Golden Brothers Sports Club Honnanthara

Golden Brothers Sports Club Honnanthara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Golden Brothers Sports Club Honnanthara, Social service, Kesbewa.

මෙවර KSPS සුදු හිස්වැසුම අප ක්‍රීඩා සමාඡයේ ඡේ‍ෂ්ථයා මංගල අරුණශාන්ත අතින් දැල්තර යොවුන් ක්‍රීඩක මහේෂ්ට ලබා දුන් මොහාත.
25/03/2026

මෙවර KSPS සුදු හිස්වැසුම අප ක්‍රීඩා සමාඡයේ ඡේ‍ෂ්ථයා මංගල අරුණශාන්ත අතින් දැල්තර යොවුන් ක්‍රීඩක මහේෂ්ට ලබා දුන් මොහාත.

24/03/2026

General Power Electric Challenge Trophy

අප ක්‍රීඩා සමාඡය පැවැතවු KSPS තරගමාලාව අති සාර්තකව නිමා කර ගැනීමට හැකි විය. අනුග්‍රහයකත්වට ලබා දුන් සැමට අපගේ ගෞරවනීය ස්...
23/03/2026

අප ක්‍රීඩා සමාඡය පැවැතවු KSPS තරගමාලාව අති සාර්තකව නිමා කර ගැනීමට හැකි විය. අනුග්‍රහයකත්වට ලබා දුන් සැමට අපගේ ගෞරවනීය ස්තූතිය .

ප්‍රධාන අනුග්‍රහයක දායකත්වය ලබා දුන් Genaral Power Electric අධිපති Dinesh Sanjeewa මහතාට විශේෂ ස්තූතිය.

KSPS Tournament 🏏
17/03/2026

KSPS Tournament 🏏

02/03/2026

කන්ඩායම අඩු ලකුනු ලබා ගත් සෑම විටම
පන්දුවෙන් උපරිමය කන්ඩායමට ලබා දෙන පන්දු යවන්නා උනන්දුවා Nipun Thiraj ♥️🏏 නිවුන්ගමදී යොමු කල මැඡීක් පන්දුවාරය

21/02/2026

හොන්නන්තර Express ♥️
මියුර නවෝද්‍ය Lefty

28/01/2026

Golden Brothers කඩවසම් වමත් පිතිකරුවා 🏏

28/01/2026

Golden Brothers පන්දු බලඇනිය 🏆♥️

08/11/2025

හොන්නන්තර ගෝල්ඩන් බ්‍රදර්ස් කන්ඩායමට ඡයග්‍රහන ගෙන එන යොවුන් වමතා
සදෙව් හංසකගෙන් සුපිරි පන්දුවාරයක්…
2025.11.08

08/11/2025

කීර්තිමත් සැහැල්ලු පන්දු ක්‍රීඩකයා අසංක ප්‍රියංකරගේ සුපිරිම පන්දුව 👌🏏♥️
කෙලින්ම මැද ඉන්න සොයා ගිය පන්දුව 💪🏽🏏
2025.11.08

Address

Kesbewa

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Brothers Sports Club Honnanthara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category