Maho Pradeshiya Sabha

Maho Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maho Pradeshiya Sabha, Government Organization, Maho.

ශ්‍රී ලංකා මධ්‍යම රජය හා ප්‍රාදේශීය ප්‍රජාවන් යා කරනා සේතුවක් සේ ක්‍රියා කරමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රාදේශීය අවශ්‍යතාවන් හා අභිලාෂයන් සැලකිල්ලට බඳුන් වීම හා ආවශ්‍යක සේවාවන් කාර්යක්ෂමව ඉටු වීම තහවුරු කිරීම අපගේ වගකීමයි.

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය පිළිබඳව සභාපති සුමේද කුමාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡා...
03/09/2026

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය පිළිබඳව සභාපති සුමේද කුමාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාව:

ඔබේ ක්‍රීඩා සමාජයත් මහව ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කළාද? 🏏⚽🏸⛹️‍♂️👥🥇වැඩිදුර විමසීම්: 074 150 1481071 018 7358
02/09/2026

ඔබේ ක්‍රීඩා සමාජයත් මහව ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කළාද? 🏏⚽🏸⛹️‍♂️👥🥇

වැඩිදුර විමසීම්:
074 150 1481
071 018 7358

ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානවත් ප්‍රෞඪත්වය විදහා දක්වමින් දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන ශ්‍රී දළදා පූජෝපහාරය, සත් ව...
30/08/2026

ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානවත් ප්‍රෞඪත්වය විදහා දක්වමින් දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන ශ්‍රී දළදා පූජෝපහාරය, සත් වසරකට පසුව අති උත්කර්ෂවත්, විචිත්‍රවත් අන්දමින් විශාල ජන සහභාගීත්වයක් සහිතව ඊයේ දින (29) අතිසාර්ථකව සිදු කෙරුණු වගයි. ☸️🙏✨

ස්තූතියි ඡායාරූපයන්හි මුල් හිමිකරුවන් හට.

මහා සංස්කෘතික මංගල්‍යයකට යළි පණ පොවන්නට මහව ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීම:
29/08/2026

මහා සංස්කෘතික මංගල්‍යයකට යළි පණ පොවන්නට මහව ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීම:

29/08/2026

යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර අද රාත්‍රී 7:00 ට යාපහුව රජමහා විහාරස්ථානයේ සිට වීථි සංචාරය කරනු ලබන වගයි... ☸️🙏✨

29/08/2026

අද දින (29) පැවැත්වෙන යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර මහ පෙරහැරට සමගාමීව ඊයේ දින පැවැති සර්ව රාත්‍රික පිරිත් දේශනාව.

28/08/2026

☸️🙏✨

යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර අගෝස්තු මස 29 වන දින ප. ව. 7:00 ට යාපහුව රජමහා විහාරස්ථානයේ සිට වීථි සංචාරය කරනු ලබන...
24/08/2026

යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර අගෝස්තු මස 29 වන දින ප. ව. 7:00 ට යාපහුව රජමහා විහාරස්ථානයේ සිට වීථි සංචාරය කරනු ලබන වගයි... ☸️🙏

මහව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරු මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (අගෝ. 22) මහව ප්‍රාදේශීය සභා ශ්‍...
22/08/2026

මහව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරු මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (අගෝ. 22) මහව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේත් මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේද මහතාගේත් මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා මහව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තිබෙන පෙර පාසල් 85ක් නියෝජනය කරමින් ගුරුවරියන් සම්බන්ධ වූ අතර ඔවුන්ට මතු වී තිබෙන ජාතික මට්ටමේ ගැටලු මෙන්ම රාජකාරිමය වශයෙන් මතු වී තිබෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙහිදී වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව පූර්ව ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳව ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් දැනුවත් කරන ලදී.

Address

Maho
60600

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Maho Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share