Department Of Agriculture- Southern Province, Sri Lanka

Department Of Agriculture- Southern Province, Sri Lanka Official page Of The Department Of Agriculture - Southern Province, Sri Lanka

ව්‍යවසායකත්වය හා කෘෂි  තාක්ෂණය හා මුසු වන කෘෂිකාර්මික ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය "දක්ෂිණ කෘෂි අභිමන් - 2026" සඳහා ඔබ සැමට ආ...
02/09/2026

ව්‍යවසායකත්වය හා කෘෂි තාක්ෂණය හා මුසු වන කෘෂිකාර්මික ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය "දක්ෂිණ කෘෂි අභිමන් - 2026" සඳහා ඔබ සැමට ආරාධනා! 🚜🌾
​📅 දිනය: 2026 සැප්තැම්බර් 03 සහ 04
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා
📍 ස්ථානය: වලස්මුල්ල පැරණි පොළ පරිශ්‍රය
​මෙහිදී ඔබට:
🌽 විවිධ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට
🤝 නව ව්‍යවසායකයින් හා අත්දැකීම් බෙදා ගැනීමට
🏆 දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට
​හැකියාව ලැබේ! ✨
​👨‍🌾 ඔබේ පවුලේ සියලු දෙනා සමඟ පැමිණ අපේ රටේ කෘෂිකර්මාන්තයේ අභිමානය අත්විඳින්න! 👩‍🌾
සංවිධානය: දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 🇱🇰
​ #දක්ෂිණකෘෂිඅභිමන්

🌟 අභිමානවත් නව ඇරඹුමට උණුසුම් සුබපැතුම්! 🌟​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය ලෙස අප්‍රති...
02/09/2026

🌟 අභිමානවත් නව ඇරඹුමට උණුසුම් සුබපැතුම්! 🌟
​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය ලෙස අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ඩී.ඒ. පළිහවඩන මැතිණියට අපගේ හෘදයාංගම ප්‍රණාමය! 🌿🏛️
අද දින ​වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැවිලි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාර ගන්නා ලද ඔබතුමියගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමු! 🇱🇰✨
​නව තනතුර හරහා දේශයේ කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය හා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු! 🌾🤝🎉

💐 නව පදවි ප්‍රාප්තියට උණුසුම් සුබපැතුම්! 👏✨​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය ලෙස විශිෂ්...
02/09/2026

💐 නව පදවි ප්‍රාප්තියට උණුසුම් සුබපැතුම්! 👏✨
​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය ලෙස විශිෂ්ට සේවාවක් ඉටුකළ ඩී.ඒ. පළිහවඩන මැතිණිය වෙත අපගේ හදපිරි සුබපැතුම්! 🌿🎖️
​වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැවිලි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගන්නා ඔබතුමියට, එම නව වගකීම් සමූහය සාර්ථකව ඉටු කිරීමටත්, රටේ වැවිලි ක්ෂේත්‍රය අලුත් මාවතකට යොමු කිරීමටත් අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 🇱🇰🌟🌱
​- දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය
゚viralシ

28/08/2026

🥒🌿 ලබුදුව රජයේ ගොවිපළෙන් ගුණාත්මයෙන් උසස් නැවුම් Salad Cucumber! 🌿🥒
✨10 kg ගත් විට 1 kg – රු. 200/- පමණයි!
🥗 සලාද සඳහාත්, දෛනික ආහාරයටත් සුදුසුයි.
📞 වැඩි විස්තර හා ඇණවුම් සඳහා:
091 222 8832
075 366 2009
📍 රජයේ ගොවිපළ – ලබුදුව
🌱 දේශීය ගොවිතැනට සහය වෙමු | නැවුම් ආහාර තෝරාගමු! 🇱🇰

#දේශීයගොවිතැන

නිරෝගී දිවියකට පෝෂණීය දේශීය රහස! 🍃💚​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන "කැඳ දිනය" සඳහා ඔබ සැමට ...
28/08/2026

නිරෝගී දිවියකට පෝෂණීය දේශීය රහස! 🍃💚
​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන "කැඳ දිනය" සඳහා ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරන්නෙමු! 🎈🥳
​📅 දිනය: 2026 සැප්තැම්බර් 01
⏰ වේලාව: පෙ.ව. 7.00 සිට
📍 ස්ථානය: රන්න බස් නැවතුම්පොළ ඉදිරිපිට දී...
​✨ එදිනට ඔබට ලැබෙන විශේෂ අවස්ථා:
​🥣 පෝෂණීය කැඳ වර්ග:

​රස බැලීමේ අවස්ථාව 😋

​මිල දී ගැනීමේ අවස්ථාව 🛒

​💡 දැනුම සහ තාක්ෂණය:

