Project Uplift

Project Uplift A completely ANONYMOUS Project to Uplift and Motivate the Young Generation in Sri Lanka by helping them accept the harsh reality of the society!

09/12/2024
ලෙඩක් හැදුනාම අපි මුලින්ම කරන්නේ අපිට ලෙඩක් තියනවා කියලා පිලිගන්න එක නැතුව දාර්ශණික ප්‍රායොගික නැති මොනවහරි වදනක් බිත්ති...
11/12/2023

ලෙඩක් හැදුනාම අපි මුලින්ම කරන්නේ අපිට ලෙඩක් තියනවා කියලා පිලිගන්න එක නැතුව දාර්ශණික ප්‍රායොගික නැති මොනවහරි වදනක් බිත්තියේ එල්ලග්න්න එක නෙවෙයි නේ.

අන්න ඒ වගේ තමා කැත ලස්සන. වර්තමාන ලෝකේ සමහරු ජීවත් වෙන සමහරවිට සමාජයට වැටිලා නැති කෙල්ලෝ/කොල්ලන්ගේ රුවන් වැකියක් තමයි "ලස්සන වැඩක් නැහැ, කෙනෙක් ගේ ඇතුළාන්තය තමයි..."

බම්බුව් ව...

මේ ලොක්කේ මිනිස්සු ලස්සන කියන දේ ඇතුළාන්තයෙන් බලනවනං සිරාවටම ඒක අපිත් මාර විදියට ආස දෙයක්. ඒත් ලෝකේ යඨාර්තය ඒක නෙවෙයි. Uplift එකේ අරමුණ බොරු සුරංගනා කතා වලින් මනක්කල්පිත ලෝක අස්සේ තරුණ තරුණියන්ව හිරකරන් නැතුවා ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන එක, මේ ලොකේ වැඩ කරන්නේ මෙහෙමයි කියන එක කියල දෙන්න.

මං මුලින් කිව්වා වගේ අපිට ලෙඩක් තියනවා කියල පිලිගත්ත දවසකට තමයි අපි බෙහෙත් ගන්නේ. අන්න ඒ වගේ ඔයා කැතයි කියලා පිලිගත්ත දවසකට පුලුවන් ඔයාටම ආවේනික විදියකට ලස්සන වෙන්න, එහෙමත් නැත්තං තමාට ආවේණික style එකක් හදාගන්න පුළුවන් වෙන්නේ, ඒ මොකක් වත් බැරි නං තමාටම කියලා වෙනත් විදියකින් value එක වැඩි කරගන්න.

ඇතුළාන්තයෙන් ලස්සන බලන අය ඇති සුළු පිරිසක්, එත් වැඩක් නැහැ මොකද අපි කලින් කිව්වා වගේ ඔයා ඉන්නේ බහුතරයක් ඇතුලේ, සමාජයක් ඇතුලේ අන්න ඒ නිසා කිව්ව දෙවල් හොදට තේරුන් ගන්න. ලස්සන එකෙක් ඇවිත් ලස්සන වැඩක් නැහැ කියන එකෙයි කැත එකෙක් ඇවිත් ලස්සන වැඩක් නැහ කියන එකයි මිනිස්සු අතරට යන්නේ විදි දෙකකට කියලත් හොදට මතක තියාගන්න!

01/05/2022

❤️ආදරය කියෙන්නේ මොකක්ද ? ❤️
======================

ආදරය ❤️ කියන්නේ මොළය ඇතුළේ වෙන සංකීර්ණ රසායණීක ක්‍රියාවලියක්...ආදරය කියන්නේ අමුතුම හැඟීමක් කියනවනේ?එහෙම වෙන්නේ ආදරය ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් හෝමෝන 3ක් බලපාන නිසා :

🧪Dopamine: මේ හෝමෝනය නිසා තමා උඹට ආතල් එක කික් එක දැනෙන්නේ!😆😁
🧪Serotonine: මේක නිසා තමා උඹට නින්ද,මූඩ් එක,ආදරය කරන දෙයක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කම 😏🤭
🧪Oxytocine: මේ හෝමෝනය නිසා තමා උඹට විශ්වාසය,මානසීක ස්ථාවරතවය වගේ දේවල් ඇතිවෙන්නේ 👊🏽✊🏽👌🏽👈🏽

ඉතිං ඔය හෝමෝන 3කින් කරන පිස්සුවක් තමයි ඔයා love Feeling 😍 එක කියලා කියන්නේ!ඇයි එහෙම වෙන්නේ කියලා දන්නවද?මනුස්ස වර්ගය ඉදිරියට ගෙනියන්න තමා ඔහොම කරන්නේ මොකද මනුස්සයෙක් feeling එකක් නැතුව අපේ වර්ගයා බෝ කරන්න ඕන කියන මතයෙන් කවදාවත් ළමයි හදන් නැහැනේ! හදන ළමයින්ගෙන් 99.99999999% ක් ම ආතල් එකට ගහල හදපුවා තමා.

ඔයා හෝමෝන ආතල් එක උපරිම තියෙන්නේ මාස දෙක තුනක් උපරිම 6ක් ඊට පස්සේ තමා තාර්කික දේවල් උඩට එන්නේ? ඒ කිව්වේ ආර්ථික ස්ථාවරත්වය වගේ දේවල්....

ඉතින් කොල්ලනේ මන් මෙහෙම දෙයක් කියන්නන් එකම වර්ගයේ පැල 5ක් තියනවා කියලා හිතන්නකෝ ඔය පැල 5න් හොඳම පැලෙන් ඉති කඩලා නෙවෙයිද අපි හිටවන්නේ?

