UNP Force - Kurunegala Distric

UNP Force - Kurunegala Distric Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNP Force - Kurunegala Distric, Political organisation, Kurunegala.

22/06/2021
19/08/2020

ටෙලිෆෝන් ලකුන අයින් කරලා අලියා ලකුන යටතේ හොද නායකත්වයක් තුලින් එක්සත්ව යලිත් නැගී සිටිය යුතුයි

19/07/2020

මේක අපේ පක්ශෙ මිත්‍රවරුනි. දෙකට කඩාගෙනන් දිග ගමනක් යන්න වෙන්නෙ නෑ

15/02/2019

කුරුණෑගල ප්‍රදේශයේ අක්කර 05 ක භූමි ප්‍රමාණයක රුපියල් මිලියන 1000 ක වියදමින් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය ඊයේ දිනයේදී අප සිසු අයිතියට පත්කරනු ලැබුවා. ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් හිතකාමී පරිසරයක ඉදිකර ඇති මෙම විද්‍යාලය අංගසම්පූර්ණ සහ අති නවීන පන්ති කාමර, සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්ති කාමර, ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාංගන, පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

ශ්‍රී ලංකාව කියන අපේ පුංචි රට අතීතයේ පටන් ඉදිරියට පැමිණියේ අපට තිබුණු ගුණාත්මක අධ්‍යාපන ක්‍රමය නිසයි. 19 වන ශතවර්ෂයේ එංගලන්තයේ ඉංග්‍රීසී පාසැල් ක්‍රමය අප ලබාගත් අතර එම ක්‍රමය යටතේ දියුණු කළ ප්‍රධාන පාසල් ගණනාවක් අද අපට දැකගත හැකිය. නමුත් අප දැන් සිටින 21 වන ශතවර්ශය තාක්ෂණික යුගයක්. එම 21 වන ශතවර්ෂයට ගැළපෙන පරිදි තොරතුරු තාක්ෂණ කර්මාන්තය මෙරටට ගෙනවිත් එය දියුණු කිරීමට අවශ්‍ය පියවර අප රජයක් ලෙස ගනු ලබනවා.

குருணாகல் பிரதேசத்தில் 05 ஏக்கர் காணியில் 1000 மில்லியன் ரூபாய்கள் செலவில் அமைக்கப்பட்ட விஸ்வோதய வித்தியாலயம் மாணவர்களுக்கு உரித்தாக்கப்பட்டது. கற்றல் செயன்முறைக்கு மிகவும் உகந்த சூழலில் அமைக்கப்பட்டுள்ள வித்தியாலயம் முழுமையானதும் நவீன வகுப்பறைகள், நுண்கலை அலகு, மொழிக்கூடம், விஞ்ஞான கூடம், கணனிக் கூடம், பயிற்சி வகுப்பறை, கேட்போர்கூடம், உள்ளக விளையாட்டரங்கு, நீச்சல் தடாகம், அதிபர் ஆசிரியர் வதிவிடம், தேனீர்ச்சாலை போன்ற வசதிகளைக் கொண்டுள்ளது. இலங்கை நாடு பண்டையகாலம் தொட்டு உயர்ந்த தரம்மிக்க கல்வி முறையைக் கொண்டமைந்துள்ளது. 19 ஆம் நூற்றாண்டில் இங்கிலாந்து ஆங்கிலப் பாடசாலை முறையை நாம் பெற்றிருந்ததுடன், அதன்கீழ் உருவாக்கப்பட்ட பிரபல பாடசாலைகளை நாம் காணலாம். ஆனாலும் 21 ஆம் நூற்றாண்டின் தொழிநுட்ப யுகத்தில் அதற்கு ஏற்புடைய வித்தில் தொழிநுட்ப கைத்தொழில் துறையை எமது நாட்டுக்குக் கொண்டுவந்து அதனை மேம்படுத்துவதற்குத் தேவையான படிமுறைகளை அரசாங்கத்தால் மேற்கொள்ளவுள்ளோம்.

15/02/2019

රුපියල් මිලියන 1536 ක ආයෝජනයෙන් මාළිඟාවත්තේ ඉදිකරන ලද "ලක්හිරු සෙවණ" මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර වන නිවාස ඒකක 384 ක්, අප ජනතා අයිතියට පත්කරනු ලැබුවා.

පසුගිය ආණ්ඩු පාලන කාලය තුළදී ලබාගත් ණය ප්‍රමාණය ගෙවාගැනීමට නොහැකි තත්ත්වයකයි අප රට තිබුනේ. නමුත් මේ වනවිට අප විශාලම ණය ප්‍රමාණය ගෙවා අවසන් නිසා අප තවත් ණය බරින් යට විය යුතු නැහැ. අප දැන් කළ යුත්තේ අප රටේ විදේශ ආදායම් ඉහළ නැංවීමයි. ඒ සදහා අලුත් කර්මාන්ත, අලුත් වෙළද කළාප සහ අලුත් ආයෝජකයින් ඇතිකරමින් රටේ ආර්ථිකය තවදුරටත් වර්ධනය කර ඉදිරියට ගෙන යාම අප රජයේ අපේක්ෂාවයි.

1536 மில்லியன் ரூபாய் முதலீட்டில் மாளிகாவத்த "லக்ஹிரு செவண" அடுக்குமாடி வீட்டுத்திட்டத்தின் இரண்டாம் கட்டமாக 384 வீட்டு அலகுகள் மக்களுக்கு உரித்தாக்கப்பட்டது.

கடந்த அரசாங்கம் பெற்றுக்கொண்ட கடனைத் திருப்பிச் செலுத்த முடியாத நிலையில் எமது நாடு இருந்தது. ஆனாலும் தற்போது அப்பாரிய கடன் மீளச் செலுத்தப்பட்டிருப்பதால் நாம் அச்சுமையிலிருந்து விடுபட்டுள்ளோம். நாம் தற்போது வெளிநாட்டு செலாவணியை அதிகரிக்க வேண்டும். அதற்காக புதிய கைத்தொழில் பேட்டைகள், புதிய வர்த்தக வவயங்கள், புதிய முதலீட்டாளர்களை உருவாக்கி நாட்டின் பொருளாதாரத்தை விருத்தி செய்து நாட்டை முன்னோக்கிக் கொண்டு செல்வதே எமது அரசாங்கத்தின் எதிர்பார்ப்பாகும்.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Force - Kurunegala Distric posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share