Asif lukman

Asif lukman Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asif lukman, Social service, Kurunegala.

06/07/2020
29/06/2020

*මොහොමඩ් නම් වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර පිළිගැනීමක්*

මාතෲභූමියේ සියළු ජාතීන් අතර සාමය සහජීවනයේ අස්වනු නෙළා ගැනීමට අවකාශය ලබාදෙමින් සියළු දෙනා දායක කරගනිමින් සිඳුකරනු ලැබූ ස්වේච්ඡා මෙහෙය අඟයනු වස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් මාතෲභූමියේ සහජීවනය උදෙසා වූ *ශ්‍රි ලoකාවෙ සාමයේ සන්නාම තානාපති* ලෙස ෆයිට් කැන්සර් කණ්ඩායමේ නිර්මාතෘ සහ කඳීජා පදනමේ සභාපති MSH මොහොමඩ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිළ වශයෙන් සහතික කරන ලදී...

එම්.එස්.එච් මොහොමඩ්...
•ශ්‍රි ලංකාවේ ”සාමයේ සන්නාම තානාපති”( UN, එක්සත් ජාතීන්ගේ සංවිධානය )
•සභාපති කදීජා පදනම
•ෆයිට් කැන්සර් කන්ඩායම් නිර්මාතෘ

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Asif lukman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Asif lukman:

Share

Category