අන්න ඒ වගේ තමා මනුස්සයත්.උඹ කෙල්ලෝ ඥැ ඥැ ගග වැලලෙන් නැතුව සුපිරිම ජානයක් 🧬 වෙන්න එතකොට ඔයාවම තෝරගනී! රටට සේවයක් කරන්න ලෝකෙට සේවයක් කරන්න උඹේ ප්‍රතම රාජකාරිය වර්ගයා බෝ කරන එක නෙවෙයි! මේ ලෝකේ කිසිම තේරුමක් නැහැ වගේ තෙරෙයි ඒත් සමාජයට අපිට අරමුනක් තියනවා (Optimistic Nihilism) ! අන්න ඒ නිසා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න! සුපිරි artist කෙනෙක් වෙලා රටට $ ගේන්න.කැමති එකකින් වැඩ්ඩෙක් වෙන්න 🤛🏽

ආදරෙන් කියන්නේ! උන්මත්තික චරිතයක් වෙනුවට රටට වැඩක් ඇති පොරක් වෙන්න මොකද අපි මේකේ වර්ගයා බෝ කරන ක්‍රියාවලිය ටිකක් පරක්කු වුනා කියලා වැලලෙන්න හදද්දි අද රටේ සමහර ළමයි බෙහෙත් නැතුව කන්න නැතුව මැරෙනවා ඒව News වල දාන්නේ නැහැ ethical සහ වෙනත් හේතු නිසා!...ඉතිං බන් පොරක් වෙනවා කියන එක වරදක් නැහැ රටට ලෝකෙට දෙයක් කරපං අපිට විතරයි මේ රට වෙනස් කරන්න පුළුවන්! Pleazze 🙏

හීන දිනන පළවෙනි පරම්පරාව අපි වෙමු! 💪

29/04/2022

කොල්ලනේ උඹලා දුකින්ද?

කොල්ලෙක්->පිරිමියෙක් වුනාම හරි ලස්සනයි, ඌට බොරු දේවල් වලට දුක් වෙන් නෑ මොකද මේක බලන එක එල කොල්ලෙක් හරි ඉන්නවනන් දවසකට හරි බොරුවට හරි alphamale කෙනෙක් වගේ ඉඳල බලන්න උඹට ඒ lifestyle එකට ආස හිතෙයි...Uplift එකත් එක්ක ඉන්න හොටු පෙර පෙර අඬන මල් කොල්ලොන්ව දවසක GigaChadල කරලයි නවතින්නේ අන්න ඒක මතක තියාගන්න.

මෙන්න මෙහෙම Gut එකක් තියනවද උඹලට?අද ඉඳන් උඹලගෙ එකම Target එක මෙහෙම Gut එකක් හදාගන්න එක වෙන්න ඕන.එතකොටවත් තේරෙයි උඹල ඔය අඬ අඬ ඉන්නේ බොරු හු # ත වල් වල්ට කියලා.
=====================================================

බබා මට තවත් ඉන්න බැහැ.මන් මේ affair එක නවත්තනවා!
-හා Bye

බබා මගේ පපුවේ හිලක්!
-Facebook එකේ Post එකක් දාල ආදාර ඉල්ලන්නද?

ඔයා මොනවද අපි යාලු වෙච්ච කාලෙටම ගොඩ නගාගත්තේ?
-තව අවුරුදු 1.5ක් ඉවසන්නකෝ බබෝ,බැරිනං යන්න

බබා ඔයාගේ cuccu ටිකක් අඩුකරගන්නකෝ,ටිකක් ගැම්මට ඇවිදින්නකෝ බබා,මන් ආසයි බබා ඔයා Gym එකට යනවට
-මට වෙලාවක් තිබ්බොත් යන්නන්,හැබැයි යන්න බැරුව ගිහින් මන් මේ විදියටම ඉන්න වුනොත් ඉන්න නැත්තන් දැන්මම යන්න

අඩේ උඹ කැතයි නේ?
-කවුද නෑ කිව්වේ

උඹට සල්ලි නෑ ඒ හිඟන්නා
-එල

උඹට යහළුවෙක් වත් නැහැනේ?
-ඉතින් තොට පුපේ අමාරුවද?මට ඕනේනන් යහළුවෝ හදාගන්නවා නැත්තන් නෑ

උඹට ඉගෙන ගන්නත් බැහැනේ
-එල

බලපන් තොගේ හැටි
-එල

බබ අපි මේ සම්බන්දේ නවත්තමු,අපි දෙන්නා ගැලපෙන්නේ නෑ වගේ?
-ඉතිං ගැලපෙන් නැ කියල හිතෙනවනන් අහවල් ලබ්$කටද තව ඉන්නේ

බබා ඔය අඳින විදිය,කතාකරන විදිය,හිතන විදිය,කන විදිය,රෙන විදිය..., අර විදිය වෙනස් කරගන්නකෝ?
-මන් ඔයා ආස විදියට පුළුවන් දේවල් වෙනස් කරගන්නන්,ඒත් මගේ විදියට ඉද්දි ඔයාට ඉන්න බැරිනං එහෙම ආස විදියට ඉන්න එකෙක් හොයාගන්න

උඹේ අර Youtube Video එක හෙන Cringe නේ?
-එල....ඊට වඩා cringe එකක් මන් දානව link එක එවන්නන්

උඹ මහා ජරා එකෙක් බන්!
-අනිවාර්යෙන්

උඹ මහා ලෝබයක් බන්!
-එකෙන්ම

බබා මට වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බවෙයි
-ඒ පට්ට නේ

බබා ඔයා මගේ phone එක check කරන්නේ ඔච්චරටම සැකද?
-ඇයි භයද බලනවට

ඒ උඹ ඔහොම්මම හිටියොත් ගෙදරින් තමා හොයලා දෙන්න වෙන්නේ
-එල අවුලක් නෑ
==========================================================

මන් ආයේ කියනවා හොඳට ඔළුවට ගන්න උඹලා ඔය දුක් වෙන කාරණා වලින් භාගෙට භාගයක් අඩු වෙනවා මේ කියන attitudes ඔයාගෙ Subconcius mind එකේ ඉඳන් පුපේ හිල වෙනකන් මේ කියන ඒවා ටික programe කරගන්න! අමාරුයි තමා ඒත් ගොඩ යන්න නං එහෙම කරන්න නැත්තන් උඹලට මලාට ගොඩ යන්න බෑ අන්න ඒක මතක තියාගන්න

-ඉතින් මට මොකද? [උඹට මේ ලෝකේ වෙන හැමදේම පාලනය කරන්න බැහැ කියලා පිලිගන්න]

