26/08/2026
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
🌼දෙබරවැව - ශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය මගින් ග්‍රාම සංවර්ධන දිනය සැමරීම වෙනුවෙන් හා වාර්ෂිකව පවත්වනු ලබන දක්ෂතා එලි දැක්වීමේ උත්සවය 2026.08.24 දින පවත්වන්නට යෙදුණු අතර , එහිදී,
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ ප්‍රථම වතාවට සිදු කරන ලද විශේෂ කටයුත්තක් ලෙස,
🌼 දෙබරවැව ශක්ති *ග්‍රාම සංවර්ධන සමිති ගීතය* එළිදැක්වීම සිදුකරන ලදි......
එම උත්සවයේ අවස්ථාවන් කිහිපයක්.......