04/06/2026
🇱🇰 අප පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩය නැවතත් ආරම්භ කිරීම 08 / 06 / 2026 වන දින පාසලේදී...🇱🇰
විශිෂ්ටයන්ගෙන් විශිෂ්ටතමයන් අතරට එක්වීමට,
විනයගරුක, දේශාභිමානී, ශක්තිමත් හා නායකත්ව ගුණයෙන් පිරිපුන් තරුණ පරපුරක කොටසක් වීමට පාසලේ දුවා දරුවන්ට අවස්ථාව හිමිවනවා ඇත.
ශාරීරික හා මානසික ශක්තිය වර්ධනය කරමින්,
කණ්ඩායම් හැඟීම, නායකත්වය, කැපවීම, වගකීම සහ අභියෝග ජයගැනීමේ හැකියාව ඔප්නංවන ගෞරවනීය ගමනකට මං විවර කරමින්....
දේශයට ආදරය කරන,
විනය අගය කරන,
අනාගතයට නායකත්වය දෙන
සැබෑ තරුණ පරපුරක් බිහිකිරීමේ උතුම් අරමුණින්
අප පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩ 3 ක් පාසලේ දී එදින ආරම්භ වනවා ඇත.
එදින දැනට සේවයේ නියතු පාසලේ දීප්තිමත් ආදී ශිශ්‍යන් වන
*ලුතිනල් කර්නල් ඩිලාන් පෙරේරා,
අණ දෙණ නිළදාරී ,
2වන යාන්ත්‍රික රෙජිමේන්තුව ,
* බුද්ධික මනතුංග,
ජේශ්ඨ පොලිස් අධිකාරී,( හිටපු පොලිස් මාද්‍ය ප්‍රකාශක )
මේජර් එච්.ඒ.එස්.කේ.සිරිවර්දන
මාණ්ඩලික නිලධාරී 2,
සහ ජාතික ශිශ්‍ය භට බලකායේ අණ දෙන නිළදාරී ලුතිනල් කර්නල් මාරසිංහ මහතාගේ සහ එහි නිළදාරීන්ගේ සහාභාගීත්වයෙන් සිදුකෙරෙන අතර ආදී ශිශ්‍ය ඔබටද මේ අවස්තාවට සහභාගී වීමට ආරාධනා .....
✨ 🔥 Join the Pride… Become the Best Among the Best!