-හරි බන් එල [මිනිස්සුන්ට විවිද අදහස් තියනව,හැමෝත් එක්කම තර්ක කරලා වැඩක් නෑ මේ කනෙන් අහලා අනිත් කනෙන් එලියට දාන්න]

-අප්පට මේක මිස් වුනානේ [පිරිමියෙක් වුනාම පොඩි දෙයක් වත් miss කරග්න්න එපා ඒ හැම වැඩකටම උපරිම අවදානය දීල කරන්න]

-වටිනාකමක් හදාගන්න [උඹට ඇඟිල්ල දික් කරන්න වෙන් නැති තැනට]

-ආතල් පොරක් වෙන්න

-උබේ අරමුණ රටට සමාජයට සේවයක් කරන එක වෙන්න ඕන අංක එකට! එතකොට ස්වභාවදර්මය විසින් ඒ ජාන ඉදිරියට ගෙනියන්න අවශ්‍ය හැමදේම කරනවා,කෙලින්ම කිව්වොත් බන් ඒ වගේ උන්ටයි කෙල්ලෝ සෙට් වෙන්නේ නැතුව මේ කෙල්ලෝ ඟෑ ගගා අඬ අඬ පැනියෝ වගේ කෙල්ලො ඉව කර කර යන උන්ට නෙවෙයි!

අපිට සතුටින් ඉන්න මොනවද ඕනේ? - 1/3============================උඹලා දැකලා ඇතිනේ සමහර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පට්ට Successful...
27/04/2022

අපිට සතුටින් ඉන්න මොනවද ඕනේ? - 1/3
============================

උඹලා දැකලා ඇතිනේ සමහර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පට්ට Successful උන් නියම ගේමක් ගහනවා,උනුත් එක්ක ඉන්නත් ආසයි පට්ට මොරාල් එකක් තියෙන්නේ,උඹව දාල ගිය කෙල්ලෙක් (කොල්ලෙක්) ගැන වුනත් ඊරිසියාවක් ඇති මොකද එයාලා පට්ට විදියට සුපිරියට ජීවත් වෙනවා, හොඳ ධනාත්මක මානසීකත්වයක් තියනවා.

මන් Topic එකට බහින්න කලින් අවශ්‍යතා න්‍යාය (Maslow`s Hierarchy of needs) ගැන ලාවට-උඩින් ටිකක් කියලා දෙන්නන් ඔයාලට

1 ස්ථරය : මූලීකම අවශ්‍යතා වන භෞතික අවශ්‍යතා :: ජලය,ආහාර,ප්‍රජනනය,නින්ද,ඉන්න හිටින්න තැනක්,...
2 ස්ථරය : ආරක්ෂක අවශ්‍යතා :: පෞද්ගලීක්/ජාතික ආරක්ෂාව,රැකියාව,ස්ථාවරත්වය රඳාපවතින සාධක,සෞඛ්‍ය,...
3 ස්ථරය : සමාජීය අවශ්‍යතා :: ප්‍රේම සඹදතා,පවුල,ලිං.ගික ක්‍රියාකාරකම්,නෑදෑ/හිත-මිතුරු සඹදතා,...
4 ස්ථරය : සම්මානනීය අවශ්‍යතා :: ගෞරවය,ඒක පුද්ගල නිදහස,ජයග්‍රහණ,පිළිගැනීම,ධෛරය,...
5 ස්ථරය : ආත්ම තෘප්තික අවශ්‍යතා :: නිර්මාණශීලීත්වය,අධිශ්ටානය,ගැටළු විසඳීම,ප්‍රතිරූපය,...

[1>2>3>4>5 :: අවශ්‍යතා වලට ඇති වැදගත්කම]

===================================
Masslow ගේ න්‍යායට අනුව ඔයා මුලින්ම එක ස්තරයක් ඉවර කරලා ඉන්න ඕන ඊට උඩින් තියන ස්තරයකට යන්න.යට තියන ස්තරයක් හැම වෙලේම උඩ තියන ස්තර වලට Support එක දීගෙන තමා තියෙන්නේ හරියට නිකන් බිල්ඩිමක Foundation එකක් වගේ.නිකමට වගේ හිතෙන්නේ නැද්ද අපේ වැඩිහිටියෝ සහ ලෝකේ කාලා වතුර බීල ඉන්න හොඳ සමාජ දැනුමක් තියන අය ඔය දේවල් පිළිපදිනවා සහ ඒ උපදෙස් දෙනවා කියලා! සමහරවිට එයාලා මේ න්‍යයාවල් මුකුත් දන්නෙත් නැතුව ඇති ඒත් උන් හොඳ හොඳ හෝටල් වලින් හොඳට කාලා තියන නිසයි මේ දේ කියන්නේ.

මෙහෙමයි උඩ ස්තර වල තියන සමහර දේවල් කලාතුරකින් යට ඉන්න අවස්තාවලත් වෙන්න පුළුවන් නැත්තේ නැහැ! හැබැයි මතක තියාගන්න ඇයි ඔයාගේ ජීවිතේ සම්භාවිතාවට ඉඩ දෙන්නේ?ඔය එක Level එකක් කරලා උඩට යද්දි ඔයාට වැටෙන්න හරි තැනක් තියනවා.නිකමට හිතන්න ඔයාට අවුරුදු 25යි ඔයාටම කියලා ඉඩමක්-ගෙයක් නැහැ,ස්ථීර රස්සාවක් නැහැ,අධ්‍යාපන සුදුසුකම් නැහැ! ඔහොම ඉද්දි උඹේ කෙල්ලත් උඹව දාල යනවා,දැන් හිතන්න උඹ කොච්චර පල්ලෙහාට වැටෙන්න ගන්නවද කියලා! හැබැයි උඹ අර Levels ටික ලස්සනට ඉවර කරානන් ඔච්චර වැටෙන් නැහැ ඒ වගේම ඒ දේ සිද්ද වෙන්න තියන chance එකත් අඩුයි!

===================================

අපි මොකද කරන්න ඕන?

