18/03/2024
කොළඹ, තොටළඟ අශෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ඉඟුරුවත්තේ විභාවිරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සුගීශ්වර බණ්ඩාර මැතිතුමන් සහ කොටිකාවත්ත කොට්ඨාශ සංවිධායක අජිත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ආශිර්වාද ලබාගත් අවස්ථාව.