R/Dharmapala College - Walandura - Kuruwita .

R/Dharmapala College - Walandura - Kuruwita . Government School

08/08/2026
08/08/2026

සුබ පැතුම් දම්පල් දුවලා පුතාලට පහේ කඩඉම ඉහළින්ම ජය ගැනීමට..... විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය 💙

දම්පල් පොළ වාර්ෂික වෙළදපොළ සහ විනෝද සැණකෙළිය ඔබත් එක්වන්න.වෙළද කුටි හා විනෝදාක්‍රීඩා රැසක්, 2026.07.16 බ්‍රහස්පතින්දා දි...
15/07/2026

දම්පල් පොළ වාර්ෂික වෙළදපොළ සහ විනෝද සැණකෙළිය ඔබත් එක්වන්න.වෙළද කුටි හා විනෝදාක්‍රීඩා රැසක්, 2026.07.16 බ්‍රහස්පතින්දා දින උදේ 8.30 සිට 10.30 දක්වා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.📢📣🔊🏟️🎡🎠🛝🥔🥕🌽🥦🌰🫘🥬🥯🥞🍔🍟️🥪🌯🥙🍿🍠🍛🥮🍰🧁🍪🍩🍭🍬🍫🧋🥤🧃☕🎳🪅🩵💙🍉🍎🍊🫒🥝🫐🍌🍍🥑🥥

17 න් පහළ බාලිකා සබරගමු  පලාතේ ප්‍රධාන  පෙල් පාසල් සමග කරටකර තරග කරමින් එහි තෙවන ස්ථානය දිනා සමස්ථ ලංකා තරග සදහා තේරී පත...
05/07/2026

17 න් පහළ බාලිකා සබරගමු පලාතේ ප්‍රධාන පෙල් පාසල් සමග කරටකර තරග කරමින් එහි තෙවන ස්ථානය දිනා සමස්ථ ලංකා තරග සදහා තේරී පත්වුනු දරුවන්ටත් ඒ සඳහා මග පෙන්වීම් ලබාදුන් නිලූකා ඟුරු මහත්මියටත් සුබ පැතුම් එක් කරමු.💙💐❤️

දම්පල් සිදු අග්‍රණී අභිසෙස් ශිෂ්‍යනායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය සතියේ පවත්වන ලදි.මේ සදහා...
05/07/2026

දම්පල් සිදු අග්‍රණී අභිසෙස් ශිෂ්‍යනායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය සතියේ පවත්වන ලදි.මේ සදහා බොහෝ දෙනාගේ කැපවීම් හා සහයෝගය මැද සිදු වූවකි.විශේෂයෙන් ශිෂ්‍යනායක මණ්ඩලය හා ඔවුන්ගේ දෙමව්පියන්‍ මෙන්ම.විදුහල්පතිතුමන් ඇතුළු ඟුරු මණ්ඩලය මෙසේ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට හැකි විය මෙය සංවිධානය කළ දෙමව්පියන්‍ටත්,දරුවන්ටත්,තුල්සි උපේක්ෂා ගුරුතුමිය,අප්සිකා ගුරුමහත්මියටත්,පුබුදුමාලි ගුරුමහත්මිය ඇතුළු සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාට මෙසේ ස්තූතිවන්ත වෙමු.එහි සුවිශේෂ අවස්ථා ඉදිරියේදී ඔබ වෙත රැගෙන එන්නෙමු.ස්තුතියි.

දම්පල් සිදු අග්‍රණී අභිසෙස් ශිෂ්‍යනායක දිනය හැඩකළ අපගේ ශක්තිමත් සංගීත අංශය මලිති සෙනෙවිරත්න න ගුරුතුමිය විසින් 2025 වර්ෂ...
05/07/2026

දම්පල් සිදු අග්‍රණී අභිසෙස් ශිෂ්‍යනායක දිනය හැඩකළ අපගේ ශක්තිමත් සංගීත අංශය මලිති සෙනෙවිරත්න න ගුරුතුමිය විසින් 2025 වර්ෂයේ සංගීත සමූහ ගායනා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දරුවන් මනා පුහුණු කිරීම සමගින් මගපෙන්වීම සිදුකරන ලදි
එම දමිළ ගීතය මෙසේ අලංකාරව ඉදිරිපත් කරන ලදි.ස්තූතිය සංගීත අංශයට