මුලින්ම අවධානය දෙන්න ඔය 1st level එකේ තියන දේවල් ගොඩ නගාගන්න ඒ දේවල් වලට මුලින්ම motivate වෙන්න! ඒ දේවල් ගොඩනගාගන්න කට්ට කන්න.ඊට පස්සේ ඔයා ඒ level එක complete කරලා හරි Foundation එකක් දැම්මට පස්සේ පුළුවන් ඊළඟ level එකට යන්න.ඔන්න ඔය විදියට පුළුවන් ඔයාට උඩට උඩට එන්න! හැබැයි එක Level එකක් 100% Complete වෙන්න ඕනෙම නැහැ හැබැයි ඒ Level එක ස්ථාවර වෙන්න ඕන ගොඩක් ශක්තිමත් වෙන්න ඕන.

ගොඩක් තැන් වල මන් දැක්ක දෙයක් තමා අපි ගොඩක් දුක් වෙන්නේ එක්කෝ ආදර සම්බන්දකම් නැත්තන් යහළුවෝ නැහැ වගේ දේවල්! ඒත් ඔයා ස්කොලේ ගිහින් ඉවර වෙච්ච කෙනෙක් නං අනිවර්යෙන්ම ඔයා වැටෙන්නේ වෙනම ලෝකෙකට.ඒත් ඇත්තටම අපි දුක් වෙන්න ඕන කලබල වෙන්න ඕන කාරණා වලට අපි කලබල වෙන්නේ නැහැ.රටේ වර්තමාන ආර්තික තත්වයෙන් කෙලින්ම වෙන්නේ ඔය 1st level එකට ඒ කිව්වේ කෙලින්ම කිව්වොත් ඊට උඩින් තියන හැම ලබ් #ටම කෙල විලා යනවා,ඉතා අඩු % තමා බේරිලා තියෙනේනේ.

තාමත් තේරුන් නැත්තන් මෙහෙම කියන්නන්.

ඉස්සරහට සල්ලි තිබ්බත් නැතත් කන්න බොන්න නැහැ,ඇඳුම් පැලඳුම් නැහැ,වතුර නැහැ,විදුලිය නැහැ කොටින්ම කිව්වොත් ජීවත් වෙන්න හොඳ වටපිටාවක් නැහැ! ඊට පස්සේ බෙහෙත් නැහැ ඉගෙන ගන්න විදියක් නැහැ.ඔන්න ඊට පස්සේ ඔය හේතු නිසාම මිනිස්සු පිදුරු ගහක හරි එල්ලෙන්න බලනවා

උද්: සමහරවිට උඹ පන දීගෙන ලව් කරපු කෙල්ලවත් ගෙදරින් රට ඉන්න මනුස්සයෙක්ට බන්දලා දෙන්න පුළුවන්,එහෙම නැත්තන් පීඩනය වැඩි කමට ප්‍රශ්න ප්‍රශ්න හැමවෙලේම.යහළුවොත් මඟ හැරෙනවා.ගෙවල් වලත් ප්‍රශ්න.

දැන් මන් කියන්නේ ගෑණු නිසාවත් මෝඩ හේතු නිසාවත් අඬන් නැතුව අපිට අඬන්න ඇත්තටම හේතුවක් තියනවා ඒ තමා අපෙන් ගිලිහී යන අපේ මූලිකම අවශ්‍යතා ටික...ඒ වෙනුවෙන් තමයි අපි අරගල කරන්න ඕන නැත්තන් පුතේ එතනින් එහාට මුකුත් නැහැ...

In a Relationship දාන්න කලින් ඉන්න තැනක් හදාගන්න එහෙම හදාගන්න රටේ තත්වයක් නැත්තන් ඒ වෙනුවෙන් අරගල කරන්න.බොරු Fantasy ලෝකවල ඉන්න එපා අර Romantic Films වල වගේ නැහැ ඇත්ත ලෝකේ ඔයා හිඟන්නෙක් වගේ ඉද්දි ඇවිත් සත්‍ය ප්‍රේම බුංග රාජිනිය වගේ ඇවිත් ඔයාව නාවලා කරලා බ්ලා බ්ලා.එහෙම වෙන්න පුළුවන් නැහැ කියන්නේ නැහැ ,කලාතුරකින්.

මේ කියන එක හැම දේකටම අදාලයි -> ජාතික ආරක්ශාවට විතරක් Focus කරලා අපි රජයක් පත් කරා ඊට යටින් තියන මූලිකම අවශ්‍යතා ටික පවා අපිට නැති වුනා.

අපේ තරුණ කොල්ලො කෙල්ලෝ දුක් වෙන්නේ දුක් වෙන්න ඕන සිරාම කාරණාව මග හැරලා,දැන් ඉඳන්වත් ඒකට Focus කරන්න!

Continued...

