Divisional Secretariat Kiriella

Divisional Secretariat Kiriella ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිරිඇල්ල
பிரதெச செயலகம் கிரியெல்ல
Divisional Secretariat Kiriella

07/04/2026
"Clean Sri Lanka" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතිය"Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතියට" සම...
01/09/2025

"Clean Sri Lanka" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතිය"

Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතියට" සමගාමීව සෙයිරි සතිය ඇරඹුම පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කුමාරි ගමඇතිගේ මැතිණිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් 2025.09.01 වන දින කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.

"Clean Sri Lanka" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතිය"සංවිධිත හා ක්‍රමවත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ මූලික පියවරක් ලෙස...
01/09/2025

"Clean Sri Lanka" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "සෙයිරි සතිය"

සංවිධිත හා ක්‍රමවත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ මූලික පියවරක් ලෙස, "Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව, 2025 සැප්තැම්බර් මස 1 වන දින සිට 4 වන දින දක්වා අප කාර්යාලයේ "සෙයිරි සතිය" ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Address

Idangoda
Kiriella
70480

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94452265745

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Kiriella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Kiriella:

Share