Pannipitiya YMBA

Pannipitiya YMBA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pannipitiya YMBA, Social service, Off Dehiwala Rd., Maharagama.

සියලු සාමාජිකයන්ට හා මියගිය සාමාජිකයන්ට  ආශීර්වාද පතා සිදු කරන ලද ධර්මදේශනා පිංකම හා සංඝ ගත දක්ෂිනාවේ සුවිශේෂී අවස්ථා.  ...
22/02/2023

සියලු සාමාජිකයන්ට හා මියගිය සාමාජිකයන්ට ආශීර්වාද පතා සිදු කරන ලද ධර්මදේශනා පිංකම හා සංඝ ගත දක්ෂිනාවේ සුවිශේෂී අවස්ථා.

14/02/2023
12/01/2023

27/11/2022
ප්‍රදේශයේ ශාක ගහනය පවත්වා ගනිමින් සාරවත් හෙටක් නිර්මාණය කිරීම  උදෙසා ආර්ථික හා ඖෂදීය වටිනාකමකින් යුත් පැළ 1000ක් ප්‍රදේශ...
20/11/2022

ප්‍රදේශයේ ශාක ගහනය පවත්වා ගනිමින් සාරවත් හෙටක් නිර්මාණය කිරීම උදෙසා ආර්ථික හා ඖෂදීය වටිනාකමකින් යුත් පැළ 1000ක් ප්‍රදේශ වාසීන් අතරේ බෙදා දෙන ලදී

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හා ප්‍රදේශවාසී දාන පතින්ගේ අනුග්‍රහයෙන් අප බලමණ්ඩලය තුළ තෝරාගත් අඩු අදායම් තත්වයක්  සහිත  දරු දැර...
20/11/2022

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හා ප්‍රදේශවාසී දාන පතින්ගේ අනුග්‍රහයෙන් අප බලමණ්ඩලය තුළ තෝරාගත් අඩු අදායම් තත්වයක් සහිත දරු දැරියන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම උදෙසා ශිෂ්‍යත්ව 10ක් 2022.09.10 දින ප්‍රධානය කරන ලදී.

පන්නින්පිටිය කොට්ටාව ප්‍රදේශ අශ්‍රිතව තරුණ දහම් පාසල් ගුරුභවතුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරමින් බෝනොවන රෝග පිලිබඳ හදුනාගැ...
20/11/2022

පන්නින්පිටිය කොට්ටාව ප්‍රදේශ අශ්‍රිතව තරුණ දහම් පාසල් ගුරුභවතුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරමින් බෝනොවන රෝග පිලිබඳ හදුනාගැනීමේ හා උපදේශනය ලබාදීම අරමුණු කරගනිමින් පන්නිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා එක්ව 2022.08.27 දින සෞඛ්‍ය වෛද්‍ය කදවුරක් පවත්වා ගුරු මහත්ම මහත්මීන් 200 ට වැඩි පිරිසක් සඳහා නොමිලේ සේවා පහසුකම් සලසා දෙන ලදී.

ආර්ථික අර්බුදය හමුවේ තරුණයනි, ඔබ ඔබේ සෞඛ්‍යය ගැන අවධානයෙන් සිටිනවාද?එසේනම් 2022 අගෝස්තු 27 වැනි දින පෙ.ව.8.00ට පන්නිපිටි...
26/08/2022

ආර්ථික අර්බුදය හමුවේ තරුණයනි, ඔබ ඔබේ සෞඛ්‍යය ගැන අවධානයෙන් සිටිනවාද?

එසේනම් 2022 අගෝස්තු 27 වැනි දින පෙ.ව.8.00ට පන්නිපිටිය කලාපයේ තරුණ ඉරුදින පාසල් ගුරුවරුන් සඳහා පන්නිපිටිය තරුණ බෞද්ධ සහයෝගීතාව සංවිධානය කරන එක්දින සෞඛ්‍ය කඳවුරට සම්බන්ධ වන්න.

Address

Off Dehiwala Rd.
Maharagama
10280

Opening Hours

Monday 07:30 - 19:00
Sunday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Pannipitiya YMBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category