කොලොන්නාව මාලිමාව Kolonnawa Malimawa

කොලොන්නාව මාලිමාව Kolonnawa Malimawa ඉතින් හදමු අපි අලුත් රටක්.....!

23/04/2026
22/04/2026
22/04/2026

කියන ඒවා ඇත්ත කියපල්ලා, අපි ඒ ඇත්තට උත්තර දෙන්නම්.

කුපාඩි වැඩ, බලු වැඩ, තක්කඩි වැඩ ඔක්කොම කරලා, අපි ඒ අවමන් ඔක්කොම අහගෙන ඉඳලා ඉඳලා, එක පියවරක් ගත්ත ගමන් කියනවා, සමාවෙන්නලු.

චාන්ස් දෙන්නෙ නෑ, මොකද මේ රටේ ජනතාව අපිට දොස් කියනවා, 159කුත් දීලා, විධායක ජනාධිපතිකමකුත් දීලා මේවා තවත් බලන් ඉන්න එක ගැන.

ස්ථීරයි..!! සමාව දෙන්නේ නෑ

අවශ්‍ය නීතිමය කටයුතු හරියටම කරනවා.

- අමාත්‍ය ලාල් කාන්ත

21/04/2026

ස්තූතියි,
අත්හරින් නැතුව - අල්ලගෙනම ආවට,
අපිටත් දැන් පුලුවන් .....!

පත්ල පහත් බස් රථ සේවය හෙට සිට ....!

09/04/2026
08/04/2026

"විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා
රතු මල් පිපෙනු ඇත මිහිකත දෙරණ පුරා
ලෙළදෙන රතු ධජය දැඩිකොට සුරත දරා
පියවර නගමු නිවහල් නව ලොවක් කරා"

Address

Kolonnawa

Website

Alerts

Be the first to know and let us send you an email when කොලොන්නාව මාලිමාව Kolonnawa Malimawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share