Kuruwita Gossip - කුරුවිට ගොසිප්

Kuruwita Gossip - කුරුවිට ගොසිප් කුරුවිට ගොසිප් සමූහය වෙත සාදරයෙන් පිලිගනිමු.. Welcome to Kuruvita Gossip Group..
குருவிட கிசுகிசு குழ

දෙහිඕවිට - දැරණියගල පාරේ මෙන්න මේ‍ Resturant 1 පිහිටා තිබෙනවා ඇත්තටම Rice එකත් නියමයි. Normal එකක් 1 Person ට කා ගන්නත්...
06/09/2026

දෙහිඕවිට - දැරණියගල පාරේ මෙන්න මේ‍ Resturant 1 පිහිටා තිබෙනවා ඇත්තටම Rice එකත් නියමයි. Normal එකක් 1 Person ට කා ගන්නත් බැරි තරම්‍ Location එකත් පට්‍ට. මිල ගැන කියනවා නම්‍ ඇත්තටම සාධාරණයි. බිල් එක ගෙවන්න කලින මම දෙපාරක්ම Price එක ඇහුවා. මම හිතන්නේ Delivery Service එකකුත් තියෙයි. ඇත්තටම Try කරලා බලන්න. කෑම නම්‍ 100%

ᴅᴏʟᴀᴅᴜᴋᴀ දොළදුක

28/08/2026
28/08/2026

උතුම්‍ දර්ශනයක් වූ මගුල් ඇතා සඳගල මත පා තැබීම....

Video Credit goes to Kanishka

✨ GEC HY-967 – 3 IN 1 Electric Shaver ✨දිනපතා රැවුල shave කිරීමටත්, trimming කිරීමටත්, නාසයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමටත් ද...
11/08/2026

✨ GEC HY-967 – 3 IN 1 Electric Shaver ✨

දිනපතා රැවුල shave කිරීමටත්, trimming කිරීමටත්, නාසයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමටත් දැන් එකම උපකරණයක්! 💯

🔹 3-in-1 Design
🔹 🪒 Electric Shaver
🔹 ✂️ Trimmer
🔹 👃 Nose Trimmer
🔹 3D Floating Shaving Heads – මුහුණේ හැඩයට අනුව පහසුවෙන් shave කිරීමට
🔹 💦 IPX7 Waterproof
🔹 🚿 Wet & Dry Use
🔹 🔋 90 Minutes Runtime
🔹 🔌 USB Charging
🔹 🔒 Travel Lock Protection
🔹 😌 Smooth & Comfortable Shave

💯 Home Use | Daily Grooming | Travel

🎁 තමන්ටත්, තාත්තාටත්, සහෝදරයාටත් හොඳ gift එකක්!

💰 මිල – Rs. 5990/=

🚚 දිවයින පුරා Delivery පහසුකම්
📩 ඇණවුම් කිරීමට Inbox කරන්න / WhatsApp කරන්න

අදම Order කරගන්න! 🔥

28/07/2026

කාලෙකට කලින් වරද්දන්නේ නැතිව සතුටු වුන තැන්. ගැහැනු පිරිමි භේදයක් නැතිව කාලා බීලා නටලා ආපු තැන්. සියලු තරාතිරම්‍ වල ඈයො එන යන තැන්..


🚨 කුරුගගේ ජලය විෂ වෙමින් පවතී! 🚨කුරුවිට නගරය මුහුණ දෙන බරපතළම පරිසර හා සෞඛ්‍ය ගැටලුවක් වන්නේ නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර න...
09/06/2026

🚨 කුරුගගේ ජලය විෂ වෙමින් පවතී! 🚨

කුරුවිට නගරය මුහුණ දෙන බරපතළම පරිසර හා සෞඛ්‍ය ගැටලුවක් වන්නේ නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීමයි. නගරයේ බොහෝ නිවාස, හෝටල් සහ ව්‍යාපාරික ආයතනවල අපද්‍රව්‍ය ජලය සෘජුවම කුරු ගඟට සහ අනෙකුත් ජල මාර්ගවලට මුදා හරින බව දක්නට ලැබේ.

කනගාටුවට කරුණ වන්නේ කුරුවිට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් පානීය ජලය ලෙස භාවිතා කරන්නේ මෙම ජල මූලාශ්‍ර ආශ්‍රිත ජලය වීමයි. ප්‍රදේශයේ පාචන රෝග, ඩෙංගු වැනි මදුරු ආශ්‍රිත රෝග සහ විවිධ ජලජ රෝග වර්ධනය වීමට මෙම දූෂිත පරිසරය බලපාන බවට ජනතාව අතර දැඩි කනස්සල්ලක් පවතී.

සමනොළ කන්ද ආශ්‍රිතව පිරිසිදුව ආරම්භ වන මෙම ජල මූලාශ්‍රය, කුරුවිට නගරය මධ්‍යයෙන් ගමන් කරන අවස්ථාවේදී දැඩි ලෙස දූෂණයට ලක් වේ. අද වන විට ඇතැම් ස්ථානවල ජලය පානයට පමණක් නොව ස්නානය සඳහා පවා නුසුදුසු මට්ටමකට පත්ව ඇත.

ග්‍රාමීය ප්‍රදේශවලදීද ඇතැම් ස්ථානවල අපද්‍රව්‍ය කුඹුරු සහ කෘෂිකාර්මික ඉඩම් ආශ්‍රිත ප්‍රදේශ වෙත මුදා හරින අතර එය ගොවීන්ගේ ජීවනෝපායට හානි කරන බරපතළ ක්‍රියාවකි. මෙවැනි ක්‍රියා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, අදාළ බලධාරීන් වෙත පැමිණිලි කිරීමේ අයිතිය ජනතාවට ඇත.

පිරිසිදු ජලය යනු සෑම පුරවැසියෙකුගේම මූලික අයිතිවාසිකමකි. කුරුවිට සහ සමස්ත සබරගමුවේ වටිනා ජල සම්පත ආරක්ෂා කිරීම සඳහා ජනතාව, ව්‍යාපාරිකයන් සහ වගකිවයුතු ආයතන සියල්ලන්ම වහා ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත.


Address

Kuruwita

Telephone

+94784108981

Website

Alerts

Be the first to know and let us send you an email when Kuruwita Gossip - කුරුවිට ගොසිප් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category