Surath - සුරත් by OUSL Kurunegala Regional Centre

Surath - සුරත් by OUSL Kurunegala Regional Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Surath - සුරත් by OUSL Kurunegala Regional Centre, Social service, Kurunegala Regionala Center, The Open University of Sri Lanka, Malkaduwawa.

"SURATH"
A charitable program dedicated to supporting school children facing economic hardships, organized by the Students, Department of Social Studies at the Kurunegala Regional Centre of The Open University of Sri Lanka.

16/04/2026

"Open Week 2026"

උසස් පෙළින් පසු ඔබේ ඉලක්කය කුමක්ද?

රජයේ ජාතික විශ්වවිද්‍යාලයකින් පිළිගත් අභ්‍යන්තර උපාධියක්....

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් ඔබට ලබාගත හැකි අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳ දැනුවත් වන්න වටිනා අවස්ථාවක්...

ඔබේ උසස් පෙළ ප්‍රතිඵලය කුමක් වුවත්,ඔබේ ඉලක්කය වෙත පිය මනින්න...

"විවෘත සතිය 2026"

අප්‍රේල් මස 21 වන දින සිට 25 වන දින දක්වා, කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේදී..

උදෑසන 09.00 සිට සවස 03.00 දක්වා.

ඔබට ඔබේ නිවැරදි ගමන් මග තෝරා ගන්න අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය සමඟ.

.





Heartiest congratulations to Surath Founder, Mr. Binara Angammana, Senior Lecturer in Sociology for receiving a most pre...
05/01/2026

Heartiest congratulations to Surath Founder, Mr. Binara Angammana, Senior Lecturer in Sociology for receiving a most prestigious award "Vice Chancellor's Award 2025

Warmest congratulations to Mr. Binara Angammana, Senior Lecturer in Sociology/Regional Coordinator of the Department of Social Studies, on being awarded the Vice-Chancellor’s Awards – 2025.

This prestigious recognition is a true reflection of his outstanding dedication, social responsibility, and tireless service in promoting Open and Distance Learning and expanding access to higher education among underserved communities. His contributions clearly reflect a spirit of service that goes well beyond official responsibilities, driven not by personal benefit but by a genuine commitment to giving back to society.

Mr. Angammana stands as a shining example to both the Open University of Sri Lanka and the wider society, demonstrating that personal, institutional, or situational barriers are never obstacles when one is guided by purpose, integrity, and a deep sense of social responsibility. His work continues to inspire colleagues, students, and communities alike.

As KuRC Family, Assistant Director and the staff of the Kurunegala Regional Centre, we sincerely appreciate his invaluable contributions and extend our heartfelt wishes for continued success, strength, and inspiration in all his future endeavors. May he continue to serve society and the Open University of Sri Lanka with the same passion, commitment, and excellence.

✨ Happy New Year 2026! ✨May this year bring new opportunities, happiness, and success to everyone. Let’s move forward wi...
31/12/2025

✨ Happy New Year 2026! ✨

May this year bring new opportunities, happiness, and success to everyone. Let’s move forward with hope and positivity together. 🌟

*සුරත් - 2025*"මිනිසත්කමට දිගු වූ දෑත්...."  තේමාව කොට ගත්  සුරත් මෙවර හය වන වරට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානාව ...
28/12/2025

