Pubudu Wijekoon

Pubudu Wijekoon This fb page is to communicate with my present, past and future students of AL ICT

15/08/2026

අපිට දෙමව්පියන්ගෙන් ලැබුන දේවල් වලට අපි උපරිම වටිනාකමක් දෙන්න ඕනේ.. රකින්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ..🥺
කෘතවේදී වෙන්න ඕනේ..🥺🤍

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

10/08/2026

ඔයාලට දෙමවුපියෝ තෙමෙන්නේ නැතුව ඉන්න ගෙයක් හදලා දීලා තියනවා.. ❤️

එක මාලුපින්නක් එක්ක හරි පුලුවන් උපරිමයෙන් කෑම ටික හදලා දෙනවා.. 🥺

දෙමවුපියන්ට කෘතවේදී වෙන්න.. එතකොට ඔයාලට කවදාවත් වරදින්නේ නෑ.. 🥺🥰

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

09/08/2026

කුළුගෙඩි පහරවල් සීයක් ගහලා කළු ගලක් කඩනකොට අවසාන කුළුගෙඩි පහරට තමයි credit එක යන්නේ..

ඒත් ඇත්තටම ඊට කලින් ගහපු පහරවල් 99 න් තමයි ඒ කළු ගල පිපිරිලා ඉරිතැලිලා තියෙන්න්නෙ තියෙන්නෙ. ඒක දකින්නෙ ටික දෙනයි..🥺

ලස්සනට පිලිවෙලට කාලය අරන් මාස ගානක් තිස්සේ විෂය කරුණු සරළ තැන ඉඳන් දරුවෙක්ට තේරෙන්න පිලිවෙලට විෂය කරුණු අඩු නැතුව්ස් මහන්සිවෙලා උගන්වන Qualified , Results නිර්මාණය කරපු පරිණත ගුරුවයාට වඩා සමහර ලමයි
දෙයියෝ වගේ දකින්නේ විභාගේ ලං වෙලා පැය ගානක රැ එලිවෙනකන් හරි මුළු දවසම හරි දාලා විෂය කරුණු ටිකක් මතක් කරලා ගනන් ටිකක් හදන ගුරුවරයව..🥺

නියමෙට තේරුනේ අද තමයි කියලා හිතනවා..😁

එහෙම තේරුම් ගන්න ඒ විෂය කරුණු පිලිවෙලට කාලයක් තිස්සේ ඔළුවට යන්න උගන්වපු කැපවුන අව්‍යාජ ගුරුවරය අමතක වෙනවා..🥺

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

08/08/2026

සල්ලි වලට විකුනනන් Microsoft, Adobe වගේ සමාගම් හදන software ද හොඳ Linux , Open office වගේ Open Source ද හොඳ..🤔

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

06/08/2026

ඔයාලට ලැබිලා තියන දේවල් වලට කෘතවේදී වෙන්න..🤍🙏

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

04/08/2026

Life has a beautiful way of returning what you give !

ඔබ ලෝකයට දෙන දේ තමයි ආපිට මේ සොබාදහම ඔබට ලබාදෙන්නේ..🥺

දෙමව්පියෝ ඔයාල වෙනුවෙන්ම එයාලගේ ජීවිත දියකරලා තියෙන්නෙ..🥺
ඔයාලට ඇඳුමක් අරන් දීලා ආස දේ කන්න අරන් දීලා සතුටු වෙනවා එයාල නොගෙන..🥺
ඔයාලට දෙමව්පියන්ගේ ලැබුන හැමදේකට කෘතවේදී වෙන්න..🙏
ලද දෙයින් සතුටු වෙන්න.. 🙏
සොබාදහමට ස්තුතිවන්ත වෙන්න..🤍🙏

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

03/08/2026

මිනිස්සු බොරුව හරි ආසාවෙන් වැලඳගන්නවා..🥺

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

02/08/2026

ඔයාලා පුළුවන් තරම් සරල වෙන්න.. 🥰
ඇදුමින් පවා සරල වෙන්න.. ❤️

එතකොට ගොඩාක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.❤️

දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)

☎️ 071 9779320

අවුරුදු 40 න් පස්සේ මිනිහෙක් ආයෙ ඉපදෙනව කියනවලුනේ " 😌20's වල නහරවල දුවපු පිස්සුව, ඒ සතුට,ඒ කුලුදුල් ආසාවල් එක්ක ආපු නැවු...
01/08/2026

අවුරුදු 40 න් පස්සේ මිනිහෙක් ආයෙ ඉපදෙනව කියනවලුනේ " 😌
20's වල නහරවල දුවපු පිස්සුව, ඒ සතුට,ඒ කුලුදුල් ආසාවල් එක්ක ආපු නැවුම් උද්යෝගය ආයෙමත් ඒ විදියටම... 🥳💪

සමහරවිට සතුට නම් ඊටත් වඩා වැඩිද කොහෙද!❤️👌

Address

Ziyon
Kurunegala
60000

Telephone

+94719779320

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu Wijekoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pubudu Wijekoon:

Shortcuts

Share