Fire and rescue Kurunegala

Fire and rescue Kurunegala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fire and rescue Kurunegala, Fire station, Municipal Council, Kurunegala.

30/09/2025

කුරුණෑගල පොල්ගහවෙල, රත්මල්ගොඩ ප්‍රදේශයේදී අද උදෑසන 11.45 පමණ සිදුවූ මාරක රිය අනතුර ,
ඇමතුම ලැබුණූ වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ ඒකකය විසින් පොලිස් නිලධාරින්ගේ හා ප්‍රදේශවාසින්ගෙ සහය ඇතුව දැඩි පරිශ්‍රමයක් දරා ටිපර්රථ රියදුරා බෙරාගෑනිමෙන් පසුව ඔහු රෝහල් ගත කරණු ලැබුවා

08/09/2025

27/08/2025

වාරියපොල ප්‍රදේශයේ අගෝස්තු මස 22වන දින සිදුවූ කොහු ආශ්‍රිත කර්මාන්තශාලාවක විශාල ප්‍රමාණයේ ගින්නක් කුරුණෑගල මහනගර සභා ගිනි නිවීම් ඒකකය විසින් සාර්ථකව මැඩ පවත්වන ලදී. කොහු ටොන් 500කට වඩා ප්‍රමාණයක් අඩංගු මෙහි අධික උෂ්ණත්වය සහ අවදානම් සහිත බව නිසා ගින්න මැඩ පැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවිය.

29/07/2025

2025/07/29 දින උදෑසන 09.00 පැයට පමණ කූරුණෑගල මලියදේව බාලිකා පාසල ඉදිරිපිට අස්ලිය ට්‍රැවල් විදේශ රැකියා ආයතන ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න 🔥 කුරුණෑගල ගිනි නිවීම් සේවා අංශය 🧑‍🚒 විසින් සාර්ථකව මැඩ පවත්වන ලදී 🚒🚒🚑🚑

2025/07/19 දින අලුයම 03.00 පමණ කූරුණෑගල වදාකඩ ප්‍රදේශයේ ප්ලාස්ටික් කැබලි කිරිමේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න 🔥  කුරුණෑගල...
20/07/2025

2025/07/19 දින අලුයම 03.00 පමණ කූරුණෑගල වදාකඩ ප්‍රදේශයේ ප්ලාස්ටික් කැබලි කිරිමේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න 🔥 කුරුණෑගල ගිනි නිවීම් සේවා අංශය 🧑‍🚒 විසින් සාර්ථකව මැඩ පවත්වන ලදී 🚒🚒🚑🚑

04/07/2025

Fire & Rescue kurunegala 🚒🧑‍🚒

08/04/2025

2025/04/07 දින රාත්‍රි 11ට පමණ කුරුණෑගල ලාෆ් පිරවුම්හලෙහි ඇති වූ ගින්න 🔥 🚒🧑‍🚒කුරුණෑගල ගිනි නිවීමේ ඒකකය විසින් සාර්ථකව මැඩ පවත්වන ලදි🚒🧑‍🚒

Once a firefighter 🔥👨‍🚒Always a Firefighter ❤️🚒
03/12/2024

Once a firefighter 🔥👨‍🚒
Always a Firefighter ❤️🚒

Kurunegala Fire Department Rescue Team
28/11/2024

Kurunegala Fire Department Rescue Team

08/11/2024

👨‍🚒❤️‍🔥🚒

Address

Municipal Council
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Fire and rescue Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category