Divisional Secretariat Kaduwela

Divisional Secretariat Kaduwela ''යහපාලනය තුළින් සමෘද්ධිමත් සමාජයක් ගොඩනැංවීම''

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ දූ දරුවන්ට 2025 වර්ෂයට අදාළව DSI වවුචර පිරිනැමීමේ උත්සවය ජනවාර...
03/02/2026

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ දූ දරුවන්ට 2025 වර්ෂයට අදාළව DSI වවුචර පිරිනැමීමේ උත්සවය ජනවාරි මස 30 වැනිදා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් DSI වවුචර 723ක් සංකේතාත්මකව පිරිනැමුණු මෙම උත්සවය, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම්තුමන්,කඩුවෙල සමෘද්ධි බැංකු සමිති කළමනාකාරතුමිය,මූලස්ථාන කළමනාකාරතුමන්,සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුතුමන්ලා/තුමියන් ,දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමනාකාරතුමිය , කඩුවෙල සමාජ සංවර්ධන සහකාර, ක්ෂේත්‍ර නිලධාරි /නිලධාරිනියන් ,පාලක /විධායක මණ්ඩල සභාපතිවරු ,දු දරුවන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

03/02/2026
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාවට අයත් ඉහත කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අ...
03/02/2026

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාවට අයත් ඉහත කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනයේ 2026 වසර සඳහා පුහුණු පාඨමාලාවන්ට ආධුනිකයින් බඳවා ගැනීම.

පහත පාඨමාලා සියල්ල නොමිලේ පැවැත්වෙන අතර එම පුහුණු වැඩසටහන්වලට සහභාගීවීමට කැමැත්තක් දක්වන ප්‍රතිලාභීන් සිටී නම් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වෙත යොමු කිරීමට කාරුණික වන්න

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තලාහේන වසමේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 18ක පාසල් දරුවන් සදහා පාසල් උපකරණ සදහා වවුචර්පත්...
23/01/2026

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තලාහේන වසමේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 18ක පාසල් දරුවන් සදහා පාසල් උපකරණ සදහා වවුචර්පත් ලබාදීම ජනවාරි මස 17 වැනිදා වසමේ පදිංචි වැඩිහිටි යුවළකගේ පරිත්‍යාගයෙන් සිදුකරන ලදී.

මේ සඳහා තලාහේන උතුර වසමේ ග්‍රාම නිලධාරිනි බී.ජේ.එස්.කුරේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

23/01/2026

ආයේ 16ට අඩු දරුවන්ට මේවා තහනම්

23/01/2026
ආර්ථික සංගණනය -2025/2026(කෘෂිකාර්මික කටයුතු) ගණන් ගන්නා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ තොරතුරු රැස් කිරීමට අදාළව ග...
22/01/2026

ආර්ථික සංගණනය -2025/2026(කෘෂිකාර්මික කටයුතු) ගණන් ගන්නා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ තොරතුරු රැස් කිරීමට අදාළව ගණන් ගන්නා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන ජනවාරි මස 19 සහ 21 වැනිදා කඩුවෙල ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

22/01/2026

ඔබත් දෙස් විදෙස් රැකියා ඉලක්ක කරගත් පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගන්න..

👉👉වෘත්තීය පුහුණු ජාතික වැඩසටහන හා සම්බන්ධ වීමට දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හැක.

🔆ගෙදරට ⁣වෙලා ඉන්න ඔයාට, ඔයාගේ Skill Develop 📈👩‍🍳🧑🏻‍🍳කරගන්න පාඨමාලාවක් !!?😱😲

👩‍🍳🧑🏻‍🍳පේස්ට්‍රි සහ බේකරි NVQ Level 03🧑🏻‍🍳👩‍🍳 🍹🥗🫕🥘🍝🥪🍷🍸

‼️පන්ති ආරම්භය පෙබරවාරි මස 02 වන දින‼️

💠පාඨමාලා කාලය - මාස 4 ( Full time Monaday to Friday)

👉පන්ති පැවැත්වෙන වේලාව - සතියේ දිනවල උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා

විදෙස් රැකියා අවස්ථා වැඩිම ක්ෂෙත්‍රයට පිවිසීමට ඔබටත් වරම්..

➡️129/10,3F,Highlevel Road,Kottawa (Opposite KFC)

us on:

☎️ 011 7 446 002

📱076 356 6552 - Sasitha
📱076 356 6522 - Leonard
📱076 753 6552- Asini

Facebook: https://www.facebook.com/share/1CcerzsEFm/

🔸ජාත්‍යන්තරව පිළිගන්නා NVQ Level 03 සහතිකයක් හා පාසල මඟින් ද පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමි වේ.

