SED Pages Kolonnawa

Directions Website Contact the organization

SED Pages Kolonnawa Entrepreneur Directory of Kolonnawa division

10/06/2026
කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපර සංවර්ධන අංශය මගින් ,පසුගිය දා මෙම වසරට අදාළව Business Level Up වැඩසටහ...
18/05/2026

කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපර සංවර්ධන අංශය මගින් ,පසුගිය දා මෙම වසරට අදාළව Business Level Up වැඩසටහන සඳහා ව්‍යවසායකයින් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් ,කොළඹ දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී නිරෝෂා නානායක්කාර මහත්මිය සහ ,තිළිණි වඩුගේ මෙනවියගේ සාභාගීත්වයෙන් පැවැත්විය .ඒ සඳහා ඉතා සාර්ථක ලෙස ව්‍යාපාර සිදු කරන ව්‍යවසායකයින් 10 දෙනෙකු සම්බන්ධ විය .

18/05/2026

Business Online Free Webinar Series - 2026
Session 15

ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට අරමුදල්, ණය සහ ආයෝජන ලබාගැනීම පිළිබඳ නිවැරදි දැනුම අවශ්‍ය ද?

🚀 ප්‍රතික්ෂේප වීමකින් තොරව, අරමුදල්, ණය සහ ආයෝජන ලබාගැනීමට සූදානම් වන්න

මෙම වැඩසටහන සමඟ එක්වී Funding, Loans & Investment Readiness for Level-Up Entrepreneurs පිළිබඳ වටිනා දැනුම ලබාගන්න.

🎤 සම්පත් දායකත්වය:
ශ්‍රීමති යසිනි රාජපක්ෂ මහත්මිය
ප්‍රාදේශීය කළමනාකරු – මහ බැංකුව, මාතලේ

📅 දිනය: මැයි 21 වන බ්‍රහස්පතින්දා
⏰ වේලාව: පෙ.ව. 10.00
ZOOM – සහභාගීත්වය නොමිලේ

මෙම වැඩසටහන තුළින් ඔබට,

✅ ව්‍යාපාර අරමුදල් සඳහා සූදානම් වීම
✅ ණය සහ ආයෝජන අවශ්‍යතා අවබෝධ කරගැනීම
✅ අරමුදල් ප්‍රතික්ෂේප වීමට හේතු වන සාමාන්‍ය දෝෂ වළක්වා ගැනීම
✅ ව්‍යාපාර වර්ධනය සඳහා ආයෝජන සූදානම ගොඩනැගීම

පිළිබඳ වැදගත් දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්

18/05/2026

Discover Sweet Hut Sesame Seed Rolls – 100% Natural Sri Lankan Goodness! Made with pure sesame seeds & natural jaggery, these traditional rolls are:
Rich in calcium & essential nutrients
Authentic heritage recipe
Freshly made daily – No preservatives Special Bundle Prices:
10 Pieces – Rs. 400
20 Pieces – Rs. 800
50 Pieces – Rs. 2,000 Perfect for tea-time, healthy snacking, or gifting! Order now on WhatsApp and get it delivered fresh!
Sweet Hut Products
Send a Message or Whatsapp
+94776559704

ඛනිජ තෙල් භාවිතයෙන් සිදු කරන කර්මාන්ත සහ අනෙකුත් ව්‍යාපාරයන් සඳහා සතියකට අවශ්‍ය වන තෙල් ප්‍රමාණය  ඇතුලත් කිරීම සඳහා වන ප...
17/03/2026

ඛනිජ තෙල් භාවිතයෙන් සිදු කරන කර්මාන්ත සහ අනෙකුත් ව්‍යාපාරයන් සඳහා සතියකට අවශ්‍ය වන තෙල් ප්‍රමාණය ඇතුලත් කිරීම සඳහා වන පහත සඳහන් සබැඳිය හැකි ඉක්මනින් පුරවන මෙන් කාරුණිකව දැනුම් දී සිටිමු.(මෙය ඉදිරි අවශ්‍යතාවන් සඳහා සූදානම් වීමට දත්ත රැස් කිරීම සඳහා පමණක් බව කාරුණිකව දන්වා සිටිමු).
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය .

ඛනිජ තෙල් අවශ්‍යතාව

Stay tuned🔥 BRAND POWER - ඔබගේ Business එක Brand එකක් කරමු ! ඔබ ළඟ හොද නිෂ්පාදනයක්,සේවාවක් තිබුණත් පාරිභෝගිකයන් ඔබ වෙත ආ...
03/03/2026

Stay tuned
🔥 BRAND POWER - ඔබගේ Business එක Brand එකක් කරමු !

ඔබ ළඟ හොද නිෂ්පාදනයක්,සේවාවක් තිබුණත් පාරිභෝගිකයන් ඔබ වෙත ආවත් ,

⁉️️ ඔබ market එකේ standout වෙන්නෙ නැද්ද ?

ඔබ දැවෙන ඒ ප්‍රශ්නයට නිවැරදිම මඟ පෙන්වීම දෙන්න අපි සූදානම්... 👍

ඔබේ බිස්නස් එක තවත් විකල්පයක් නොවී
🔥Powerful Brand එකක් කරගන්න......💱

අප විසින් නොමිලේ පවත්වනු ලබන
" Business Online Webinar" විශේෂ වැඩසටහන් මාලාව සමඟ හරියට ම මාර්තු 05 උදේ 10.00 ට එකතුවන්න.....

එදිනට වැඩසටහන සඳහා සම්බන්ධ වීමට පහත සබැඳියාව භාවිතා කරන්න.

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: Business Online
Time: March 5, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304
Passcode: 123456

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහාත් ඉදිරි වැඩසටහන් වල සියලුම තොරතුරු සහ යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අපගේ නිල Whatsapp සමූහයට එකතු වන්න...

👉https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4

✨ Grateful and Proud Moment! ✨In her winning story, she humbly mentioned us. That truly means so much! 🏆Success becomes ...
14/02/2026

✨ Grateful and Proud Moment! ✨
In her winning story, she humbly mentioned us. That truly means so much! 🏆
Success becomes even more beautiful when it is shared with gratitude and humility. We are incredibly proud of you and your achievement.💐

Address

Kolonnawa Divisional Secretariat
Kolonnawa

Alerts

Be the first to know and let us send you an email when SED Pages Kolonnawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED Pages Kolonnawa:

Shortcuts

Share