23/04/2022

කොල්ලෙක් මේක බලනවනන් ටිකක් හොඳට කියවන්න...මුලින්ම කියන්න්නන් මේ යට තියන චූටි කැල්ල දාර බූට් එකක් කාල ඉන්න කෙනෙක්ගේ, ඒ ගැන මන් ටිකක් කියන්නන් එයාගේ ලව් එකට අදියර 5ක් විතර තිබ්බා
උපුටා ගැනීමකි;"
1)මට පණ ඇරගෙන මට පිස්සුවෙන් වගේ වශී වෙලා වගේ ආදරේ කරපු කාලේ (මාස 4ක් වගේ)....
නම්බරේ මාරු කරා ඊට පස්සේ හවස ආවා අඬාගෙන සමාවෙන්න කියල ගොඩක් ඇඬුව එයා
2)රන්ඩු වෙන්න ගත්තා (මොකද මට එයාගේ ආදරයේ අඩුවක් දැනුන නිසා)...
මාස තුනකට පස්සේ .එතකොට කිව්වා මන් රණ්ඩු වෙන නිසා ඉස්සර සීරියස් කරාලු පස්සෙ නැහල්ලූ
3)සාමන්‍ය අවදිය (මෙතන මොකක්ද වුනේ කියල හිතාගන්නත් බැහැ, එයා වට්සප්ප් ග්බ් දාගෙන පිස්සුවක් නැටුව පොශ් වුන අදියර කිව්වත් හරි )
ඔහොම ගිහින් දෙසැම්බර් වල ආයෙ දෙකක්
4)මන් රට යනවා කියලා ආයේ සෙට් වුනා
මාස තුනකට පස්සේ ආයේ 1423 එකක්
ලව් එක පටන් ගත්ත දවසේ ඉඳන් අවසානෙට Breakup එක වෙනකන් වෙච්ච වෙනස්කම් :
1)මුලින්ම චුට්ටක්වත් Posh නැහැ පස්සේ අම්බානෙට Posh වුනා
2)සල්ලියි තත්වේ ඕන කියල කිව්වා පෙන්නුවා
3)මහන්තත්ව කම, ලොකු කමක් ආව කියල ඕන මෝඩයෙක්ට තේරෙනවා
මුලින්ම ඔයාට තිබ්බ ආදරය ගරුත්වය නැති වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද ඔයාට දැනෙන විදියට?
එයා මුලින්ම හිතුවේ මට සල්ලියි ලොකු සමාජ තත්වයක් තියනවා කියලා පස්සේ පස්සේ ඒවා මට නැහැ කියලා දැනුනාම එයා Dominant වෙන්න ගත්තා.මොකද මට හිතෙන විදියට අන්තීමට Breakup වෙලා Set වුනේ මන් රට යනවා කිව්ව නිසයි.
ඔයා මේ කතාව අකුරක් නෑර කාට හරි කියලා තියනවද එයාල මොනවද කිව්වේ?
කිව්වා,එයාල නං කියන්නේ 1) සල්ලි වල්ට 2)එයා හොයන්නේ සල්ලි තියන කෙනෙක් එයාව සතුටින් තියාගන්න
මේ කාරණාව තවත් තහවුරු කරන්න පූළුවන් මොන්වාහරි දෙයක් තියනවද එයා කියපු?
1)A/L ඉවර වෙලා Brand New Macbook එකක් ගන්නවා කිව්ව ඒකත් බ්‍රන්ඩ් නිව් ...මඩ්‍යම ප්‍රාන්තික පවුලක්
2)මන් එයාට වඩා 6years වැඩිමල් ඒත් එයාට අත්දැකීම් වැඩී ලූ
3)වැඩි හරියක් කතාකරන්නෙ දේපල ඉඩකඩම්,යාන වාහන ගැන
තව කියන්න දෙයක් තියනවද?
ගමේ ගොඩේ අහින්සක විදියට ඉද්දි මට මාර ආදරේ එයා පස්සේ පස්සේ මගේ සල්ලියි පවුල් පසුබිම් ඔක්කොම බැලුව මාව නිකන්ම පහත් වුනා....පොශ් වෙන්න හදන කෙල්ලෙක් bank account එකෙ 10,000ක් තියන කොල්ලෙක් එක්ක ඉඳීද?"
උ.ගැ අවසන්
මේ කතාව සම්පූර්ණයෙන් දාන්න බැහැ ඒ නිසා ඔය ලියල තියන දේවල් වලින් Conclusion එකක් ගන්න එපා
1 : කොල්ලෙක්ට වඩා කෙල්ලෙක් වෙනස් වෙන්න තියන සම්භාවිතාව වැඩී විශේශයෙන් වයස 16-20 අතර වගේ
2 : සල්ලි පස්සේ යන් නැති කෙල්ලෝ ඉන්නවා කියල කියනවනන් ඒ අය ඉන්නේ අර පරිනත වෙන්න කලින් හිටිය අවදියේ (බොහෝ දුරට ) නැත්තන් එහෙම අය ගොඩක් අඩුයි
3 : සල්ලි වැඩක් නැහැ කියල කියනවනන් ඒක පට්ටපල් බොරුවක්...මෙහෙම හිතන්න්කෝ මේක කියවන ඔයාව සමහරවිට කෙල්ලෙක් දාල යන්න ඇති, ටිකක් හිතන්න එහෙම දාල යද්දි ඔයා ලඟ ලොකු වැරද්දක් නැහැ කියලා ඒත් දාල ගියා වැරද්දක් මවලා හරී.ඒ වෙලාවෙ හිතුනේ නැද්ද දැන් තියනවට වඩා හොඳ වාහනයක් තමාගෙම ඉඩමක් සල්ලි ටිකක් තිබ්බනන් ඉඳී කියලා? ඔව් ඉඳී
4 : මේ ලෝකේ කවෘ ආදරේ ගැන සුරන්ගනා කතා කිව්වත් Whatsapp Status දැම්මත් ජීව විද්‍යාත්මකව සහ මනෝ විද්‍යාත්මකව හැම පිරිමියෙක්ම සහ හැම ගැහැණියක්ම බිහිවෙලා තියෙන්නේ තමාට හොඳම සහකුරුවව තෝරගන්න ඒකට තමා Mating Contest / Sexual Selection කියන්නේ
5 : මිනිස්සුන්ට වැඩක් නැහැ හොඳට පියාඹන්න පුළුවන්ද ,ගස් නගින්න පුළුවන්ද කියන කාරනා...ගැහැනියක් විද්‍යාත්මකව හොයන්නේ එයා වෙනුවෙන් Whatsapp Status දාන කවි ලියන උන් නෙවෙයි එයාගේ LEVEL!!! එකට කන්න බොන්න දෙන්න පුලුවන් සතුටින් තියන්න පුළුවන් කෙනෙක්ව
6)හරි ඔයා හිතනවනන් මේ කතාව බොරු, කෙල්ලන්ගෙන් 40%ක් වගේ තමා සල්ලි පස්සෙ යන්නේ කියලා මන් මෙහෙම දෙයක් කියන්නන්,ඔය ඉතුරු 40%ක් ගන්න (දල වශයෙන්) එඋන්ට සල්ලි ඕනේ නැහැ බලන් නැහැ හැබැයි ඔයාට ඒ ආදරේ පවත්වගෙන යන්න වක්ක්‍රාකාර්යෙන් සල්ලි ඕනේ පුතේ. හරි මෙහෙම හිතන්නකෝ උඹට Bank Account එකේ තියෙන්නේ රු 10,000යි ගෙදර පුස් බයික් එකක් වත් නැහැ හරියමන් Machine එකක් වත් නැහැ ඒත් ඔය දෙන්නම සිරා ලව්...ඔන්න ඔහොම කාලයක් ගියාම ඔයා ඉන්න ලෙවල් එකට ඔයාට හොඳ මානසීක මට්ටමක් ඒ කිව්වේ කෙල්ලෙක්ව ජොලියේ තියන්න පුළුවන් Mentality එකක් එන් නැහැ ආවත් කලාතුරකින්.හැබැයි පුතේ හිතන්න ඔයාටම කියල ගෙයක් ඉඩමක් තියනවා ලොකු කාර් ඕනේ නැහැ WagonR එකක් කියල හිතන්න (අවෘදු 24 කෙනෙක්ට වගේ නන් ඉතින් සෙට් නේ) බැන්කුවේ Savings Account එකේ විතරක් රු 500,000ක් F.D 5M තියනවා කියලා! උඹට ඔළුවේ ලොකු ප්‍රෙශර් එකක් තියනවද (හැමෝටම තියනව ඒත් මේ Form එකෙන් නැහැ ) ? නැහැනේ ඌට තියන්නේ ආතල් එකේ ආවා කෙල්ලට Video Call කෝල් එක ගත්තා "හයි බේබි 💋👌😻💕💞👩‍❤️‍👩කියල කෙල්ලවත් සතුටින් තියලා ආතල් එකේ ඉන්න".හැබැයි අර කලින් කිව්ව ඩයල් එකට එහෙම බැහැ "ඌ කෝල් එකට එන්නේ ප්‍රශ්න දාහක් මැද" ඉතින් දැන් වත් තේරෙනවා නේද සල්ලි වක්‍රාකාර්යෙන් බලපාපු විදිය.ඉතුරු 15%ක් ගන්නකෝ උන්ගේ දෙමව්පියෝ මලාට කැමැති නැහැ එහෙම දෙන්න.
7)දැන් ඔය ඉතුරු 5% ගන්නකෝ ඒ සෙට් එක විවිදාකාරයි, ආදරෙන් අන්ද වෙලා බඳිනවා අන්තිමට ළමයින්ට කන්න දෙන්නවත් නැහැ,නැත්තන් බැණ්න්දට පස්සේ ඩිවෝස් ටික දෙනයි එකටම ගොඩ එන්නේ...ඒ නිසා සම්භාවිතාවට ආදරය තීරනය කරන්න දෙන මෝඩයෙක් වෙන්නෙපා ඒ කිව්වේ ඔයාට සල්ලි නැහැ ඒත් ඒ ආදරය දිනන්න පුළුවන් චාන්ස එක 2%-3%ක් වගේ
8)හරි හරි හරි සල්ලි පස්සේ යන් නැති කෙල්ලො ඉන්නවා කියල හිතන සමාජ දැනුම අඩු සෙට් එකක් ඉන්නවනන් මන් මේ දේ කියන්නේ....කෙල්ලෝ සල්ලි direct බලන් නැහැ ස්තාවරත්වය සහ හැසිරීම බලනව කියන්නකො ඒ දේවල් නිකන්ම එනවා අතේ සල්ලි තිබ්බනන් මොකද ස්තාවරත්වය කියන දේ ඔයාට කොස් කොල දීල ගන්න බැහැනේ
9)උඹට වත්කමක් නැත්තන් උඹේ පොඩි හරි වැරද්දක් දකී ,වත්කමක් තියනවනන් මොන වැරද්ද කරත් නො ප්‍රොබ්ලෙම් ( ලොකු ලොකු වැරදි නෙවේ)....දැන් තෙරෙනව නෙද කෙල්ලෙක් කොල්ලෙක් ගේ පොඩි පොඩි වැරදි වලින් කලකිරෙන්නේ ඇයි කියලා?
10)ලස්සන කියන දේත් සාපේක්ශයි Bro,,,මේක කියවන සමරුන්ට Gym එකට යන්නවත් සල්ලි නැහැනෙ?
11)කෙල්ලෙක්ව හොයද්දි සල්ලි පිස්සුව ගහපු කෙල්ලෙක්ව හොයන්න එපා ( ඒක වෙනම විකාරයක් ) සල්ලි නෙවේ ජීවිතේ කියන ලුණුයි බතුයි කාල හරි ඉමු කියන කෙල්ලෙක්වත් එපා ඔය දෙකම මරාල කිසිම දිය්ණුවක් නැති වේ උඹළට...ඔය දෙක
මැද්දේ ඉන්න කෙල්ලෙක්ව හොයාගනින්
12)වටිනාකමක් හදාගනින්... Value එකක්...
13)ආදරේ දැනෙන නොදැනෙන,ඔය Tick Tock, Whatsapp Status වල තියන විකාර ඇත්ත ලොකේ නැහැ සහෝ
14)වැඩි කතා ඕනේ නැහැ මන් තව දේවල් ඉස්සරහට කියන්නන් වයස 24 පැනල නන් අඩුම උඹට Bike එකක් නැත්තන් සල්ලි 50,00ක් වත් නැත්තන් තමාටම කියල ඉඩමක් නැත්තන් කෙල්ලෙක් ඉන්නෙ නැහැ සහෝ 🥺
15)තිත්ත වුනත් ඇත්ත තෙරුන් ගමු සහෝ බොරුවට හීන ලෝකවල ඉන්නේ නැතුව මොකද මන් මේ දේවල් මෙච්චර කට්ට කාගෙන ලියන්නේ මගේ අද්දැකීමෙන් සහ මට වෙච්ච දේවල් වලින් නැථුව A/C කාමරේක වෙලා ආතල් එකට ලියනව නෙවෙයි....වෙනසකට තියෙන්නේ මට ඇත්ත තේරුනා ඒ නිසා ටිකක් ලෝකෙ ය්ථාර්තය තේරුම් ගමු....සල්ලි නෙවෙයි ජීවිතේ ඒත් සල්ලි නැත්තන් කවෘත් ලඟ නැහැ Broo 😌
දැන් අප්පෝ ඔය කෙල්ලව අතෑරපන් කියල ආයේ කෙල්ලෙක්ව set කරගත්ත කියමුකෝ එයා ඉන්දී කියල....ඒත් අන්තිමට වෙන්නෙ එකම දෙ... (INSANITY 😎)
ස්තාවරත්වයක් හදාගනින්,ලොකු මාලිගා ඕනෙ නැහැ පුලුවන් තරමක් ගේම ගහපන් මාත් උඹල වගේ කොල්ලෙක්...