🔸චෙෆ් ජැකට් , ඒප්‍රන් සහ ⁣හිස් ආවරණ සැපයේ.
🔸කිසිදු මුලික දැනීමක් අවශ්‍ය නොවෙි.

🔸සියල්ල මුල සිට සරලව සහ ප්‍රායෝගික පුහුණුව සමග නවීනතම ක්‍රම භාවිතයෙන්.

🔸හෝටල් ක්ෂෙත්‍රයේ ප්‍රවීණ ගුරු උපදේශකයන්ගෙන් ඉගැන්වීම්.

🔸සියලුම අමුද්‍රව්‍ය හා උපකරණ පාසල මඟින්ම සැපයේ.

🔸වායුසමනය කළ මුළුතැන්ගෙය හා පන්ති කාමර.

🔸පුහුණුව සමඟ ඔබට නිපුණතා පාදක පුහුණුව (CBT) ලබා දේ.

♦️පාඨමාලාවට ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ප්‍රදේශය, දුරකථන අංකය Messenger මගින් හෝ ඉහත සඳහන් දුරකථන අංක වලට Whatsapp මාර්ගයෙන් පණිවිඩයක් යොමු කරන්න..

TVEC Registered Training Institute
තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනයකි. (P01/0805)

Pastry & Bakery

ඔබත් දෙස් විදෙස් රැකියා ඉලක්ක කරගත් පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගන්න..

👉👉වෘත්තීය පුහුණු ජාතික වැඩසටහන හා සම්බන්ධ වීමට දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හැක.

🔆ගෙදරට ⁣වෙලා ඉන්න ඔයාට, ඔයාගේ Skill Develop 📈👩‍🍳🧑🏻‍🍳කරගන්න පාඨමාලාවක් !!?😱😲

👩‍🍳🧑🏻‍🍳වෘත්තීය සූපවේදය NVQ Level 03🧑🏻‍🍳👩‍🍳 🍹🥗🫕🥘🍝🥪🍷🍸

‼️පන්ති ආරම්භය පෙබරවාරි මස 09 වන දින‼️

💠පාඨමාලා කාලය - මාස 4 ( Full time Monaday to Friday)

👉පන්ති පැවැත්වෙන වේලාව - සතියේ දිනවල උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා

විදෙස් රැකියා අවස්ථා වැඩිම ක්ෂෙත්‍රයට පිවිසීමට ඔබටත් වරම්..

➡️129/10,3F,Highlevel Road,Kottawa (Opposite KFC)

us on:

☎️ 011 7 446 002

📱076 356 6552 - Sasitha
📱076 356 6522 - Leonard
📱076 753 6552- Asini

Facebook: https://www.facebook.com/share/1CcerzsEFm/

🔸ජාත්‍යන්තරව පිළිගන්නා NVQ Level 03 සහතිකයක් හා පාසල මඟින් ද පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමි වේ.

🔸චෙෆ් ජැකට් , ඒප්‍රන් සහ ⁣හිස් ආවරණ සැපයේ.
🔸කිසිදු මුලික දැනීමක් අවශ්‍ය නොවෙි.

🔸සියල්ල මුල සිට සරලව සහ ප්‍රායෝගික පුහුණුව සමග නවීනතම ක්‍රම භාවිතයෙන්.

🔸හෝටල් ක්ෂෙත්‍රයේ ප්‍රවීණ ගුරු උපදේශකයන්ගෙන් ඉගැන්වීම්.

🔸සියලුම අමුද්‍රව්‍ය හා උපකරණ පාසල මඟින්ම සැපයේ.

🔸වායුසමනය කළ මුළුතැන්ගෙය හා පන්ති කාමර.

🔸පුහුණුව සමඟ ඔබට නිපුණතා පාදක පුහුණුව (CBT) ලබා දේ.

♦️පාඨමාලාවට ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ප්‍රදේශය, දුරකථන අංකය Messenger මගින් හෝ ඉහත සඳහන් දුරකථන අංක වලට Whatsapp මාර්ගයෙන් පණිවිඩයක් යොමු කරන්න..

TVEC Registered Training Institute
තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනයකි. (P01/0805)

Hospitality Education (Pvt) Ltd has been established as a Leader in Hospitality Education in Sri Lanka to provide a comprehensive professional training to Hospitality Industry.

* Professional Cookery NVQ Level 03/04
* Pastry & Bakery NVQ Level 03/04

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම යටතේ සමෘද්ධි බැංකු සංගමය විසින් ජීවනෝපාය උපකරණ බෙද...
22/01/2026

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම යටතේ සමෘද්ධි බැංකු සංගමය විසින් ජීවනෝපාය උපකරණ බෙදා දීමේ වැඩසටහන -2025

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Kaduwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Kaduwela:

Share