01/06/2026
☯️ SELF MASTERY – Inner Transformation Course
⚔️ ඔබේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් ඔබට අවශ්‍ය ලෙස පාලනය කරමින්,
Self-Doubt සහ Self-Sabotage වලින් නිදහස් වී, පැහැදිලි අරමුණක් සහිතව ආත්ම විශ්වාසයෙන් ක්‍රියා කරන බලවත් Personality එකක් ගොඩනැගීම සඳහා සකස් කළ, සති 8ක Transformational System එකකි.
💠 නව පාඨමාලා ආරම්භය: 2026 ජුනි මස 06 වන සෙනසුරාදා සිට, සති 08ක කාලයක්...
♦️ ඔබත් ඔබේ පරණ පුරුදු රටාවන් (Old Behaviour Patterns) වෙනස් කරගෙන, ජීවිතය දියුණු කරගන්න උත්සහ කරන කෙනෙක්ද?
♦️ නමුත් වරින් වර, ඒ පරන පුරුදු රටාවන් ඔබටත් නොදැනීම Automatically ක්‍රියාත්මක වී, ඔබේ දියුණුව කඩාකප්පල් (Self Sabotage) කර, නැවතත් ඔබව පහලට ඇද දමනවාද?
♦️ ඔබේ සිත තුල ඔබව ධෛර්යමත් කරන, ඔබව ශක්තිමත් කරන බලවත් මිතුරෙක් වගේම, සමහර අවස්ථා වලදී ඔබව දුර්වල කර, පහතට ඇද දමන, ඔබට වෙනස් වීමට නොදී එක තැන සිර කරගෙන සිටින සතුරෙක්ද සිටින බවක් ඔබට පෙනෙනවාද?
♦️ ඔබේ සිත තුල තිබෙන මේ දෙපැත්තට අදින ගතිය, මේ ප්‍රතිපක්ශ ක්‍රියාත්මක වීම් පැහැදිලිව තේරුම්ගෙන, ඒ මානසික අරගලයෙන් (Inner Conflict) නිදහස් වී, ඔබට අවශ්‍ය ආකාරයේ බලවත් සිතක් සහ සාර්ථක ජීවිතයක් ගොඩනගාගැනීමට ඔබත් කැමතිද?
🔲 ඔබේ මනස හැමවිටම එකම ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. Auto-pilot විදිහට මනස ක්‍රියාත්මක වෙන විවිධ ආකාර Operating Systems (Self States) 06ක් තිබෙනවා.
🔲 ඒ වගේම, මනසේ එම ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඔබගේ පාලනය තුලට ගෙන, හැඟීම් වලට යට නොවී, ඔබට අවශ්‍ය ආකාරයට මනස මෙහෙයවීමේ බලවත් හැකියාවත් (Adult Self) ඔබ සතුවම තිබෙනවා.
🔲 ඒ විතරක් නෙවෙයි, ඔබ අවට පරිසරය මොන විදිහේ එකක් වුනත්, අනිත් අයගෙන් මොන විදිහේ බාධක ආවත්, ඔබේ මනසේ ස්වභාවය (Mood එක) මොන විදිහකින් තිබුනත්, ඒ කිසිම දෙයකින් නොසැලී ඔබේ අරමුණු කරා ඔබව ගෙන යාහැකි, අසීමිත බලයකින් යුතු Warrior Self එකකුත් ඔබ තුලම පවතිනවා.
🔲 ඔබ තුල යටපත්වී පවතින ඒ ශක්තීන් මතුකර ගැනීමටත්, ඒවා බලගන්වා ඔබේ ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයක් (Identity Transformation) කිරීමටත් අවශ්‍ය නිවැරදි දැනුම, මගපෙන්වීම සහ ප්‍රායෝගික පුහුණුව මෙම පාඨමාලාව තුලින් ඔබට ලැබෙනවා.
⚔️ මෙම පාඨමාලාව තුල, ඔබව සාමාන්‍ය Auto-pilot Self එකකින්, බලවත් Warrior Self එකක් දක්වා පියවරෙන් පියවර ගෙන යනු ලබනවා.
☯️ මෙම Self Mastery – සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන:
🔶🔶 Modern Psychology + Buddhist Wisdom + Stoic Philosophy එකට එකතු කරමින් සකස් කළ Unique Training System එකකි.
🔶🔶 එමෙන්ම Mindfulness, Meditation, Moral Wisdom වැනි, බෞද්ධ දැනුම් පද්දතියේ මූලික සංකල්ප (මනෝවිද්‍යාත්මක විග්‍රරහයක් සමගින්) ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරයත්, මෙමෙ පාඨමාලාව තුලින් ඔබට පැහැදිලිව උගන්වනවා.
☯️ Self Mastery – පාඨමාලා අන්තර්ගතය
💠 The Self & The 06 Self States Model – “මම කවුද?” “මගේ හිත වැඩ කරන Mechanism එක මොකක්ද?” කියන ප්‍රශ්ණ වලට පැහැදිලි සහ ප්‍රායෝගික දැනුම, අවබෝධය (Human Operating System Framework එක තුලින්) ලබා දීම.
💠 Ego, Self Identity & Self Image – “මම” ලෙස සිතාගෙන සිටින සංකල්ප වල බලය, එය වෙනස් කරන ආකාරය සහ වෙනසට එරෙහිව ප්‍රතිරෝධය දක්වන අභ්‍යන්තර සතුරන් (Default Self State & Unconscious Life Scripts) පරාජය කරන ආකාරය.
