21/08/2026
මේ නිර්භීත ශ්‍රේෂ්ඨ කලාකාරිනියගේ පවන ගීත ඇහැව්වොත් 1988 දී මරණ වරෙන්තුව ලැබුනා.
ගීත අහපු තරුනයින්ගේ ඔලුවලට පරාල ඇන ගැහුවා.
ඇය එදා භීශනය මැද දෙපැත්තෙන්ම විනාශවෙන අහින්සක තරුන පරපුර වෙනුවෙන් හඩ නැගුවා