President Girls College - Kurunegala

President Girls College - Kurunegala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from President Girls College - Kurunegala, Government Official, Saragama, Kurunegala.

President Girls’ College, Kurunegala | A leading 1AB Girls’ School in the Kurunegala Education Zone, committed to excellence in academics, leadership, sports, and co-curricular activities

08/08/2026

"1 ශ්‍රේණිය පුංචි අපේ දියණියන්ගේ ඇසළ පෙරහැර"

24/07/2026

🌸 2026 ජාතික පිච්ච මල් පූජාව වෙනුවෙන් අපේ සූදානම 🌸

ජනාධිපති බාලිකා විද්‍යාලයීය 5 ශ්‍රේණිය දියණියන් වෙනුවෙන් සංවිධානය කල ආශිර්වාද පූජාව
22/07/2026

ජනාධිපති බාලිකා විද්‍යාලයීය 5 ශ්‍රේණිය දියණියන් වෙනුවෙන් සංවිධානය කල ආශිර්වාද පූජාව

22/07/2026

ජනාධිපති බාලිකා විද්‍යාලයීය
5 ශ්‍රේණිය දියණියන් වෙනුවෙන් සංවිධානය කල ආශිර්වාද පූජාව

සමස්ත ලංකා සංගීත තරග -පළාත් මට්ටම📌ඒකල වාදනය -ගිටාර් ( ජ්‍යෙෂ්ඨ - 1) ප්‍රථම ස්ථානය නෙතුලි සෙනෙත්මා අබේසිංහ  -12 ශ්‍රේණිය ...
19/07/2026

සමස්ත ලංකා සංගීත තරග -පළාත් මට්ටම

📌ඒකල වාදනය -ගිටාර් ( ජ්‍යෙෂ්ඨ - 1) ප්‍රථම ස්ථානය
නෙතුලි සෙනෙත්මා අබේසිංහ -12 ශ්‍රේණිය

සහාය වාදනය
-------------
( බුද්ධික රාජපක්ෂ මයා ,සෙනුදි දිනන්‍යා සකරාජ ,සනුත්මි ලෙහන්සා බණ්ඩාරනායක යන දියණියන් )

📌ඒකල වාදනය - එස් රාජ් (කණිෂ්ඨ) ප්‍රථම ස්ථානය
ඔසදි ගීසදී ආරියරත්න - 08 -M

සහාය වාදනය
-------------
බුද්ධික රාජපක්ෂ මයා ,සෙනුදි දිනන්‍යා සකරාජ , සෙනුදි දහම්සා රත්නායක යන දියණියන් )

විශේෂ ස්තූතිය - ශිවානි ජයවර්ධන මිය

ඔබ සැමට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!

We congratulate SGT D.M.D.S. Dasanayaka on her outstanding achievement at the Battalion Assessment Camp 2026 (Defence Ca...
09/07/2026

We congratulate SGT D.M.D.S. Dasanayaka on her outstanding achievement at the Battalion Assessment Camp 2026 (Defence Cadet Girls – Detail III)

✅ BEST DRILL COMMANDER
✅ BEST PT COMMANDER

We are proud to share the outstanding achievements of our talented students at the English Language and Drama Competitio...
08/07/2026

We are proud to share the outstanding achievements of our talented students at the English Language and Drama Competition 2026 – Zonal Level.

Your hard work, dedication, confidence, and passion have brought great pride to our school. Congratulations to every participant, winner, and the teachers who guided them throughout this journey.

Congratulations to all our achievers! Keep shining and continue reaching greater heights. 💙💛

President Girls' College Interact Club achieved a remarkable rise from Gold to Platinum in the Club Standards 2025/2026
07/07/2026

President Girls' College Interact Club achieved a remarkable rise from Gold to Platinum in the Club Standards 2025/2026

Address

Saragama
Kurunegala
60000

Telephone

+94372237480

Website

Alerts

Be the first to know and let us send you an email when President Girls College - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to President Girls College - Kurunegala:

Shortcuts

Share