💠 Values, Goals, Drives & Resistance – “මට මොනවද ඕනේ?” “මට එපා මොනවද?” “මගේ දියුණුව වලක්වල, මාව එක තැන හිර කරන, මාව ආපස්සට අදින (Self Sabotage) ඒ ප්‍රතිරෝධයට හේතුව මොකක්ද?” කියා පැහැදිලිව තේරුම් ගැනීම.
💠 Decision Making Protocol - ඔබේ ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී, හැඟීම්, ආවේග සහ ෆැන්ටසි වලට යට නොවී, පසු නොතැවෙන ආකාරයට, නිවැරදිව තීරණ ගන්නා ආකාරය.
💠 Wounded Inner Child & Lower Self - ඔබ මුහුණ දෙන බොහෝ මානසික සහ සාමාජීය ගැටලු වලට හේතු වන, ඔබ තුල සැඟවී ක්‍රියාත්මක වන, ඔබව දුර්වල කරන මානසික රටාවන් (Deep Rooted Patterns) හඳුනාගෙන, ඒවා Reprogram කර, Self Sabotage කිරීමේ ක්‍රියාවලියට තිත තැබීම.
💠 The Adult & Higher Self - ඔබ තුල යටපත් වී තිබෙන විවිධ ආකාරයේ ශක්තීන් (Stregths) හඳුනාගෙන, ඒවා තවදුරටත් බලගන්වන ආකාරය. ඔබේ Goals සහ Targets සාර්තක කරගැනීම සඳහා එම ශක්තීන් යොදාගන්නා ආකාරය.
💠 The Observer & Warrior Self - සියලු ආකාර වල සීමාකාරී, පටු සංකල්ප (Ego Self Concepts) ඉක්මවා ගොස්, ඉතාමත් බලවත් වූ ඔබගේ Warrior Self එක තුල සිට ක්‍රියාත්මක වීමේ පුහුණුව සහ Metacognition හරහා ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් Transform කරගැනීමේ වැඩපිලිවෙල.
💠 Conscious Trigger Release System – ඔබේ මානසික ස්ථාවර බව බිඳ දමා, ඔබව Trigger කරන, ඔබව Pressure කරන විදිහේ බාහිර පුද්ගලයින්ගේ වචන, හැසිරීම් සහ සිදුවීම් වලට නොසැලී මුහුණදෙන ආකාරය. අතීත වේදනාකාරී සිදුවීම් (Traumatic Life Events) වල බලපෑම් වලින් නිදහස් වී, ඒවාගේ බලය සදහටම බිඳ දමන ආකාරය.
♦️♦️ Daily Progress Monitoring - සාමාජිකයින් සඳහා පමනක් වෙන්වූ Accountability Group එක මගින්, ඔබට සතිපතා ලබාදෙන විශේෂ Daily Activities සහ Homework අධීක්ෂණය කිරීම සහ ඔබව ඔබ බලාපොරොත්තු වන අරමුණු වෙත ගෙන යාමට කණ්ඩායමක් ලෙස සහයෝගය, Support එක ලබා දීම.
☯️ Self Mastery - මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:
🔘 2026 ජුනි මස 06 වන සෙනසුරාදා සිට, සති 08ක කාලයක්...
(සෙනසුරාදා සවස 3.00 සිට 5.00 දක්වා - පැය දෙකක්) ZOOM මගින්...
🔘 Your Coach: Nuwan Edirisinghe (Certified Life Coach & Personality Transformation Trainer)
🔘 පාඨමාලා කාලය: සති 8ක්
🔘 පාඨමාලා ගාස්තුව: රු. 18,000
🔘 සජීවී Zoom Video Classes ලෙස ඉගැන්වීම් සිදු කෙරෙයි.
(සුදුසු පරිදි ඔබගේ Zoom Audio සහ Video On/Off කල හැක.)
🔘 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ.
(මේ නිසා ඔබට සජීවීව පන්තියට සම්බන්ධ වීමට නොහැකි වුවහොත්, Videos මගින් සම්පූර්ණ පාඩම ආවරණය කරගත හැක.)
🔥🔥🔥 දුක් වින්දා ඇති..! තනිවම අරගල කරා ඇති..!! ඉවසුවා ඇති..!!!
💠 යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.
⚔️ ඔබේ ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයක් කිරීමට, මේ හොඳම කාලයයි...
☯️ Self Mastery පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය / ලියාපදිංචි වීම / Registration:
👉👉 ඔබත් අදම 0761580900 අංකයට WhatsApp Message එකක් එවන්න:
" Self Mastery + ඔබේ නම "
🔶 ඉන්පසු ඔබට ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙනු ඇත.
☯️ පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා මූලික සුදුසුකම්:
🔷 වයස අවු; 20ත් 50ත් අතර, නව දැනුම සහ සංකල්ප ඉගෙන ගැනීමට කැමති පුද්ගලයෙකු වීම.
🔷 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි බව.
🔷 ජීවිතයේ බලවත් වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන්, කැපවී වැඩ කිරිමට සූදානම් බව.
🔷 Smart Phone එකක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම.
♦️♦️ මෙම පාඨමාලාව සඳහා බඳවා ගන්නේ සාමාජිකයන් 20 දෙනෙකු පමනි. (Max 20 Participants)
(Small Group Format with Individual Attention for Deep Personal Transformation)
🔶🔶 100+ students trained in personal transformation programs
🔶🔶 8+ years experience in coaching & psychological training
☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
▪️ Email: [email protected]
▪️ WhatsApp: +94 76 158 0900
▪️ Website: https://www.lifecoach.lk