Nugagolla Maha Vidyalaya

Nugagolla Maha Vidyalaya මප / විල් / නුගගොල්ල මහා විද්‍යාලය - නුගගොල්ල

~~පුංචි තරු අකුරු ලොවට~~ විද්‍යාලයේ 06 ශ්‍රේණියට නවක සිසු දරු දැරියන් 2026-01-22 දින ඇතුළත් කර ගන්නා ලදි.. ආදරණීය සිසු ද...
23/01/2026

~~පුංචි තරු අකුරු ලොවට~~
විද්‍යාලයේ 06 ශ්‍රේණියට නවක සිසු දරු දැරියන් 2026-01-22 දින ඇතුළත් කර ගන්නා ලදි.. ආදරණීය සිසු දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම් එක්කරමු💜️

28/10/2025

විද්‍යාලයේ හරිතාගාරයේ අස්වනු නෙලීම..

19/10/2025

හරිම බඩු තුනක්...
විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේදී
ඔක්තෝබර් 23 බ්‍රහස්පතින්දා
සවස 2.30 / 6.30
ප්‍රවේශ පත් : 500(පාසල් සිසුන්) / 1000 / 2000 (VIP)
ප්‍රවේශ පත් වෙන්කර ගැනීමට අමතන්න : 0770856944/ 0704249665

01/10/2025

"ආදරෙන් සුරකින්න- අපට ලොව දිනන්නට"
සියලු දේ දරුවන්ටය❤️❤️❤️....
Children's Day-2025

20/09/2025
19/09/2025

"සොකරි" වේදිකා නාට්‍ය
සැප්තැම්බර් 22 සඳුදා
පෙ.ව. 8.30/11.30 පාසල දර්ශන
ප.ව. 02.30 මහජන දර්ශනය
විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේ දී...
ප්‍රවේශපත් - 500/400

15/09/2025

සොකරි වේදිකා නාට්‍ය
සැප්තැම්බර් 22 සඳුදා
විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේදී
පාසල් දර්ශන
පෙ.ව. 8.30 සහ 11.30
මහජන දර්ශනය
ප.ව. 2.30

ප්‍රවේශ පත්‍ර 400/500

නුගගොල්ල ම.වි ගුරු සුබ සාධක සංගමය මඟින් සංවිධානය කරනජාලිය රාජපක්ෂ ගේ හාස්‍යයෙන් සපිරි" #සොකරි" වේදිකා නාට්‍ය.6ශ්‍රේණියේ ...
11/09/2025

නුගගොල්ල ම.වි ගුරු සුබ සාධක සංගමය මඟින් සංවිධානය කරන

ජාලිය රාජපක්ෂ ගේ
හාස්‍යයෙන් සපිරි

" #සොකරි" වේදිකා නාට්‍ය.

6ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සංගීතය / නැටුම් / නාට්‍ය හා රංග කලාව / චිත්‍ර / ජන සන්නිවේදනය විෂය නිර්දේශයට අයත් ගැමි නාටකය.

සැප්තැම්බර් 22 සඳුදා
පාසල් දර්ශනය පෙ.ව. 8.30 සහ 11.30
මහජන දර්ශනය ප.ව. 2.30ට

විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.

ප්‍රවේශ පත් - පාසල් සිසුන් සඳහා - රු.400
වැඩිහිටි ප්‍රවේශ පත් - රු. 500

Address

Cp/Wil/Nugagolla Maha Vidyalaya, Nugagolla
Matale
21530

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94662250710

Website

Alerts

Be the first to know and let us send you an email when Nugagolla Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nugagolla Maha Vidyalaya:

Share