16/12/2025
2026 වර්ෂයේ මාතලේ කාර්මික විද්‍යාලය තුල පැවැත්වීමට නියමිත පාඨමාලා සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2025/12/19 ව දින පෙ.ව.9.00 ට පැවැත්වේ.
මෙතෙක් අයදුම්පත් යොමු කළ සියලු දෙනා හට එදින සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකි අතර
අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අය හට වෘත්තීය මාර් ගෝපදේශණ නිලධාරී හමුවීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය