GSMB- Regional Office Kurunegala

GSMB- Regional Office Kurunegala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GSMB- Regional Office Kurunegala, Public & Government Service, Jayanthipura, Kurunegala.

ලෝක පරිසර දිනයට සමගාමීව අද දින (08.05.2025 ) කුරුණෑගල භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යoශයේ ප්‍රාදේශීය කාර්‍යාලය සංවිධානය...
08/06/2025

ලෝක පරිසර දිනයට සමගාමීව අද දින (08.05.2025 ) කුරුණෑගල භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යoශයේ ප්‍රාදේශීය කාර්‍යාලය සංවිධානය කල පරිසර වැඩසටහන කුරුණෑගල ඇතුගල සංරක්ශිත පුදබිමේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර කලාපයක් ඇතිකිරිම වෙනුවෙන් හා පුදබිමට පැමිණෙන ජනතාව අතර ආකල්පමය සංවර්ධනයක් ඇතිකිරිමේ මූලික පියවරක් වශයෙන් දියත් කලා.
මෙහිදී ප්‍රාදේශීය කාර්යාලයේ කාර්‍යමන්ඩලය සමග කැණීම් බලපත්‍ර ලාභින් මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරිමට අද දින කටයුතු කරන ලදි.

Field Visit to KK - Mines Dodamgaslanda
28/01/2025

Field Visit to KK - Mines Dodamgaslanda

New Year 2025
01/01/2025

New Year 2025

01/12/2024

*මැල්සිරිපුර ස්ථානාධිපතිතුමාගේ* දිගු කාලීන ඉල්ලීම අනුව සහ අප කාර්යාංශයේ, *පතල් සුරක්ෂිතතා අංශය* වෙත ලැබූ තොරතුරුවලට අනුව *ඊයේ (07.11.2024) රාත්‍රියේ සිට අද (08.11.2024) උදේ පාන්දර 7.00* දක්වා, *ස්ථාන පහකින් (05)* මාර්ග බාධක යොදා *දැඩි වර්ෂාව මැද්දේ* සිදු කරන ලද පරීක්ෂාවන්හී, *ලොරි රථ 500* කට ආසන්න ප්‍රමාණයක ප්‍රවාහන බලපත්‍ර පතල් සුරක්ෂිතතා අංශයේ සහ කුරුණෑගල ප්‍රදේශ කාර්යාලයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදී.

(තවද, අප කාර්යාංශ නිලධාරීන්ගේ මෙම වැටලීම සම්බන්ධ තොරතුරු ලැබූ විගස කන්තලේ ප්‍රදේශය හරහා බලපත්‍ර නොමැතිව / ව්‍යාජ බලපත්‍ර සමඟින් ප්‍රවාහනය කරන ලද ලොරි රථ 30/40 ට ආසන්න ප්‍රමාණයක් පලා ගිය බවට තොරතුරු අනාවරණය කරන ලදී.)

ඉදිරියේදී, මෙම ප්‍රදේශ සහ කන්තලේ ප්‍රදේශය හරහා ගමන් කරන ලොරි රථවල බලපත්‍ර නැවත පරීක්ෂා කර, මෙම *ව්‍යාජ බලපත්‍ර මුද්‍රණය කරන ස්ථානය සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව සිදු කරනු ඇත.*

Engineer Charoth Ekansyaka's Birthday Celebrations..
24/10/2024

Engineer Charoth Ekansyaka's Birthday Celebrations..

Mr. Suresh & trainee Ms. Madushika left Kurunegala R/O yesterday.
24/10/2024

Mr. Suresh & trainee Ms. Madushika left Kurunegala R/O yesterday.

Address

Jayanthipura
Kurunegala

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Website

Alerts

Be the first to know and let us send you an email when GSMB- Regional Office Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share