18/07/2026
යටවත්ත හා පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව සංවිධානය කරනු ලැබූ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුව සඳහා සුදුසු ව්‍යවසායකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව පුහුණු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පලාපත්වල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී 2026.07.08 වන දින පවත්වන ලදි.
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය,
යටවත්ත.