"පාසල වෙනුවෙන් සෑම විටම කැපවීමෙන් කටයුතු කිරීම අපගේ යුතුකමක් මෙන්ම ආඩම්බරයකි. පාසලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය...
05/07/2026

"පාසල වෙනුවෙන් සෑම විටම කැපවීමෙන් කටයුතු කිරීම අපගේ යුතුකමක් මෙන්ම ආඩම්බරයකි. පාසලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය වෙනුවෙන් මෙම මුහුදු තේමාව යටතේ අලංකාර සැරසිල්ල නිර්මාණය කිරීම සඳහා චාමිනී නාගොඩ මහත්මිය හා අංජනා ඟුරු මහත්මිය යන දෙනාම මහත් වෙහෙසක් දැරුවෝයඔප්. අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා මුහුදුකරයට පවා යාමට සිදු වූ අතර, නිවසේ සැමගේ සහයෝගය සහ කැපවීමද මේ සාර්ථකත්වයට ශක්තියක් විය.
මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අපගේ ගරු විදුහල්පතිතුමාගේ මඟපෙන්වීමත්, ගුරු මණ්ඩලයේ ගුරුවරුන්ගේ නොමඳ කැපවීම, දිරිගැන්වීම සහ නිරන්තර සහයෝගයත් ඉතා විශාල ශක්තියක් විය. ඔවුන්ගේ උනන්දුව හා කැපවීම නිසාම මෙම නිර්මාණය තවත් අලංකාරවත් හා සාර්ථක එකක් බවට පත් විය.
අවසානයේ මෙම නිර්මාණය දෙස බලන විට, ඒ පිටුපස තිබූ සෑම මහන්සියක්ම, කැපවීමක්ම සහ එකමුතුකමක්ම සතුටක් හා ආඩම්බරයක් බවට පත්විය. පාසලේ ගෞරවය වෙනුවෙන් මෙලෙස හදවතින්ම කැපවෙමින් ඉදිරියටත් සෑම කටයුත්තකටම දායක වීමට අපි සැමවිටම සූදානම් වෙමු." නැවතත් ස්තූතියි ඔබ දෙපළට

සිදු අග්‍රණී අභිසෙස් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය හැඩකල අපේ නැටුම් අංශය,උත්සවයකට නැටුම් අංගයක් ඕනී උනොත් වින්ද්...
05/07/2026

සිදු අග්‍රණී අභිසෙස් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය හැඩකල අපේ නැටුම් අංශය,උත්සවයකට නැටුම් අංගයක් ඕනී උනොත් වින්ද්‍යා මිස් එතන හිටියා.නියම විදිහට නැටුම දෙනවා. දරුවන් ගෙ දෙමාපියන්ගෙත් වෙහෙස මහන්සිය එක්ක අපේ සෞන්දර්ය අංශය හරි ශක්තිමත.💙💙💙💐🥰❤️🙏

සමස්ත ලංකා සංගීත  තරගාවලිය 2026 කලාප තරගසරල ගී ඒකල  ප්‍රථම ස්ථානය සරල ගී සමූහ (මිශ්‍ර ) දෙවන ස්ථානය     ජයගත් අපේ ආදරනීය...
27/06/2026

සමස්ත ලංකා සංගීත තරගාවලිය 2026
කලාප තරග
සරල ගී ඒකල ප්‍රථම ස්ථානය
සරල ගී සමූහ (මිශ්‍ර ) දෙවන ස්ථානය
ජයගත් අපේ ආදරනීය දරුවෝ...♥️♥️♥️
ර / ධර්පාල විද්‍යාලය ,වළදුර..🌹🌹
මේසදහා කැප වූ දරුවන්ටත්,අප පාසලේ සංගීත විෂය භාර ආචාරිනී මලිති සෙනෙවිරත්න මිය හා නැටුම් විෂය භාර ආචාරිනී වින්ද්‍යා රණතුංග මියටත් ස්තූතිය හා සුබ පැතුම් එක් කරමු. මේ සදහා සහයෝගය ලබා දුන් කුරුවිට ජාතික පාසලේ සංගීත විෂයභාර සුසන්ත ප්‍රියදර්ශන ගුරුතුමාට හා රන්දිම සිසුවාටත් හදපිරි ප්‍රනාමය...
♥️♥️♥️♥️♥️♥️♥️

Address

Kuruwita
70500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452261754

Website

Alerts

Be the first to know and let us send you an email when R/Dharmapala College - Walandura - Kuruwita . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to R/Dharmapala College - Walandura - Kuruwita .:

Shortcuts

Share