24/09/2026
සියළුම පාර්ශවකාර ආයතන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තද වැසි/ ගිගුරුම් සහිත වැසි/ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදන අනුව සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කිරිමට / පාලනය කර ගැනිමට හා කළමනාකරණය කර ගැනිම සඳහා අවශ්‍ය කටයතු සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
නියෝජ්‍ය අධ්‍යක්ෂ (දිස්ත්‍රික්)
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