පිරමීඩකාරයෝ

පිරමීඩකාරයෝ පිරමීඩකාරයින්ට උපහාර පිණිස...
😁💐 We are පිරමීඩකාරයෝ
WE ARE ANONYMOUS. WE ARE LEGION. WE DON'T FORGIVE. WE DON'T FORGET. EXPECT US.

31/08/2026
කෙනෙකුට අවශ්‍ය අනෙකා කවරෙක් ද යන්න හදුනාගැනිම සදහා විනිවිද භාවය පමණි......ඔය ගම් වල පඩි කතා කියන.."මැරෙන්න බය නෑ"කියන එව...
20/08/2026

කෙනෙකුට අවශ්‍ය අනෙකා කවරෙක් ද යන්න හදුනාගැනිම සදහා විනිවිද භාවය පමණි......ඔය ගම් වල පඩි කතා කියන.."මැරෙන්න බය නෑ"කියන එවුන් ...එහෙම කියලා මැරිච්ච දවසක් කියපල්ලා බලන්න.......😂😂😂😂😂😂😂😂😂.... බෙහෙතක් වැරදුණෝත් උසාවි යන එවුන්, "ඒ කියන්නේ මැරෙන්න බයයි කියන එක.."
... අන්තිමට මෙලෙස කියම්....... ජාතික.සංස්කෘතික අනන්‍යතාවයට එක හෙලා එක සිතින් ගරු කරමි..
එහෙත්.. ජීවිතය හා මරණය අතර කරන ගනුදෙනු කිරීම තුල හදුනා ගැනීමේ විනිවිද භාවය තිබීම අනිවාර්යය විය යුතුය...
අපට වඩා ධනවත් රාජ්‍යයන් තුලද සැමට එකසේ පිළිගත හැකි පොදු ඇදුමක් ඒ ඒ වෘත්තීය සදහා ඇත....ඒ ඇත්තේ ඒ ජනතාගේ වගේම සමස්ත රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙනි...
පොදුවේ සැමට පොදු ඇදුමක් ලබාදීම
ඒ ඒ සංස්කෘතින් වෙනුවෙන් වඩාත් යහපත් වනු ඇත...🙂‍↕️🙂‍↕️🙂‍↕️🙂‍↕️🙂‍↕️

😂
11/08/2026

😂

බලන්ඩ නාමල් මැතිතුමා බන්ධනාගාර ගැන කොච්චර ලොකු උනන්දුවකින් අවධානයකින් වැඩ කරනවද කියල. 🥹මහර බන්ධනාගාරෙ සිද්ධිය වෙනකොටම ගෝ...
02/08/2026

බලන්ඩ නාමල් මැතිතුමා බන්ධනාගාර ගැන කොච්චර ලොකු උනන්දුවකින් අවධානයකින් වැඩ කරනවද කියල. 🥹
මහර බන්ධනාගාරෙ සිද්ධිය වෙනකොටම ගෝලයෙක් බන්ධනාගාරෙ ගේට්ටුව ළඟට යවලා ලොකු මැදිහත්වීමක් කරනවා. ඊට පස්සෙ පුලුවන් ඉක්මනට මේ ප්‍රශ්නෙ ගැන ජනතාව දැනුවත් කරලා කෙටි වීඩියෝවක් නිකුත් කරනවා. මේක නෙමෙයිද සැබෑ ජනතා නායකයෙකුගෙ වගකීම? ඇත්තටම ආඩම්බරයි අපේ නාමල් මැතිතුමා ගැන. 😊

මේ ලගකදි ඉඳලා FB  එනකොට හෙනනනනනනන....   ගූ  ගඳයි .... ! ඩොලර් 5000   බෙට්ට පෑගුනාම තමයි දැනගත්තෙ  මෙගා ස්කේල් ගලියක් ආයෙ...
07/07/2026

මේ ලගකදි ඉඳලා FB එනකොට හෙනනනනනනන.... ගූ ගඳයි .... !

ඩොලර් 5000 බෙට්ට පෑගුනාම තමයි දැනගත්තෙ මෙගා ස්කේල් ගලියක් ආයෙ මේකෙ පෙරලිලා නේද කියලා ....

දෙයියන්ගෙ නාමෙට චාටර්ලතා ආන්ටි ... මෙන්න අතයි කකුලයි දෙකම ඉස්සුවා ... ඉක්මනටම ඔයාගෙ අලුත් ගූ කන්දෙනුත් මාව බ්ලොක් කරන්න ප්ලීස් ....

නැතිනං ඩොලර් 5000 බෙට්ට වගේ ඒවා දැක්කම අපෙත් කට දෙඩවෙනවා .... බෛඉ බල්ලො ගූ කෑවට මනුස්ස අපිට ලඟටවත් එන්න හිතෙන්නෙ නෑනෙ ...

එතකොට ඉතිං පැටිකිරියම මේකෙ ආයෙ අඳින්න වෙනවා .... ගෝඨත් එක්ක බීපූ කෝපියි ... නැතිවෙච්ච ලෝයර් පට්ටනුයි .. පොලීසියට උස්සලා අල්ලල ලීක් වෙච්ච ඒවයි... හඩ පටයි ...

ඊට පස්සෙ ඔයාට ටෙලිෆෝන් නම්බර් දිදී මගෙ ඉන්බොක්ස් එකේ වැලලෙන්න වෙනවා එහෙම නෑ කිය කිය ඔප්පු කරන්න ....

මොනවා උනත් ගූ නෙ අනේ ....

සමාන්‍යෙන් FB එකේ ඔයාට වෙන්නෙ ඒකෙ අනිත් නේද ... ??
ඒක නිසා ප්ලීස් මේකෙනුත් මාවා බ්ලොක් කරලා දාලා බෛ බෞස්ලට හෝල් සේල් කක්ක පැකට් ඉෂූ කරගෙන සැනසෙන්න ...

Chanya Herath
මේ සැරේ රංවලත් එක්ක බෙලිමල් එකක්වත් බොන්න ... බොරු පට්ටං තකට තකනෙ ...

එහෙනං ඉතිං ...
යනවා ...

ටටා ....

Copied

Address

Maligawatta

Alerts

Be the first to know and let us send you an email when පිරමීඩකාරයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to පිරමීඩකාරයෝ:

Shortcuts

Share

Category