𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼

𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼 A Fulfilled Life for the People through Excellent Public Service.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය මහලේකම් කාර්යාල නිල Facebook පිටුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු !!!

දැක්ම - Vision.................
විශිෂ්ට රාජ්‍ය සේවාවක් තුලින් පරිපූර්ණ ජන ජීවිතයක්.

01/09/2026
🙏✨ ඓතිහාසික යාපහුව රජමහා විහාරය ✨ 49 වන වරට පවත්වන ලද යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 🐘🌸 අගෝස්තු 29 වන දින රාත්‍රී සුභ...
30/08/2026

🙏✨ ඓතිහාසික යාපහුව රජමහා විහාරය ✨ 49 වන වරට පවත්වන ලද යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 🐘🌸 අගෝස්තු 29 වන දින රාත්‍රී සුභ මොහොතින් වීදි සංචාරය කරන ලදී. 🏮✨
🐘👑 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මියන් රාජා හස්තියා සධාතුක කරඬුව වැඩම කරවූ අතර 🙏🪷 විවිධ නර්තන කණ්ඩායම් 25 ක් 💃🕺 පෙරහැර අලංකරණය සඳහා එක් කර තිබුණි. ✨🎶🥁
🙏 යාපහුව රජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව 🙏🪷 මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණ සූරිය මහතා, කෘෂිකර්ම හා පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය, ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර හේරත් මහතා ඇතුළු දේශපාලන අධිකාරියද , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිලාන් කුරේ මහතා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා, මහව ප්‍රාදේශීය ලේකම් නඳුන් ආර් සම්පත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද විශේෂ පීටිකාවට එක් විය. 🤝🇱🇰✨

🤝🌸 විහාරස්ථ දායක සභාව ඇතුළු විහාරස්ථානයට අනුබද්ධ සියලු ස්වේච්ඡා සංවිධාන, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු මූල්‍යාධාර හා ද්‍රව්‍යමය ආධාර ලබා දුන් පිරිසගේ සහයෝගය නොඅඩුව ලැබූ අතර 🙏❤️ ඉතා විශාල ජනතාවක් 👨‍👩‍👧‍👦👥 පෙරහැර නැරඹීම සඳහා සහභාගී විය. 🌸🐘🥁✨.........................................................................................................................

🙏✨ Historic Yapahuwa Rajamaha Viharaya ✨the 49th Yapahuwa Sri Dalada Pujopahara Perahera 🐘🌸 was held on the night of August 29 and proceeded through the streets at an auspicious time. 🏮✨

🐘👑 Miyan Raja, the tusker of the Temple of the Sacred Tooth Relic in Kandy, carried the Sacred Relic Casket 🙏🪷, while 25 different traditional dance groups 💃🕺 joined the procession, adding colour and grandeur to the event. ✨🎶🥁

🙏 Under the guidance of the Chief Incumbent of Yapahuwa Rajamaha Viharaya and with the blessings of the Maha Sangha 🙏🪷, Minister of Public Security and Parliamentary Affairs Mr. Ananda Wijepala, Minister of Buddhasasana, Religious and Cultural Affairs Dr. Hiniduma Sunil Senevi, Governor of the North Western Province Mr. Tissa Warnasuriya, Deputy Minister of Agriculture and Post-Harvest Resources Mr. Namal Karunarathna, Member of Parliament Attorney-at-Law Ms. Geetha Herath, Chairman of the Pradeshiya Sabha Mr. Sumedha Kumara Herath, along with the political authority, Director General of the Central Cultural Fund Professor Nilan Cooray, Kurunegala District Secretary Mr. Chandana Dissanayake, Mahawa Divisional Secretary Mr. Nadun R. Sampath, and other government officials participated in the special event. 🤝🇱🇰✨

🤝🌸 The event received the fullest support of the Viharastha Dayaka Sabha, all voluntary organizations affiliated with the temple, the business community in the area, and all those who provided financial and material assistance. 🙏❤️ A very large number of people 👨‍👩‍👧‍👦👥 gathered to witness the magnificent procession. 🌸🐘🥁✨

🇱🇰🙏✨

30/08/2026

Live Streaming Playback යාපහුව පෙරහැර of DS Office Maho

29/08/2026

Live streaming of 𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼

මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශය මගින් සංවිධානය කරන ලද විශේෂ ජීවිත ආරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන ...
12/08/2026

මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශය මගින් සංවිධානය කරන ලද විශේෂ ජීවිත ආරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන 2025/08/12 වන අද දින පස්වරු 02.00 සිට ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී! 🗓️⏰🏛️

මෙම වැඩසටහන සඳහා නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දක්ෂ නිලධාරීන්ගේ සම්පත් දායකත්වය හිමි වූ අතර 👮‍♂️👮‍♀️, හදිසි ආපදා තත්ත්වයකදී ජීවිත ආරක්ෂා කරගන්නා ආකාරය සහ ක්ෂණිකව ප්‍රථමාධාර ලබාදෙන ආකාරය පිළිබඳව කාර්යාලීය නිලධාරීන් ඉතා ගැඹුරින් දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. 🚑🩹💡.......................................................................................................................

A special Life-Saving and Emergency First Aid Training Program, organized by the Disaster Management Unit of the Mahawa Divisional Secretariat, was successfully conducted today, August 12, 2025, starting from 2:00 PM in the main auditorium! 🗓️⏰🏛️

This session benefited from the expert facilitation of skilled officers from the Nikaweratiya Police College 👮‍♂️👮‍♀️, providing office staff with in-depth knowledge on how to safeguard lives during emergencies and effectively administer immediate first aid. 🚑🩹💡

🇱🇰

🇱🇰🌟 මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, 🤝 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ 💼 මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධ...
12/08/2026

🇱🇰🌟 මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, 🤝 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ 💼 මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද 🎓💼 ප්‍රාදේශීය වෘත්තීය පුහුණු රැකියා පොළ සහ අලෙවි ප්‍රදර්ශනය 🛍️🎪 2026 අගෝස්තු 12 වන අද දින 📅 පෙ.ව.09.00 සිට ⏰ දිගන මහජන ක්‍රීඩාංගනයේදී 🏟️ පවත්වන ලදී. 🎉🎊👏✨

🌾🐄 කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමා, 🇱🇰🏛️ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගීතා හේරත් මහත්මිය, 🏛️ ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, 🤝👥 ප්‍රාදේශීය ලේකම් නඳුන් ආර්. සම්පත් මහතා ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කාර්යාල නිලධාරීන්ගේද 👨‍💼👩‍💼 සහභාගීවයෙන් මෙම වැඩසටහන අතිසාර්ථක පවත්වන ලදී. 🎉🎊👏🌟💐

🏢💼 රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ රැකියා හා වෘත්තීය පුහුණු ආයතන 🎓🛠️ සහ ප්‍රදේශයේ ව්‍යවසායකයන් මේ සඳහා සම්බන්ධ විය. 🎉👏✨🎊.........................................................................................................................

🇱🇰🌟 The Mahawa Divisional Secretariat, 🤝 the Department of Samurdhi Development, and 💼 the Department of Manpower and Employment jointly organized the 🎓💼 Regional Vocational Training Job Fair and Trade Exhibition 🛍️🎪, which was held today, 📅 August 12, 2026, from ⏰ 9.00 a.m. at the 🏟️ Digana Public Playground. 🎉🎊👏✨

🌾🐄 Hon. Namal Karunarathna, Deputy Minister of Agriculture and Livestock, 🇱🇰🏛️ Hon. Attorney-at-Law Geetha Herath, Member of Parliament, 🏛️ Mr. Sumedha Herath, Chairman of the Pradeshiya Sabha, along with other representatives of the political authority, 🤝👥 Divisional Secretary Mr. Nadun R. Sampath, together with officers of the Department of Samurdhi Development and 👨‍💼👩‍💼 officers of the Divisional Secretariat, participated in the programme, which was successfully conducted. 🎉🎊👏🌟💐

🏢💼 Job opportunities and vocational training institutions from the government and private sectors 🎓🛠️, as well as an 🏪🛍️🌱 exhibition of products by entrepreneurs in the area, were also featured. 🎉👏✨🎊

🇱🇰💼🎓🤝🌱🚀🛍️✨

Address

Divisional Secretariat
Maho
60600

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372275238

Alerts

Be the first to know and let us send you an email when 𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼:

Shortcuts

Share