Chief ministry Southern Province

Chief ministry Southern Province Our Ministry is dedicated to provide optimum service to Southern people through better administration, policy planning

24/04/2019

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ජාතික ඵලදායිතා සම්මාන - 2018 තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් වගයි.

17/03/2017

පිළිකා රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017-03-17 දින පෙරවරු 10.00ට දක්ෂිණපාය 7 වන මහළ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. සම්පත් දායකත්වය දක්වන ලද්දේ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් ඒකනායක මහතා විසිනි. එම දේශණය ඇතුලත් හඩ පටය පහතින් දැක්වේ.

15/03/2017

කරාපිටිය රෝහලේ අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය විසින් සිදු කරන ලද දේශණය.

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ග්ලූකෝමා සතිය වෙනුවෙන් පෙනීම දුර්වල වීමට බෙහෙවින් බලපාන ග්ලූකෝමා රෝගය පිළිබඳව රජයේ නි...
15/03/2017

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ග්ලූකෝමා සතිය වෙනුවෙන් පෙනීම දුර්වල වීමට බෙහෙවින් බලපාන ග්ලූකෝමා රෝගය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහන 2017-03-15 දින පෙරවරු 9.00 සිට 10.00 දක්වා දක්ෂිණපාය 7 වන මහල ශ්‍රවනාගාරයේදී කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය විසින් සිදුකරනු ලැබුණි.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමා නියෝජනය කරමින්, පෞද්ගලික ලේකම් දයාපාල මැතිතුමාද සහභාගීවිය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මඟින් පැවැත්වූ සේවක අභිප්‍රේරණ වැඩසටහනදකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අභිප්...
11/03/2017

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මඟින් පැවැත්වූ සේවක අභිප්‍රේරණ වැඩසටහන
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අභිප්‍රේරණ වැඩසටහනක් 2017-03-10 දින ඉංගිරිය සෙරනිට් විලේජ් හිදී පැවැත්විනි. එහිදී අමාත්‍යාංශ නිලධාරීන්ගේ ගායන, නර්තන හැකියාවන් ඉදිරිපත් කල අතර එම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ සහභාගීත්වයද සිදුවිය.

03/03/2017

දකුණු පළාත්, පලාත් පාලන කොමසාරිස් දිලේඛා කුඩාච්චි මහත්මිය විසින් 2017-03-02 දින යෙදුනු සුභ මොහොතින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ලෙස වැඩ බාරගන්නා ලදි.

දකුණු පළාත්, පලාත් පාලන කොමසාරිස් දිලේඛා කුඩාච්චි මහත්මිය විසින් 2017-03-02 දින යෙදුනු සුභ මොහොතින් දකුණු පළාත් ප්‍රධාන ...
03/03/2017

දකුණු පළාත්, පලාත් පාලන කොමසාරිස් දිලේඛා කුඩාච්චි මහත්මිය විසින් 2017-03-02 දින යෙදුනු සුභ මොහොතින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ලෙස වැඩ බාරගන්නා ලදි.

Address

Dakshinapaya
Labuduwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Chief ministry Southern Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share