Medical Officer Of Health Office Maho

Medical Officer Of Health Office Maho සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

25/10/2020
බෝ නොවන රෝග හදුනාගැනීමේ වෛද්‍ය සායනයක් 11/09/2020 දින හිනුක්ගල ප්‍රදේශයේ සංවිධානය කර පැවැත්වුවා. ග්‍රාම නිලධාරිනිය ඇතුළු...
12/09/2020

බෝ නොවන රෝග හදුනාගැනීමේ වෛද්‍ය සායනයක් 11/09/2020 දින හිනුක්ගල ප්‍රදේශයේ සංවිධානය කර පැවැත්වුවා. ග්‍රාම නිලධාරිනිය ඇතුළු සහය දුන් සැමට ස්තූති කරමි.

වත්මන් තත්වය තුළ ඔබගේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත දිනට ලබාදීමට නොහැකි වුවද? ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය අමතා 2...
26/05/2020

වත්මන් තත්වය තුළ ඔබගේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත දිනට ලබාදීමට නොහැකි වුවද? ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය අමතා 27/05/2020 දින එය ලබාගැනීමට වෙලාවක් වෙන්කර ගන්න.

මහව ප්‍රදේශයේ මාස 9ක් වයසැති බිලිඳුන් එන්නත්කරණය මෙම මස 6 වනදා සිදුකෙරෙයි.එන්නත්කරණය සාර්ථක කරගැනීමටත්, වෙනත් වෛරස බිළිඳ...
04/05/2020

මහව ප්‍රදේශයේ මාස 9ක් වයසැති බිලිඳුන් එන්නත්කරණය මෙම මස 6 වනදා සිදුකෙරෙයි.

එන්නත්කරණය සාර්ථක කරගැනීමටත්, වෙනත් වෛරස බිළිඳා ආසාදනය වීම වැලැක්වීම සඳහාත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ උපදෙස් පිළිපදින්න. ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඉවසිලිමත් වන්න.

1. ප්‍රමාදවූ එන්නත් පමණක් හෙට දිනයේ ලබාදෙයි.
2. වේලාව වෙන්කරගත් බිලිඳුන් පමණක් එන්නත් කරනු ලැබේ. (Appointments only)
3. කලින් වෙන්කරගත් වේලාවට පමණක් ඔබේ දරුවා රැගෙන එන්න.
4. එන්නත ලබාගන්නා බිළිඳා සමඟ මව/පියා/භාරකරු පමණක් පැමිණෙන්න.
5. ඔබේ දරුවාට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් පැමිණීමෙන් වලකින්න. ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී අමතා වෙනත් දිනයක් වෙන් කරවගන්න.
6. ඔබගේ පවුලේ/නිවසේ නිරෝධායනය වූ අයෙක් සිටීනම් ඒ බව ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී දැනුවත් කරන්න.

01/05/2020

යාපහුව මාතෘ සායනය 04 සඳුදා පැවැත්වෙයි.

21/04/2020

මහව ප්‍රදේශයේ මාස 4 සහ මාස 6 ක් වයසැති බිලිඳුන් එන්නත්කරණය මෙම මස 23 සහ 24 දෙදින සිදුකෙරෙයි.

එන්නත්කරණය සාර්ථක කරගැනීමටත්, වෙනත් වෛරස බිළිඳා ආසාදනය වීම වැලැක්වීම සඳහාත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ උපදෙස් පිළිපදින්න. ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඉවසිලිමත් වන්න.

1. ප්‍රමාදවූ එන්නත් පමණක් මෙම දින දෙකෙහි ලබා දෙයි.
2. වේලාව වෙන්කරගත් බිලිඳුන් පමණක් එන්නත් කරනු ලැබේ. (Appointments only)
3. කලින් වෙන්කරගත් වේලාවට පමණක් ඔබේ දරුවා රැගෙන එන්න.
4. එන්නත ලබාගන්නා බිළිඳා සමඟ මව/පියා/භාරකරු පමණක් පැමිණෙන්න.
5. ඔබේ දරුවාට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් පැමිණීමෙන් වලකින්න. ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී අමතා වෙනත් දිනයක් වෙන් කරවගන්න.
6. ඔබගේ පවුලේ/නිවසේ නිරෝධායනය වූ අයෙක් සිටීනම් ඒ බව ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී දැනුවත් කරන්න.

මහව ප්‍රදේශයේ මාස 2ක් වයසැති බිලිඳුන් එන්නත්කරණය හෙට සිදුකෙරෙයි.එන්නත්කරණය සාර්ථක කරගැනීමටත්, වෙනත් වෛරස බිළිඳා ආසාදනය ව...
20/04/2020

මහව ප්‍රදේශයේ මාස 2ක් වයසැති බිලිඳුන් එන්නත්කරණය හෙට සිදුකෙරෙයි.

එන්නත්කරණය සාර්ථක කරගැනීමටත්, වෙනත් වෛරස බිළිඳා ආසාදනය වීම වැලැක්වීම සඳහාත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ උපදෙස් පිළිපදින්න. ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඉවසිලිමත් වන්න.

1. ප්‍රමාදවූ එන්නත් පමණක් හෙට දිනයේ ලබාදෙයි.
2. වේලාව වෙන්කරගත් බිලිඳුන් පමණක් එන්නත් කරනු ලැබේ. (Appointments only)
3. කලින් වෙන්කරගත් වේලාවට පමණක් ඔබේ දරුවා රැගෙන එන්න.
4. එන්නත ලබාගන්නා බිළිඳා සමඟ මව/පියා/භාරකරු පමණක් පැමිණෙන්න.
5. ඔබේ දරුවාට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් පැමිණීමෙන් වලකින්න. ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී අමතා වෙනත් දිනයක් වෙන් කරවගන්න.
6. ඔබගේ පවුලේ/නිවසේ නිරෝධායනය වූ අයෙක් සිටීනම් ඒ බව ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනී දැනුවත් කරන්න.

Deaths rise to 6, total cases to 180.
07/04/2020

Deaths rise to 6, total cases to 180.

Address

Hospital Road
Maho
60000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 12:00

Telephone

+94372275262

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Officer Of Health Office Maho posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Medical Officer Of Health Office Maho:

Share