Divisional Secretariat Maspotha

Divisional Secretariat Maspotha සෞභාග්‍යමත් දේශයක් උදෙසා ජනතාවට විශිෂ්ඨ සේවයක් සැපයීම

👉උ/පෙළ වෘත්තීය විෂය ධාරාව : 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන – 12 ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම. ✍️ප්‍රධාන දැන්වීම/ ...
26/12/2022

👉උ/පෙළ වෘත්තීය විෂය ධාරාව : 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන – 12 ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම.

✍️ප්‍රධාන දැන්වීම/ අයදුම්පත්‍රය/ පාසල් ලේඛනය භාගත කර ගැනිම සඳහා https://drive.google.com/drive/folders/1Db9U4vkul3_XBax1wR9F9Wf-4_MxzY6J?usp=share_link යන සබැඳිය වෙත පිවිසෙන්න.

✍️✍️අධ්‍යාපන අමාත්‍යාංශය

👉දුවේ... පුතේ.. ඔබටයි මේ....🍀🍀2022 මහනුවර කලාපය5  ශ්‍රේණිය
26/12/2022

👉දුවේ... පුතේ.. ඔබටයි මේ....

🍀🍀2022 මහනුවර කලාපය
5 ශ්‍රේණිය

සිරිපා කරුණාව සඳහා,⭕️හැටන් දක්වා දුම්රිය කාලසටහන. ⭕️හැටන් සිට දුම්රිය කාලසටහන.⭕️හැටන් දක්වා ප්‍රධානතම දුම්රිය ස්ථාන සිට ...
26/12/2022

සිරිපා කරුණාව සඳහා,
⭕️හැටන් දක්වා දුම්රිය කාලසටහන.

⭕️හැටන් සිට දුම්රිය කාලසටහන.

⭕️හැටන් දක්වා ප්‍රධානතම දුම්රිය ස්ථාන සිට ගාස්තු.

👉සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය රටවැසියන් සිහිපත් කර ජාතික සුරක්ෂිත දිනය සමරමු..🎗සුනාමි ව්‍යසනයෙන් සහ අනෙක...
26/12/2022

👉සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය රටවැසියන් සිහිපත් කර ජාතික සුරක්ෂිත දිනය සමරමු..

🎗සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ලක් ව මියගිය පුද්ගලයන් සිහි කිරීම වෙනුවෙන් දෙසැම්බර් මස 26 වැනි දින පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක යෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

🎗සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ලගා වූ යේ භුමි කම්පාව සිදුවී පැය 01 කුත් විනාඩි 32කට පසු විය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් සුනාමි ආපදාවට ගොදුරු වු අතර සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වේ. තවත් 5000 ක් පමණ අතුරුදන් විය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 34 ක පවුල් 235,145 ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය. සිදු වූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත් විය.

🎗ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට 2014 වසර වන තෙක් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය ජනතා සහභාගිත්වයකින් සිදුකරන ලදි.

🎗2015 වර්ෂයේ සිට 2019 වර්ෂය තෙක් රටේ පැවති ආර්ථික සමාජීය තත්වයන් සැලකිල්ලට ගෙන ජාතික උත්සවයක් පැවැත්වීම වෙනුවට දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ජනතා සහභාගිත්වයෙන් යුතුව දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් “ජාතික සුරක්ෂිත” දින වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

🎗මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආරක්ෂක ලේකම්තුමා ඇතුලු රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජා සහභාගිත්වයෙන් පැවැත්වැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

26/12/2022

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 18 ක් සපිරේ.
🙏මියගිය සැමට නිවන් සුව පතමු...!!!

යළිත් කිසිඳු දිනක මෙවන් විපතක් සිදු නොවේවා...!!!

25/12/2022

👉 තාක්ෂණික/ කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පුහුණු පාඨමාලා සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම - 2023

🎲 අදාල විස්තර https://drive.google.com/file/d/1p4d8QsiYvPUQxexrFGqcPRBEzaginaxq/view?usp=sharing යන සබැඳිය තුළින් භාගත කරගන්න.

👉👉👉තද වැසි සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම.
25/12/2022

👉👉👉තද වැසි සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම.

👉අනතුරු ඇඟවීමේ කාලගුණ නිවේදන පිළිබඳ දැනුවත් කිරීම.
25/12/2022

👉අනතුරු ඇඟවීමේ කාලගුණ නිවේදන පිළිබඳ දැනුවත් කිරීම.

25/12/2022
👉නිවැරදිව පළතුරු පැලයක් නඩත්තුකර වැඩි ඵලදාවක් ලබා ගනිමු......
24/12/2022

👉නිවැරදිව පළතුරු පැලයක් නඩත්තුකර වැඩි ඵලදාවක් ලබා ගනිමු......

👉රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පුරප්පාඩු තනතුරු සඳහා අයඳ...
23/12/2022

👉රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පුරප්පාඩු තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම.

𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐩𝐨𝐬𝐭𝐬 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞

பொது நிருவாக, உள்நாட்டலுவல்கள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சின் இலங்கை பொறியியலாளர் சேவையின் பதவி வெற்றிடங்களுக்கான விண்ணப்பங்கள் கோரல்

දිගු / 𝐋𝐢𝐧𝐤𝐬 / இணைப்புகள் :
𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 :https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/f17538dca09b08fb90f2fad7e003abb4-calling-applications-for-sles-posts-2022-12-22-s.pdf
𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 :https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/1671780840-calling-applications-for-sles-posts-2022-12-22-e.pdf
𝐓𝐚𝐦𝐢𝐥 :https://www.pubad.gov.lk/web/images/latest_document/notices/2022/f17538dca09b08fb90f2fad7e003abb4-calling-applications-for-sles-posts-2022-12-22-t.pdf

👉ඔබ උසස් පෙළ ගණිත විෂය ධාරාව හා තාක්ෂණවේදය හැදෑරූ අයෙක්ද? සරසවි වරම් අහිමිද? විදේශගත වීමට කැමති අයෙක් ද? 🎲 අදම අයඳුම් කර...
23/12/2022

👉ඔබ උසස් පෙළ ගණිත විෂය ධාරාව හා තාක්ෂණවේදය හැදෑරූ අයෙක්ද? සරසවි වරම් අහිමිද? විදේශගත වීමට කැමති අයෙක් ද?

🎲 අදම අයඳුම් කරන්න.

විමසීම් : ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
🎖 011 2844151
🎖 071 3383120
🎖 070 3964583

Address

Divisional Secretariat, Maspotha, Kudagalgamuwa
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Maspotha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Maspotha:

Share