Youth Service Club Official Group - Wilgamuwa Matale

Youth Service Club Official Group - Wilgamuwa Matale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Youth Service Club Official Group - Wilgamuwa Matale, Social service, Hettipola, Wilgamuwa, Matale.

33 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙලට සමගාමීව පැවැත්වු මාතලේ දිස්ත්‍රික් යෞවන ක්‍රිඩා උළෙලේදී වයස අවුරුදු 20න් පහළ 10000M ඇවිදී...
07/12/2021

33 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙලට සමගාමීව පැවැත්වු මාතලේ දිස්ත්‍රික් යෞවන ක්‍රිඩා උළෙලේදී වයස අවුරුදු 20න් පහළ 10000M ඇවිදීම තරගයෙන් දෙවන ස්ථානය දිනාගත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාගොල්ල-චැලෙන්ජර්ස් යෞවන සමාජයේ පී.ජී.බිනුර අධිත්‍ය ක්‍රිඩකයා හට උණුසුමි සුභපැතුම්.....
(යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය-විල්ගමුව)

33 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙලට සමගාවිව පැවැත්වුන විල්ගමුව අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රිඩා උළෙල සාර්ථකව අවසන් විය.සහය...
05/12/2021

33 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙලට සමගාවිව පැවැත්වුන විල්ගමුව අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රිඩා උළෙල සාර්ථකව අවසන් විය.සහයෝගය ලබාදුන් සියලු දෙනාට ගෞරවණීය ස්තූතිය.
(යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය-විල්ගමුව)

🛑.දැනුවත් කිරීමයි.🛑කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා රජය ගෙන ඇති එන්නත් කරන වැඩසටහනේ වයස අවුරුදු 20 - 30 අතර පුද්ගලයන්ට එන...
19/09/2021

🛑.දැනුවත් කිරීමයි.🛑
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා රජය ගෙන ඇති එන්නත් කරන වැඩසටහනේ වයස අවුරුදු 20 - 30 අතර පුද්ගලයන්ට එන්නත්කරනය සිදුකිරීම විල්ගමුව කොට්ඨාශයට අදාලව 2021.09.23/24/25 යන දිනයන් වල පහත ස්තානයන්හීදී පැවෙත්වෙනු ලබයි..මෙම වයසේ පසුවන සියලු දෙනා එම දිනයන්හීදී සහාබාගී වී එන්නත ලබා ගත හැක.
ස්තුතියි

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව විල්ගමුව ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රාදේශීය වසම් නියෝජනය කරමින් හා ප්‍රාදේශීය වසම් ...
11/04/2021

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව විල්ගමුව ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රාදේශීය වසම් නියෝජනය කරමින් හා ප්‍රාදේශීය වසම් යෞවන සමිති සහභාගිත්වයෙන් නාමිණිඔය මද්‍යම මහා විදුහලේ 2021/04/11 වන දින පැවැත්වූ Netball තරග පැවැත්විය පැමිනි සියලුම දෙනාට ස්තුතිය.

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව විල්ගමුව ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රාදේශීය වසම් ආවරනය කරමින් හා ප්‍රාදේශීය වසම් යෞ...
10/04/2021

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව විල්ගමුව ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රාදේශීය වසම් ආවරනය කරමින් හා ප්‍රාදේශීය වසම් යෞවන සමිති සහභාගිත්වයෙන් නාමිණිඔය මද්‍යම මහා විදුහලේ 2021/04/10 වන දින පැවැත්වූ දෑල් පන්දු හා කැරම් තරග අද දින පැවැත්විය පැමිනි සියලුම දෙනාට ස්තුතියි.

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව විල්ගමුව ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රාදේශීය වසම් නියෝජනය කරමින් හා ප්‍රාදේශීය වසම් ...
10/04/2021

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව විල්ගමුව ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රාදේශීය වසම් නියෝජනය කරමින් හා ප්‍රාදේශීය වසම් යෞවන සමිති සහභාගිත්වයෙන් නාමිණිඔය මද්‍යම මහා විදුහලේ 2021/04/03 වන දින පැවැත්වූ එල්ලේ සහා ක්‍රිකට් තරග පැවැත්විය පැමිනි සියලුම දෙනාට ස්තුතිය.

