Wayamba Janakala Kendraya

Wayamba Janakala Kendraya WAYAMBA JANAKALA FOUNDATION
All Wedding Services....

14/10/2024

වයඹ ජනකලා පදනම විසින් පවත්වනු ලබන විවිධ වැඩසටහන් සදහා පහත සදහන් ශිලපීන් හා ශිල්පිනියන් 2025 වසර සදහා වයඹ පළාතේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් සමන්විත සංචිතයක් ලෙස ලියාපදිංචි කරනු ලැබේ.
01. වෙස් නර්තන කණ්ඩායම්
02. හේවිසි කණ්ඩායම්
03. ජයමංගල ගීත සහ පිළිගැනීමේ ගීත ගායන කණ්ඩායම් (ගැහැනු ළමුන්)
04. පෝරුවේ චාරිත්‍ර (අෂ්ටක)
05. විශේෂ නර්තන අංග, ගිනි සිසිල,සළුපාලිය, වෙනත්
06. කෝලම් සම්ප්‍රදායේ නර්තනාංග
07. පංජාබ් ඩෝල් වාදනය
08. ගීත සදහා නර්තන කණ්ඩායම් (නිර්මාණ නර්තන)
09. වීඩියෝකරණය
10. ජායාරූප කරණය
11. මංගල පෝරු,සෙටි බැග්,උත්සව ශාලා සැරසිලි හා වෙනත් සැරසිලි
12. විදුලි ආලෝකකරණය (වේදිකා සහ වෙනත්)
13. සංගීත කණ්ඩායම් - ඒක පුද්ගල,ත්‍රි පුද්ගල,සම්පූර්ණ කණ්ඩායම (පෙර දිග /අපරදිග) සබ්ද කට්ටල සහිතව හෝ රහිතව
14. පැදුරු සාජ්ජය
15. පිරිත් මණ්ඩප සැකසීම (ගොක්කොළ සහ කඩදාසි)
16. වෙනත් සාම්ප්‍රදායික සංස්කෘතික අංග
ලියාපදිංචි කිරීම් වයඹ ජනකලා කාර්යාලයේදී සිදුකෙරේ. කණ්ඩායමක්, කලායතනයක් වශයෙන් ලියාපදිංචි විය හැකි අතර ඒක පුද්ගල අංග සදහා ස්වාධිනව ලියාපදිංචි විය හැකිය.
ලියාපදිංචි සේවාවන් සදහා වන ගෙවීම් ජනකලා පදනමේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පරිදි සිදුකරනු ලැබේ.
ඉල්ලුම් පත්‍ර වයඹ ජනකලා පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකිය - අයදුම්පත් භාරගන්නා 2024-12-31
දුරකතන අංක 037 2223720 / 0716414258 / 0768593176

වයඹ ජනකලා එළිමහන් රංග පීඨය කුරුණෑගල ඔබට අවශ්‍ය රංග භූමි අවශ්‍යතා  අපෙන් ........* වේදිකා ප්‍රසංග සදහා* නර්තන ප්‍රසංග සදහ...
14/10/2024

වයඹ ජනකලා එළිමහන් රංග පීඨය
කුරුණෑගල

ඔබට අවශ්‍ය රංග භූමි අවශ්‍යතා අපෙන් ........
* වේදිකා ප්‍රසංග සදහා
* නර්තන ප්‍රසංග සදහා
* නර්තන /නාට්‍ය පුහුණුවීම් සදහා
* විවිධ ප්‍රදර්ශන සදහා.......ආදී විවිධ වු අවස්ථා සදහා වයඹ ජනකලා එළිමහන් රංග පීඨය කුලියට ලබා ගත හැකිය

දුරකතන අංක 0372223720 / 0761827822

පාරම්පරික ආරච්චිල රංගනය
09/10/2024

පාරම්පරික ආරච්චිල රංගනය

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරාධිපති ගෞරවණීය ආණමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැ...
04/09/2024

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරාධිපති ගෞරවණීය ආණමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ ඡන්ම දිනයක් වේවා🙏🙏🙏
වයඹ ජනකලා පදනම
කුරුණෑගල

🥰
17/05/2024

🥰

2024 වසර සදහා සැපයුම්කරුවන් ලියාපදංචි කිරීම  - වයඹ ජනකලා පදනම
12/12/2023

2024 වසර සදහා සැපයුම්කරුවන් ලියාපදංචි කිරීම - වයඹ ජනකලා පදනම

Address

Kandy Road, Kurunegala
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94374947495

Alerts

Be the first to know and let us send you an email when Wayamba Janakala Kendraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Wayamba Janakala Kendraya:

Share