23/04/2022

Duca සහ පිරිමිකම
===========

මතකද උඹලට (කොල්ලෝ) පොඩි කාලේ යහළුවෝ කියනවා උඹ පිරිමියෙක් නන් මේක කරපන් නැත්තන් අරක කරපන්,ඉටිපන්දමට ඇඟිල්ල අල්ලපන් වගේ දේවල්.ඒ කාලේ අපි හිතුවේ පිරිමිකම කියන්නේ කරන්න පුළුවන් හැම හුයන්නම කරන එක කියලා නැත්තන් පිරිමියෙක් නෙවෙයි වගේ ලෙවල් එකක් තමා අපිට වදින්නේ.

🤔දැන් ටිකක් හිතලා බැලුවොත් පිරිමියෙක් කියන්නේ කියන කියන හැම හුය න්නම කරන කෙනෙක්ට නෙවෙයි කොන්ද පන ඇතුව පුළුවන් දේට පුළුවන් කියන්නයි බැරි දේට බැහැ කියන්නයි පුළුවන් වෙන්න ඕන පුද්ගලයෙක්ට.

පාරක 80+ වේගෙන් ගියේ නැහැ කියලා පිරිමිකම අඩුවෙන් නැහැ එහෙම හිතනවනන් ඒක ආකල්පමය ප්‍රශනයක් මිසක පිරිම්කමේ අවුලක් නෙවෙයි,එහෙම උඹේ කෙල්ලත් ඒ සාධක වලින් උඹේ පිරිමිකම මණිනවානන් එයාටත් තියෙන්නේ ආකල්ප ප්‍රශ්නයක්.මොකද කෙල්ලට සිරා කරා කියලා එයා කරන හිතන හැමදේම හරී කියලා හිතන්නෙපා! අන්නෙක තමා කෙ ල වෙන අනිත් Point එක

මෙතන මා ඇතුළුව Group එකේ ගොඩ දෙනෙක්ට තියන දුකට එක හේතුවක් ( ප්‍රධානම හේතුව කිව්ව්ත් හරි ) තමා ගොඩක් උන්ට පිරිමියෙක් වගේ හිටගන්න බැහැ තීරන ගන්න බැහැ.මේක මේ උපතින්ම එන දෙයක් නෙවෙයි මේක ගොඩක් දුරට වෙන්නේ පවුල් පසුබිම,පරිසරය සහ සමාජ දැනුම අඩුකමයි.කොල්ලෙක් හොඳ හෝටල් වලින් කද්දි කද්දි සහ EQ Level එක වැඩි වෙද්දි වෙද්දි ඔව්වා නිකන්ම ඔළුවට එනවා ඒත් ඒව සමහරුන්ට එද්දි කල් ගිහින් වැඩී.

පිරිමියෙක් වුනාම එක එකා කියන පදේට නටන්න ඕන නැහැ හැබැයි මේ කියන දේවල් ටික හිඳට ඔළුවට ගන්න.

1)ඉතින් #කද කියන attitude එකෙන් ඉන්න 🖕: ,ඒ කිව්වේ අර "අරි න් වද? ආ තව අ රින්න " කියන එක නෙවෙයි.උඹ උඹ ගැනම Confident නං සාධාරණ හේතුවක් නැතුව කෙල්ල දාල ගියානන් අනේ පලයං කියන තරමට GigaChad කෙනෙක් වෙන්න.යහළුවෝ ගනන් ගන් නැත්තන් තනියම ආතල් එක ගන්න.මට #කද කියන Attitude එක හදාගෙන බලපන්කො මන් කියනවට උඹට Worry වෙන්න ගොඩක් හේතු අඩුවෙයි.

2)සල්ලි නැත්තන් වැඩක් නැහැ නැහැ නැහැමයි.බොරු සුරංගනා කතා වලට අහුවෙන්නෙපා සාධාරණ විදියට උඹ ඕන තරන් හම්බකරලා ගේමක් ගහපන්.

දැන් අපි ඉන්නේ ගිලෙන් නැවක Eg: උඹ Degree එක ඉවර කරල Intern යන්න ඉන්නවනන් පුතේ Sorryම තමා..(උඹට සල්ලි නැත්තන්)

දැන් සල්ලි නැතිම කෙනෙක් නං සල්ලි ටිකක් හොයාගන්න ගේමක් ගහ පන්,ඒ කිව්වේ Fast Food Restaurant එකක හරි වැඩ කරපන් උඹේ ඔය පට්ටම් ඔක්කොම පැත්තක දාල! නැත්තන් උඹට ම ලාට ගොඩ එන්න බැහැ උඹ University එකේ ඉන්න එකෙක් නං.නිකමට හිතපන් උඹේ දයිවයේ ලියවිල තියෙන්නේ උඹ කොත්තු කඩේක වැඩකරල දවසක ධනවත්ම Chef වෙනවා කියලා! උඹ උඹේ Opputunity එක නැති කරගන්නව රැල්ලට ගිහින්.දැන් ආර්තිකේ ගොඩක් වැටිල ඒ නිසා සුපිරිම ගේමක් ගහන්න 22 පැනලත් ගෙදරින් කක බිබී ඉන්නවනන් ඉතින් ලැජ්ජයි.එළියට බහින්න.සල්ලි තියන එකා ගාව තමා හැමෝම ඉන්නේ.මොකද උඹේ කෙල්ල හරි කෙල්ලගේ ගෙදරින් හරි හිතනවා මූ කොහොමද පවුලක් නඩත්තු කරන්නේ කියලා!

