Upali Kodikara Foundation

Upali Kodikara Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Upali Kodikara Foundation, Social service, Maharagama.

‘සටන අරඹමු හම්බන්තොටින්’ මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය ඊයේ දින (30) ඉතා සාර්ථක අන්දමින්...
02/04/2024

‘සටන අරඹමු හම්බන්තොටින්’ මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය ඊයේ දින (30) ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි.

ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !சிங்கள மற்றும் தமிழ் புத்தாண...
14/04/2023

ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !

சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு விடியல் அனைவருக்கும் அமைதி, மகிழ்ச்சி, செழிப்பு ஆகியவற்றைக் கொண்டுவரட்டும்!

May the dawn of Sinhala and Tamil New Year bring Peace, Happiness, Prosperity to all!

අඩු ආදායම්ලාභී පවුල් වල ජනතාවගේ දුවා දරුවන් සඳහා ඔන්ලයින් ඉගෙනීම් කටයුතු සිදුකිරීම සඳහා දුරකථන සහ මොබිටෙල් සිම් පත් ලබා ...
08/09/2021

අඩු ආදායම්ලාභී පවුල් වල ජනතාවගේ දුවා දරුවන් සඳහා ඔන්ලයින් ඉගෙනීම් කටයුතු සිදුකිරීම සඳහා දුරකථන සහ මොබිටෙල් සිම් පත් ලබා දීමේ වැඩසටහනක් කොලොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලයේදී පසුගියදා සිදු කෙරුණි.

මෙම වැඩසටහන සඳහා මොබිටෙල් ආයතනයේ නිලධාරීන් ද විදුහල්පතිනිය මොල්ලිගොඩ මැතිනිය ඇතුලු ආදිශිෂ්‍යයන්ද සහභාගී විණි.

Launched a program in St. Joseph's College, Kolonnawa to provide telephone and Mobitel SIM cards to the children of low income families to study online. Mobitel officials, alumni including Principal Ms. Molligoda also participated in the event.

හුදකලා කෙරුණු ප්‍රගතිපුර පළමු කොටසේ ජනතාව වෙනුවෙන් උපාලි කොඩිකාර​ මහතාගේ උපදෙස් පරිදි  ව්‍යාපාරික ආනන්ද ඩයස් මහතාගේ සංවි...
27/06/2021

හුදකලා කෙරුණු ප්‍රගතිපුර පළමු කොටසේ ජනතාව වෙනුවෙන් උපාලි කොඩිකාර​ මහතාගේ උපදෙස් පරිදි ව්‍යාපාරික ආනන්ද ඩයස් මහතාගේ සංවිධානයෙන් අත්‍යාවශ්‍ය ආහාර මලු ලබා දීම පසුගියදා සිදු කෙරුණි. මේ සඳහා මිරිහාන මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිතුමාද නාගරික මන්ත්‍රී ඥානසිරි මහතාද සහභාගී විය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව උඩහමුල්ල නැගෙනහිර සහ උඩහමුල්ල බටහිර ග්‍රාම සේවා වසම් වල ව...
11/05/2021

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව උඩහමුල්ල නැගෙනහිර සහ උඩහමුල්ල බටහිර ග්‍රාම සේවා වසම් වල වෙසෙන අවුරුදු 30ත් 60ත් අතර මහජනතාව සඳහා අද (11) දින උදේ 8.30 දහවල් 2.00 දක්වා පිටකෝට්ටේ MOH කාර්යාලයේදී ලබා දීමට කටයුතු සලසා ඇත.

අදාළ ප්‍රදේශයේ නිවැරදි වයස් කාණ්ඩයට අයත් ඔබත් සෞඛ්යාරක්ෂිතව පැමිණ එන්නත ලබා ගෙන මේ ව්‍යවසනය ජයගැනීමට දායක වෙමු!

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව උඩහමුල්ල නැගෙනහිර සහ උඩහමුල්ල බටහිර ග්‍රාම සේවා වසම් වල වෙසෙන අවුරුදු 30ත් 60ත් අතර මහජනතාව සඳහා අද (11) දින උදේ 8.30 දහවල් 2.00 දක්වා පිටකෝට්ටේ MOH කාර්යාලයේදී ලබා දීමට කටයුතු සලසා ඇත.

අදාළ ප්‍රදේශයේ නිවැරදි වයස් කාණ්ඩයට අයත් ඔබත් සෞඛ්යාරක්ෂිතව පැමිණ එන්නත ලබා ගෙන මේ ව්‍යවසනය ජයගැනීමට දායක වෙමු!

උඳුවප් පුන් පොහෝ දිනෙන් ඇරඹි සිරිපා වන්දනා සමය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශන නීතිරීති පිළිපදිමින් ප්ලාස්ටික් භාවිතා නොකර පරිස...
02/01/2021

උඳුවප් පුන් පොහෝ දිනෙන් ඇරඹි සිරිපා වන්දනා සමය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශන නීතිරීති පිළිපදිමින් ප්ලාස්ටික් භාවිතා නොකර පරිසරය සුරකිමින් උතුම් සිරිපා කරුණා කරමු!

During the Siripa season which begins on the full moon day of Unduwap, let's follow the rules of health guidelines and protect the environment without using plastic.

නව අභියෝගයන් සාර්ථකව ජය ගනිමින් ලොව ඇති සුන්දරම රට බවට අපේ මාතෘභූමිය පත් කිරීම වෙනුවෙන් සියල්ලන්ම ඇප කැප වී වැඩ කරන නිදු...
01/01/2021

නව අභියෝගයන් සාර්ථකව ජය ගනිමින් ලොව ඇති සුන්දරම රට බවට අපේ මාතෘභූමිය පත් කිරීම වෙනුවෙන් සියල්ලන්ම ඇප කැප වී වැඩ කරන නිදුක් නිරෝගී සෞභාග්‍යමත් නව වසරක් වේවා!



🇱🇰 🇱🇰 🇱🇰

නව අභියෝගයන් සාර්ථකව ජය ගනිමින් ලොව ඇති සුන්දරම රට බවට අපේ මාතෘභූමිය පත් කිරීම වෙනුවෙන් සියල්ලන්ම ඇප කැප වී වැඩ කරන නිදුක් නිරෝගී සෞභාග්‍යමත් නව වසරක් වේවා!

Address

Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Upali Kodikara Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category