Christ Church College 2016 A/l Batch

Christ Church College 2016 A/l Batch 2013 O/L - 2016 A/L

08/10/2025
💚🇳🇬
27/09/2025

💚🇳🇬

වසර 23කට පසු ලැබුණු
මතක සුවද................

අතීතයේ මතක සුවඳ
සදාකල් මා හද රැදෙන්න
සමරුපොතේ පිටු අතරේ
ඒ මතකය දිගහරින්න...

ලියා තබා එක් දිනයක
සමරු පොතේ මුල් පිටුවක
හදේ ලඟින් සිටි සැමටම
දුනිමි සිනාසි සතුටින....

සිප්හල වෙත ගියකාලය
පියඹා ගොස් දැන් ඈතට
සමරු පොතේ දිගහැරෙනා මතකය
තවමත් මා ලඟය හිතයට....

මතක පොත සිසාරා
ගෙවීගිය සුන්දර අතීතය
සොදුරු ආදර සිතුවිල්ල
සිප්හල තුලම තබා ගොස් ඇත....

🌺එරා🏵️

Credits : Kavindra Eranga Wimalasena

05/08/2025
03/08/2025

🇳🇬

02/08/2025

Hey Christ Church Old Girls & Boys! 💚 🇳🇬
Big Match season is here! 🏏
Grab your school T-shirt from The Cave and show your pride.
Let’s cheer loud for our little champions on the big day!

01/08/2025

We’re honored to introduce our International Commentary Panel for 𝘽𝙖𝙩𝙩𝙡𝙚 𝙤𝙛 𝘽𝙧𝙤𝙩𝙝𝙚𝙧𝙨 2025 🎙️🏏
🎤 Mr. Wijesekara Walisundara
🎤 Mr. Asanka Hadirampela

Their voices will bring every moment of the match to life — stay tuned for a legendary cricket experience!

🇳🇬❤️
31/07/2025

🇳🇬❤️

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when Christ Church College 2016 A/l Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share