MOH Office - kiriella

MOH Office - kiriella health services, disease prevention, legal activities

19/05/2026
කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ  සෑම ගමකම ක්‍රියාත්මක වන මව් හවුල් මගින් නව අවුරුද්ද නිමිත්තෙන් පැවැත් වූ අව...
29/04/2026

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ සෑම ගමකම ක්‍රියාත්මක වන මව් හවුල් මගින් නව අවුරුද්ද නිමිත්තෙන් පැවැත් වූ අවුරුදු උත්සව කිහිපයක විශේෂ අවස්ථා .

17/04/2026

අප කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ මංජුල විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත විය.
දිස්ත්‍රික්කය පුරා නොයෙකුත් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සහ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් කරමින්, ප්‍රජාවගේ සෞඛ්‍ය දැනුම ඉහළ නැංවීමට එතුමා කළ සේවය කෘතවේදී වන සිහිපත් කරමින්, එතුමා ට නිවන් සුව අත්වේවා යි පතමු...

මාටුවාගල වත්තේ, පවත්වන ලද ලය/ පෙනහළු ආශ්‍රිත රෝග හඳුනා ගැනීමේ සායනය. රත්නපුර ලය චිකිස්සාගාරයේ අනුග්‍රහය මත මෙම වැඩසටහන ස...
02/04/2026

මාටුවාගල වත්තේ, පවත්වන ලද ලය/ පෙනහළු ආශ්‍රිත රෝග හඳුනා ගැනීමේ සායනය. රත්නපුර ලය චිකිස්සාගාරයේ අනුග්‍රහය මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

උත්සව සමයට සමගාමීව  කිරිඇල්ල ප්‍රදේශයේ වෙළඳ සැල් පරීක්ෂාව. මෙම කාලය තුළ  ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් අවධානයෙන් කට...
01/04/2026

උත්සව සමයට සමගාමීව කිරිඇල්ල ප්‍රදේශයේ වෙළඳ සැල් පරීක්ෂාව. මෙම කාලය තුළ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන්න.

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද ආහාර පරිහරණය කරන ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන.  මෙම වැඩසටහන...
28/02/2026

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද ආහාර පරිහරණය කරන ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන. මෙම වැඩසටහන සංවිධානය හා දැනුවත් කිරීමේ දේශන සඳහා කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කුමාරසිරි මහතා, කිරිඇල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනක වීරසේකර, මහතා කිරිඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක d.p නානායක්කාර මහතා, දොඩම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසන්න සංජීව මහතා, එල්ලාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක ජාලිය මඩුගල්ල මහතා, සම්බන්ධ විය. විශේෂ ආරාධිතයකු ලෙස කුරුවිට ්‍රාදේශීය සභා සභාපති විකසිත පුෂ්ප සූරිය මහතා සහභාගි විය.

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කර ස්ථාන මාරු ලබා ගිය වෛද්‍ය අසේල එදිරිසිංහ මහතා වෛද්‍ය දිනිති පොන්සේකා මහ...
23/02/2026

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කර ස්ථාන මාරු ලබා ගිය වෛද්‍ය අසේල එදිරිසිංහ මහතා වෛද්‍ය දිනිති පොන්සේකා මහත්මිය, ප. සෞඛ්‍ය සේවා නිලධාරිණි දිල්රුක්ෂි මහත්මිය, සංවර්ධන නිලධාරිනී මියුරි මහත්මිය, සෞඛ්‍ය කාර්ය සහායක කුමාරි මහත්මිය, සෞඛ්‍ය කාර්ය සහායක පියදාස මහතා හා රාජකාරි ජීවිතයෙන් විශ්‍රාම ලබා ගිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සංජීවනී මහත්මිය වෙනුවෙන් පැවති සමුගැනීමේ සාදයේ විශේෂ අවස්ථා.

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ශෝකය
12/02/2026

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ශෝකය

කිරිඇල්ල regal calibre ආයතනයේ පැවැත් වූ ෘත්තීය සෞඛ්‍ය පිළිබඳව වැඩසටහන. මෙහිදී  කර්මාන්තශාලා පරීක්ෂාව, අවශ්‍ය උපදෙස් ලබාද...
12/02/2026

කිරිඇල්ල regal calibre ආයතනයේ පැවැත් වූ ෘත්තීය සෞඛ්‍ය පිළිබඳව වැඩසටහන. මෙහිදී කර්මාන්තශාලා පරීක්ෂාව, අවශ්‍ය උපදෙස් ලබාදීම, සේවක වෛද්‍ය පරීක්ෂණය, සුව නාරි සායන වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී.

දන්සැල් ලියාපදිංචි කිරීම හා දන්සල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය.
10/05/2025

දන්සැල් ලියාපදිංචි කිරීම හා දන්සල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය.

ලියාපදිංචිය සදහා ලියුම් භාරදුන් අයත් භාරදීමට ඉන්න අයත් මේ දිනේටම අනිවාර්‍යෙන් එන්න.. නොදන්නා අයත් දැනුවත්කර ඔවුන්වත් යොම...
05/05/2025

ලියාපදිංචිය සදහා ලියුම් භාරදුන් අයත් භාරදීමට ඉන්න අයත් මේ දිනේටම අනිවාර්‍යෙන් එන්න.. නොදන්නා අයත් දැනුවත්කර ඔවුන්වත් යොමුකරන්න... හැමෝම දකින්න share කරන්න.

කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 0452266081

Address

Kiriella

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 16:00
Saturday 07:30 - 13:00

Telephone

+94452266081

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - kiriella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MOH Office - kiriella:

Share