23/08/2026
🎨✂️ පුංචි පැටවුන්ගේ නිර්මාණශීලීත්වයට ඉඩක්! ✂️🎨
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ ගරු නගරාධිපති අරෝෂ අතපත්තු මහතාගේ යෝජනාවකට අනුව, බැද්දගාන මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ළමා අත්කම් වැඩමුළුව සඳහා ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න!
📅 දිනය: 2026 අගෝස්තු 23 (ඉරිදා)
⏰ වේලාව: පස්වරු 3.00 ට
📍 ස්ථානය: බැද්දගාන පුස්තකාලයේදී