Lucky Channel

Lucky Channel රාජ්‍ය සේවයේ සිටින, රාජ්‍ය සේවයට පැමිණීමට සිටින සියලුදෙනාගේ යහපත උදෙසා... # #
(1)

08/09/2026

හරියටම හිටිය අලි ගණන කියන කෙනාට පොඩිම පොඩි තෑග්ගක් ! 💯

02/09/2026
01/09/2026

බට්ටි කූරා / බත්කූරා / හෙලිකොප්ටර්

ශ්‍රී ලංගමෙන් තරුණ ඔබට වටිනා අවස්ථාවක්…! ❤️🚌ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සමඟ වෘත්තීය පුහුණුවක් ලබන්න ඔබත් කැමතිද?ශ්‍...
01/09/2026

ශ්‍රී ලංගමෙන් තරුණ ඔබට වටිනා අවස්ථාවක්…! ❤️🚌

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සමඟ වෘත්තීය පුහුණුවක් ලබන්න ඔබත් කැමතිද?

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබාගැනීමට ඔබට අවස්ථාව සලසා දී ඇත.

මෙම වැඩපිළිවෙළ මගින් තරුණ තරුණියන්ගේ වෘත්තීය දැනුම, ප්‍රායෝගික පළපුරුද්ද සහ කුසලතා වර්ධනය කරමින්, ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් සකස් කරදීම අරමුණු කරයි.

ඒ සමඟම, පුහුණු කාලය තුළ දිනකට රු. 1,000/-ක දීමනාවක් ද පුහුණුලාභීන් වෙත ලබාදෙනු ලැබේ.

පහත දැක්වෙන පුහුණුව ආයතන වෘත්තීය හා කාර්මික පුහුණු ආයතන හරහා ශ්‍රී ලංගම අප වෙත සම්බන්ධ වන්න...

• ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA)
• ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA)
• කාර්මික විද්‍යාල
• තරුණ හා කුසලතා සංවර්ධන ආයතන
• ජාතික තරුණ සේවා සභාව (NYSC)
• අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාගාර
• කලාප පරිගණක සම්පත් මධ්‍යස්ථාන
• පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන

ප්‍රවාහන අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු රැසක්
01/09/2026

ප්‍රවාහන අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු රැසක්

සහකාර ගිනිභට තනතුර සඳහා බඳවා ගැනීමඅධ්‍යාපන සුදුසුකම් 👇සා.පෙළ සමත් වීම
01/09/2026

සහකාර ගිනිභට තනතුර සඳහා බඳවා ගැනීම
අධ්‍යාපන සුදුසුකම් 👇
සා.පෙළ සමත් වීම

Save කරලා තියාගන්න. මොන වෙලාවක හරි ඕන වෙයි.
30/08/2026

Save කරලා තියාගන්න. මොන වෙලාවක හරි ඕන වෙයි.

මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරීන් සඳහා අයදුම්කළ හැකියි.
30/08/2026

මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරීන් සඳහා අයදුම්කළ හැකියි.

උසස්පෙළ සමතුන් කළමණාකරණ සහකාර තනතුරට බඳවාගැනීම
30/08/2026

උසස්පෙළ සමතුන් කළමණාකරණ සහකාර තනතුරට බඳවාගැනීම

උසස්පෙළ සමතුන් කළමණාකරණ සේවා නිලධාරි තනතුරට බඳවාගැනීම
30/08/2026

උසස්පෙළ සමතුන් කළමණාකරණ සේවා නිලධාරි තනතුරට බඳවාගැනීම

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share