13/01/2025
🏫𝐅𝐮𝐥𝐥 𝐓𝐢𝐦𝐞 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
🎯දැනට ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අති විශාල ඉල්ලුමක් තිබෙන අතර, මෙම රැකියාවලට අයදුම් කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ජපන් භාෂාව පිළිබඳ රැකියා අයදුම්කරුවන්ට දැනුමක් නොතිබීමයි.
🎯ජපානයේ රැකියා සඳහා අයදුම් කිරීමට අනිවාර්යයෙන්ම සමත් වී තිබිය යුතු JLPT N4 / NAT N4 / JFT යන විභාග අරමුණු කරගෙන පමණක්ම මෙම සුවිශේෂී පාඨමාලාව සංවිධානය කර ඇත.
🎯විශේෂයෙන් ජපන් රැකියා සඳහා අයදුම් කිරීමේදී නිත්‍යානුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි Agency වලින් පමණක් මෙම රැකියා සඳහා අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පාඨමාලාව අතරතුරදි විශේෂ පැහැදිලි කිරීමක්ද සිදුකරනු ඇත.