Matale Divisional Secretariat - Sri Lanka

Matale Divisional Secretariat - Sri Lanka ආයුබෝවන්...!
வணக்கம்...! WELCOME...!

වෙසක් පුණ්‍ය මහෝත්සවයට සමගාමීව මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථානයේදී සාමණේර භික්ෂු පුහුණු වැඩසටහනක් පැවැත්විණිමාතලේ ...
03/06/2026

වෙසක් පුණ්‍ය මහෝත්සවයට සමගාමීව මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථානයේදී සාමණේර භික්ෂු පුහුණු වැඩසටහනක් පැවැත්විණි

මාතලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත, උතුම් වෙසක් පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරන ලද සාමණේර භික්ෂු පුහුණු වැඩසටහන 2026 ජූනි මස 02 වන දින මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථානයේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් විය.

සසුනඹර බබළවන අනාගත ශාසන දායාදයන් උදෙසා අවශ්‍ය මගපෙන්වීම් සහ පුහුණුව ලබාදීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ දායක සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ

01/06/2026
26/05/2026

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ 𝐈𝐈𝐈 ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 𝟐𝟎𝟐𝟒(𝟐𝟎𝟐𝟓)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූ අයදුම්කරුවන්ගේ තොරතුරු කැඳවීම

முகாமைத்துவ சேவை உத்தியோகத்தர் சேவையின் தரம் 𝐈𝐈𝐈 இற்கு ஆட்சேர்ப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை - 𝟐𝟎𝟐𝟒 (𝟐𝟎𝟐𝟓)
சீரற்ற வானிலை காரணமாக நேர்முகப் பரீட்சையில் கலந்துகொள்ள முடியாது போன விண்னப்பதாரிகளின் தகவல்களைப் பெற்றுக்கொள்ளல்

𝐎𝐩𝐞𝐧 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐯𝐞 𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐑𝐞𝐜𝐫𝐮𝐢𝐭𝐦𝐞𝐧𝐭 𝐭𝐨 𝐆𝐫𝐚𝐝𝐞 𝐈𝐈𝐈 𝐨𝐟 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐨𝐟𝐟𝐢𝐜𝐞𝐫𝐬’ 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 – 𝟐𝟎𝟐𝟒(𝟐𝟎𝟐𝟓)
𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐫𝐞𝐠𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐧𝐭𝐬 𝐰𝐡𝐨 𝐰𝐞𝐫𝐞 𝐮𝐧𝐚𝐛𝐥𝐞 𝐭𝐨 𝐩𝐚𝐫𝐭𝐢𝐜𝐢𝐩𝐚𝐭𝐞 𝐢𝐧 𝐭𝐡𝐞 𝐢𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰𝐬 𝐝𝐮𝐞 𝐭𝐨 𝐚𝐝𝐯𝐞𝐫𝐬𝐞 𝐰𝐞𝐚𝐭𝐡𝐞𝐫 𝐜𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐬

Address

Koombiyangoda Road
Matale
21000

Alerts

Be the first to know and let us send you an email when Matale Divisional Secretariat - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share