11/03/2022
ජීවිතයට ජීවයක් ලබා දී ලේ බිඳක් දන් දෙන්නට ඔබට ආරාධනා 💉🩸 SLIIT ලියෝ සමාජය විසින් තවත් අයෙකුට ජීවිතය ලබා දීමේ අරමුණින් රුධිරය පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් “සුවැති යාත්‍රා" පළමු අදියර ලෙස සංවිධානය කර ඇත. 💝
📆 දිනය : 2022 මාර්තු 12
⏰ වේලාව : පෙ.ව.9.00 සිට
📍 ස්ථානය : නාවල සිංහ සමාජ ශාලාවේදී
රුධිරය පරිත්‍යාග කොට ජීවිතයක් බේරා ගැනීමට ඔබත් අප සමග අත්වැල් බැඳගන්න.
Facebook Link: https://www.facebook.com/524053107933709/posts/1653276828344659/
Instagram Link: https://www.instagram.com/p/Ca7QYRsPQYM/?utm_medium=copy_link
☎️වැඩිදුර විස්තර සඳහා:
076-6570733- (ලියෝ දිනේශා)
0771740801 - (ලියෝ කිත්මා)
ුලේ