Divisional Secretariat Dimbulagala

Divisional Secretariat Dimbulagala සේවාලාභි සංතෘප්තිය තුළින් විශිෂ්ඨත්වය කරා

දිඹුලාගල ප්‍රජා සවිබල ගැන්වීමේ මාසයට  අදාලව සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාගේ, දිස්ත්‍රික් සමෘද්ධි  අධ්‍යක්ෂතුමියගේ හා සහකා...
19/08/2026

දිඹුලාගල ප්‍රජා සවිබල ගැන්වීමේ මාසයට අදාලව සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාගේ, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රාධානත්වයෙන් කොඩි අරමුදලින් පොත් ප්‍රදානය කිරීම,සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය,සවිබල ණය ප්‍රදානය,අවුරුදු ගනුදෙණු ත්‍යාග ලබා දීම,වෘතීය පුහුණු මුදල් ලබා දීම,ආදර්ශ ගම්මානයේ භාණ්ඩ ප්‍රදානය,නිවාස විවෘත කිරීම සිදුවිය.

1st place ..Congratulations!
17/08/2026

1st place ..Congratulations!

"අත්තම" වසමි මටිටමෙන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීම. (245 අරලගංවිල,250 වීරාන,249 බිමිපොකුණ,256මැදගම ,221යක්කුරේ,254 විජයබාප...
12/08/2026

"අත්තම" වසමි මටිටමෙන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීම. (245 අරලගංවිල,250 වීරාන,249 බිමිපොකුණ,256මැදගම ,221යක්කුරේ,254 විජයබාපුර,214 මගුල්දමන,246 බටහිර අරලගංවිල,294 මීවත්පුර,223 පහළ යක්කුරෙ,299 සිරිපුර, 298මුදුන්ගම)

09/08/2026

"අත්තම"

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" තේමාව යටතේ පැවැත්වෙන "අත්තම" ජා...
09/08/2026

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" තේමාව යටතේ පැවැත්වෙන "අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහනේ දිඹුලාගල ප්‍රධාන ශ්‍රමදාන වැඩසටහන (අගෝස්ත 08) උදෑසන මනමිපිටිය රෝහල් ප්‍රරිශ්‍රය, මනමිපිටිය දමිළ මහා විද්‍යාලය,මනමිපිටිය නගරය පිටුපස මාර්ග දෙපස ආශ්‍රිත පරිශ්‍ර පිරිසිදු කර සකස් කිරීමෙන් ආරම්භ කරන ලදි.

දිටිවා ආපදා හේතුවෙන් අර්ධ හානියට පත් තාවකාලික අමුද්‍රව්‍ය වලින් සකස් කල නිවාස සඳහා පුර්ණ නිවාස හානි චෙක්පත් ⁣බෙදාදීම2026...
07/08/2026

දිටිවා ආපදා හේතුවෙන් අර්ධ හානියට පත් තාවකාලික අමුද්‍රව්‍ය වලින් සකස් කල නිවාස සඳහා පුර්ණ නිවාස හානි චෙක්පත් ⁣බෙදාදීම
2026.08.01 දින පැවැත්විය.

07/08/2026
30/07/2026

“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය (27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.

ජූලි 27 වන දිනට යෙදී තිබූ "ආයතනික සුපිළිපන් භාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය" වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් සියලුම කාර්‍යාලගත හා ක්ෂේත්‍රගත නිලධාරින්ට මෙහි සමාරම්භක වැඩසටහන වශයෙන් සුපිළිපන්න බව පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීමත්, ඒ සදහා ප්‍රතිඥා ලබා දීමත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

Divisional Secretariat - Dimbulagala

27/07/2026

දැයේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සුපිළිපන් රාජ්‍ය සේවයක් !
#වෙනස්වෙමු. #වෙනස්කරමු.

ජනතාවගේ අයිතීන් සුරකිමින් නීතියට අනුකූලව  ක්‍රියාකරමින් සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමට  #වෙනස්වෙමු  #වෙනස්කරමු
27/07/2026

ජනතාවගේ අයිතීන් සුරකිමින් නීතියට අනුකූලව ක්‍රියාකරමින් සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමට
#වෙනස්වෙමු #වෙනස්කරමු

Address

Dimbulagala Divisional Secretariat
Manampitiya

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94272051107

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Dimbulagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Dimbulagala:

Shortcuts

Share