33 වන යෞවන සමාජ ක්‍රීඩා උළෙල විල්ගමුව.
02/04/2021

33 වන යෞවන සමාජ ක්‍රීඩා උළෙල විල්ගමුව.

ආයුබෝවන්.🙏විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්බන්ධවිය හැකි අයුරින් විල්ගමුව ක්‍රිකට් සමාජය විද...
16/02/2021

ආයුබෝවන්.🙏
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්බන්ධවිය හැකි අයුරින් විල්ගමුව ක්‍රිකට් සමාජය විදිමත් අයුරින් ආරම්භ කිරීමට සියලු කරයුතු සුදානම් කර තිබේ.

ක්‍රීඩා නිළදාරි තුමන් විසින් ගරු ක්‍රිඩා ඇමතිතුමා සහභාගි වු මාතලේ පැවති රැස්වීමකදී කළ ඉල්ලීමකට අනුව නුදුරේදී අවශ්‍ය ක්‍රිඩා භාණ්ඩ හා උපකරණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ..

ඉදිරියේදී ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන හා අනෙකුත් තරග සදහා ඉදිරිපත්වීම වෙනුවෙන් නීත්‍යානුකූලව අප සමාජය කඩිනම්ව පිහිටුවීමට බලාපොරොත්තු වේ..

සමාජිකයන් හදුනාගැනිම හා ක්‍රීඩා සමාජයේ මංගල සභා වාරයේ නිළ මණ්ඩලය තෝරාපත් කර ගැනීමට කරයුතු සූදානාම්කර ඇත..

ඒ සදහා වූ මංගල රැස්වීම 2021.02.17 වන දින එනම් හෙට දින සවස 2.30ට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ..

විල්ගමුවේ ක්‍රිකට් ක්‍රිඩාවට ආදරය කරන ක්‍රීඩාවේ නියලීමට කැමති සැමගේ සහාභාගීත්වය අප හෙට දින බලාපොරොත්තු වෙමු.

ස්තුතියි..

විල්ගමුව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයෙන් දිස්ත්‍රික් බලමණ්ඩලයේ උප සභාපති තනතුර සදහා තේරු පත් වුනු හෙට්ටිපොල සත්සර යෞවන ...
30/01/2021

විල්ගමුව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයෙන් දිස්ත්‍රික් බලමණ්ඩලයේ උප සභාපති තනතුර සදහා තේරු පත් වුනු හෙට්ටිපොල සත්සර යෞවන සාමාජයේ ඉසුරු සොයුරාට විල්ගමුව ප්‍රාදේශීය බල මණ්ඩලයේ උනුසුම් සුබ පැතුම්. ❤️

විල්ගමුව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයෙන් දිස්ත්‍රික් බලමණ්ඩලය සඳහා තේරී පත් වූ හෙටිටිපොල සත්සර යෞවන සමාජයේ W.M.S.M.B.වි...
30/01/2021

විල්ගමුව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයෙන් දිස්ත්‍රික් බලමණ්ඩලය සඳහා තේරී පත් වූ හෙටිටිපොල සත්සර යෞවන සමාජයේ W.M.S.M.B.වික්‍රමසිංහ හා විල්ගමුව සිංහ යෞවන සමාජයේ H.M.P.K.G.N.L.හේරත් තරුණ නායකයන් හට උණුසුමි සුභපැතුම්.

2021.01.28 දින ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ දුරුතු පොහෝ දින නිමිතිකොට පැවති සීල සමාදී වැඩසටහන සදහා විල්ගමු ප්‍රදේශීය ලේකම...
29/01/2021

2021.01.28 දින ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ දුරුතු පොහෝ දින නිමිතිකොට පැවති සීල සමාදී වැඩසටහන සදහා විල්ගමු ප්‍රදේශීය ලේකම් තුමාගේද සහාබාගිත්වයෙන් සහා ප්‍රදේශිය තරුන සේවා තුමා ඇතුලු සමිති සමාජික තරුන මහත්ම මහත්වරුන්ගේද සහායෝගයද එක්කරන ලදී... ස්තූතිය!!

Address

Hettipola, Wilgamuwa
Matale
21530

Telephone

+94717268481

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Service Club Official Group - Wilgamuwa Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category