07/09/2026
කුරුවිට ප්‍රාදේශීය සභාවේ මුණසිංහපුර කොට්ඨාස මන්ත්‍රී, එපිටවල විසූ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක, අජිත් මනම්පේරි සහෝදරයා හදිසියේ අප අතරින් සමුගත් බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
අවසන් ගෞරව දැක්වීම සඳහා සහෝදරයාගේ දේහය සැප්තැම්බර් 08 අගහරුවාදා පෙ.ව. 8.00 සිට රත්නපුර නවනගරයේ රත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 09 දින සවස 4.00ට රත්නපුර මල්වල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
සොයුර, ඔබට විප්ලවීය ආචාරය.....!🚩🫡
ජාතික ජන බලවේගය - ඇහැලියගොඩ ආසනය