*සුරත් - 2025*

"මිනිසත්කමට දිගු වූ දෑත්...." තේමාව කොට ගත් සුරත් මෙවර හය වන වරට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානාව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ සමාජ අද්‍යයන අංශය මගින් ඉදිරිපත් කරන සමාජ විද්‍යාවන් පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධි පාටමාලාවෙහි කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අවසන් වසර (level 5) ශිෂ්‍ය කණ්ඩායම මගින් සංවිධානය කරන ලදි. එහිදී විශේෂයෙන් උදව් අවශ්‍ය පාසැල් දරුවන්ට සහ පාසැල් වලට පහසුකම් සැලසීමේ මූලික අරමුණට ජනාවාර්ගීක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම ද එක් වෙමින්, සිසු නැණ පහන් දල්වාලනු පිණිස මෙවර මනුෂ්‍යත්වයේ ආදරණීයතම පාරුව වූ සුරත් සේන්දු වූ තොටුපල වුයේ කු/ පොල්ගහවෙල සී. සී. දෙමළ විද්‍යාලයයි. 2025 උඳුවප් මහේ 17 වන දින පුස්තකාලයට අවශ්‍ය භාෂා මාද්‍ය තුනෙන්ම පොත් පත්, කාර්යාලයට අවශ්‍යව පැවති කබඩ් දෙකක් ද, ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්, පරිගණකයක් සහ white board 8 ක්‌ ද පාසල වෙත ප්‍රධානය කෙරිණි. (මීට අමතරව සුරත් අවසන් වැඩසහනට පෙර පාසලෙහි තෝරගත් ගොඩනැගිලි අළුත් වැඩියා කොට තීන්ත ආලේප කිරීමද සිදු විය) තවද සුරත් කණ්ඩායම විසින් දරුවන් සහ ගුරුමණ්ඩලය වෙත දිවා ආහාරය ද පිරිනමන ලදී.

සුරත් ඉතිහාසයට තවත් පිටුවක් පෙරලමින් සුරත් 2025 සඳහා ප්‍රධාන ආරධිත අමුත්තන් ලෙස
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානාව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාදධිපති ආචාර්ය අතුලසිරි සමරකෝන් මැතිඳුන් සහ
මානාව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ සමාජ අද්‍යයන අංශයේ අංශදිපති අචාර්ය තුෂාරි ගමගේ මැතිණිය, ප්‍රාදේශීය අද්‍යාපන සේවා අද්‍යක්ෂ අනුෂ්ක බණ්ඩාර Anushka Bandara මැතිඳුන්, ආචාර්ය ශාන්ත අබේසිංහ මැතිඳුන් ද සහභාගි විය. ගෞරවණීය මෙන්ම ආදරණීය පිළිගැනීමකින් ද වර්ණවත් වූ සුරත් 2025 සඳහා මෙම සුරත් වැඩසටහනේ නිර්මාතෘ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය බිනර අංගම්මන Binara Angammana මහතා සහ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ විමල් සෙනෙවිරත්න Wimal Mangala Senevirathne මහතා, ජ්‍යේෂ්ඨ සහකාර පුස්තකාලා දිපති පියුමාලි අබේසිංහ මැතිණිය, කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය, සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ආදි විද්‍යාරත්යන් මෙන්ම අවසන් වසර සහ අනෙක් වසර වල සමාජවිද්‍යා විද්‍යාර්ථයින් රැසක් ද සහභාගී වීය. සියළුම මුවග සතුට සිනහව මෙන්ම නෙතග සතුටු කැඳුලින් පිරුණු *සුරත් 2025* වැඩසටහන ආදරණීය මතකයන් රැසක් ඉතිරි කරමින් ගෞරවණීය නිමාවට පත්විය.

ඒ අනුව මේ සඳහා මුදලින්, ශ්‍රමයෙන්, කාලයෙන් මෙන්ම නන් අයුරින් දායකත්වය දැක්වූ සියලුම දෙනාට ස්තූති වන්ත වන අතර සුරත් 2026 සමග ද අත්වැල් බැඳගන්නා ලෙස ද ඔබ සැමට සෙනෙහසින් සිහිපත් කරමින් අපි සුරත් 2025 පාරුවෙන් බැස යමු.

ස්තූතියි
"සුරත් 2025"
සංවිධායක කමිටුව.

2025.12.17 වන දින සෙනෙහසින් ක්‍රියාත්මක වූ සුරත් 2025 වැඩසටහනේ පෙර සූදානම ❤
26/12/2025

2025.12.17 වන දින සෙනෙහසින් ක්‍රියාත්මක වූ සුරත් 2025 වැඩසටහනේ පෙර සූදානම ❤

A season of joy, kindness, and togetherness. May your hearts be light and your days filled with warmth and smiles. ✨🎄Mer...
25/12/2025

A season of joy, kindness, and togetherness. May your hearts be light and your days filled with warmth and smiles. ✨🎄

Merry Christmas 🎄🎅

Address

Kurunegala Regionala Center, The Open University Of Sri Lanka
Malkaduwawa
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94773621132

Website

Alerts

Be the first to know and let us send you an email when Surath - සුරත් by OUSL Kurunegala Regional Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category