3)ලස්සන නැහැ කිය කිය අඬන කොල්ලොන්ට කියන්න තියෙන්නේ කොල්ලෙක්ගේ ලස්සන වැඩක් නැහැ කෙල්ලොන්ට කොල්ලෙක් ගේ ලස්සන බලනවනන් බලන්නේ කො ලු # රයෝ තමා ඉතින්.කඩවසම් වෙයං තමාට ආවේනික icon එකක් හදාගන්න ඒ කිව්වේ කොන්ඩේ කපන විදිය,Shave කරන විදිය ඇඳුම් ගලපලා අඳින විදිය වගේ දේවල්.සල්ලි හම්බකරලා Gym එකකට යන්න ඇඟ හදාගන්න එතකොට තමා T-Shirt එකක්, ඇඳමත් ලස්සනට පෙන්නේ.මොකද උඹේ මූනෙන් උඹ ගැන ගොඩක් තොරතුරු කෙල්ලන්ට හොඳට මීටර් වෙනවා අර Barcode එකක් Scan කරනවා වගේ.

4)පරිණාමයෙන් පැවතගෙන එන දෙයක් තමා ඔය ශක්තිමත්ම,ස්ථාවරම පිරිමියා හොයන එක(ref Sexual Selection/Mating Contest).ඒක පෙන්නන්න ලක්ෂණ තමා 6-Packs,Jawline,කතාකරන විදිය ,සටන් කරන්න පුළුවන් කම + දැන් සල්ලි (ඒ කිව්වේ කන්න බොන්න දෙන්න පුළුවන්ද? සතුටින් තියන්න පුළුවන්ද කියන එක).කෙල්ලෝ කැමති හොඳම දේවල් වලට ඒ නිසා උඹත් හොඳම භා ණ් ඩයක් වෙන්න.උඹට ස්වභාවධර්මය වෙනස් කරන්න බැහැනේ? නේද උඹ වෙනස් වෙයන්

5)ඕන හුයන්නක් වෙච්චදෙන් 👌👈: උපරිම ගේම ගහපන් ඒ කිව්වේ,මගේ Youtube Video එක කවුරුවත් බලන්නේ නැති වේයිද? මගේ Facebook Post එකට Reactions නැති වෙයිද වගේ දේවල් හිතන්නෙපා.බැලුවත් එකයි නැතත් එකයි ඕන හු වෙච්ච දෙන් මට වැඩක් නැහැ මන් video 100ක් හරි දානව.උඹ හත් ගව්වක් මුහුද තියාගෙන අමුඩ ගහන්න ගත්තොත් පුතේ නාකි වෙනකන් ඉතින් සොරිම තමා.උඹ ගහපන් ගේම පුතා ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන් නැතුව.

6)හොඳ කැ*යෙක් වෙන්න : සමාජයේ ජීවත් වෙනවනන් පුතේ කැ රි කම ටිකක් තියෙන්න ඕන නැත්තන් ඉතින් Survive වෙන්න අමාරුයි.ඒ කිව්වේ නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ට කරදර කරල,කෙල්ලෝ අනාථ කරන්න කියන එක නෙවෙයි එහෙම වුනොත් ඒකට කියන්නේ Toxic Masculinity කියලා,එහෙම වෙන්නෙපා හොඳ මනුස්සයෙක් වෙන්න හැබැයි අවශ්‍ය තැන කැ ‍යෙක් වෙන්න!

7)Cringe කියන දේ සාපෙක්ෂයි උඹ කරන දේවල් එකෙක්ට Cringe වගේ පේද්දි තව එකෙක්ට Based වෙන්න පුළුවන්.උඹ උඹට හරී කියල හිතෙන දේ කරපන් නැත්තන් ඉතින් බුදියගන්න රෙද් දක් පොරවගෙන.හැබැයි සමාජයේ බහුතරයක් Cringe කියල සම්මත දේවල් කරන්නෙපා පුතේ , ඒ කිව්වේ උඹට සිංදු කියන්න බැරිනං මී-හරකෙක් වගේ ගො බ් බ Music Video කරල දාන්න එපා.Facebook Group වල Kottu කන්න නැහැ ගගා වැලපෙන්න එපා

8)පොර මානසීකත්වය අයින් කරපන් දියුණු වෙන්න ඕනෙනන්, හැබැයි "පොර වෙන්න ඕන" මානසීකත්වය හදාගනින්

9)කොන්දක් , පිරිමිකමක් තියනවනන් රට වෙනුවෙන් දෙයක් කරපන් උඹලට පිරිමිකමක් නැත්තන් ඉතින් අර රට ඉන්න උන්ගේ ඇඟේ එල්ලිල රට යන්න දඟලන කෙල්ලෝ වගේ වෙන්න එපා! රට වෙනුවෙන් කරපන්,අරගල කරපන් කතාකරපන්,භයවෙන්නෙපා ( පිරිමියක් නං භයවෙන්නෙපා එහෙම නැත්තන් ඉතින් කමක් නැහැ )

10)සමහර දේවල් ඉතින් පොත් පත් වල නැහැ කොල්ලෙක් හොඳ හෝටලයකින් කන්නම ඕන ඉතින් හැදෙන්න,ඊට කලින් තමා මන් මේ දේ කියන්නේ :

සල්ලි හම්බකරපන්,
උඹටම කියලා Brand එකක් හදාගනින්, ඒ කිව්වේ අම්මට මේ උබ නේද කියන Level එකට
වටිනාකමක් හදාගනින්
ලේසියෙන් කාටත් ලබාගන්න බැරි දෙයක් වෙයන්
ස්ථාවර වෙයන්
මොකක් හරි ඉගෙන ගනින් Qualifications හදාගනින්
සිරාවට Busy වෙයන්
තමාගේ ආගම වෙනුවෙන් Fight කරන එකෙක් වෙනුවට පුළුවන් තරමක් ධර්මිශ්ට මනුස්සයෙක් වෙන්න
පොරක් වෙන්න නං රටට සමාජයට සේවයක් කරන්න 💪

මන් මේ කිව්වේ මූලික දේවල් ටික ඊළඟ පොස්ට් එකෙන් ගැබුරට ගොඩක් දේවල් කතාකරනවා.මන් මේ කියන දේවල් වලින් උඹලා තැනකට එයි උඹලා ඔය දුක් වෙන දේවල්
Nothing කියලා හිතෙයි දවසක...

Address

Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when Project Uplift posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category