​තාක්ෂණික උපදෙස් 🔬

​කෘෂිකාර්මික දැනුම 📚

​පුහුණු වැඩසටහන් 🤝

​දේශීය ගුණ පිරුණු පෝෂණීය කැඳ කොප්පයක රස බලන්න, දැනුම එකතු කරගන්න එන්න අප හා එක්වන්න! 💚🌱
​📞 වැඩි විස්තර සඳහා: 047 2256196
​සංවිධානය:

​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

​නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය - හම්බන්තොට

​සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය - කලාප 1

​කෘෂිකර්ම උපදේශක කාර්යාලය - උඩයාල

🍛නියාගම හෙළ බොජුන් හල නව මුහුණුවරකින් නැවතත් ඔබ හමුවට...🥧🍃​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නියාගම කෘෂිකර්ම උපදේශක ...
21/08/2026

🍛නියාගම හෙළ බොජුන් හල නව මුහුණුවරකින් නැවතත් ඔබ හමුවට...🥧

🍃​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නියාගම කෘෂිකර්ම උපදේශක කාර්යාලය මගින් මෙහෙයවනු ලබන නියාගම හෙළ බොජුන් හල 2026.08.19 වන දින නව මුහුණුවරකින් නැවත විවෘත කරන ලදී.

🥙​දේශීය, පෝෂණීය සහ රසවත් ආහාර වේලක රස බලන්න ඔබටත් ආරාධනා!

✨ 2026 අගෝස්තු  මස 21 වන දින, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බද්දේගම  කෘෂිකර්ම උපදේශක කාර්යාලය එක්ව සංවිධානය කරනු ...
21/08/2026

✨ 2026 අගෝස්තු මස 21 වන දින, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බද්දේගම කෘෂිකර්ම උපදේශක කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ "දක්ෂිණ කෘෂි අභිමන් 2026" - ව්‍යවසායකත්ව හා අලෙවි ප්‍රදර්ශනයේ සුවිශේෂී දසුන් 🥳🌿


21/08/2026

"දක්ෂිණ කෘෂි අභිමන් 2026" ව්‍යවසායකත්ව හා අළෙවි ප්‍රදර්ශනය 🌾
අලුත් කෘෂිතාක්ෂණික අත්දැකීම් සහ නව්‍ය ව්‍යාපාරික අදහස් රැසක් එකම ස්ථානයකදී දැකබලා ගන්න, දැනුම බෙදාගන්න ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරන්නෙමු! 🌽🚜💡
​📅 දිනය: 2026/08/21
⏰ වේලාව: පෙ.ව. 10:00 සිට ප.ව. 04:30 දක්වා
📍 ස්ථානය: බද්දේගම පොළ පරිශ්‍රය
​🤝 සංවිධානය:
කෘෂිකර්ම උපදේශක කාර්යාලය - බද්දේගම 🏛️
​🎯 මෙහෙයවීම:
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය - මධ්‍යම කලාපය 🌾
​🏢 දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
​ 🤝💚🌾

👍දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබූ, අල්ලස් හා දූෂණයෙන් තොර සුපිළිපන් දේශීයක් කරා  නිලධාරීන් දැනුවත්...
20/08/2026

👍දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබූ, අල්ලස් හා දූෂණයෙන් තොර සුපිළිපන් දේශීයක් කරා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු මස 18, 19 දෙදින පුරා, ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හිදී සාර්ථකව අවසන් කරන ලදී.

🌾ඒ සඳහා, කැළණිය විශ්ව විද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තරිඳු ධනංජය වීරසිංහ මහතා සම්පත් දායකත්වය සපයන ලදී.

🍄‍🟫🍄‍🟫සල්ලි මවන බිම්මල් 🍄‍🟫🍄‍🟫🌿🍄‍🟫ව්‍යවසායකත්ව කුමාර බිම්මල් මහතාගේ සාර්ථකත්වයේ කතාව....🍄‍🟫🍀
17/08/2026

🍄‍🟫🍄‍🟫සල්ලි මවන බිම්මල් 🍄‍🟫🍄‍🟫
🌿🍄‍🟫ව්‍යවසායකත්ව කුමාර බිම්මල් මහතාගේ සාර්ථකත්වයේ කතාව....🍄‍🟫🍀

ව්‍යවසායක කුමාර බ්ම්මල් මහතාගේ සාර්ථකත්වයේ කතාව

Address

Department Of Agriculture/Southern Province, Dakshinapaya
Labuduwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94913097953

Alerts

Be the first to know and let us send you an email when Department Of Agriculture- Southern Province, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department Of Agriculture- Southern Province, Sri Lanka:

Shortcuts

Share