Children's circle

Children's circle ගෝලීය සමාජ ගතිකයන් ට සංවේදී, ක්‍රිඩා ශීලී, ආදරණීය පෞරුෂයක් සහිත දරු පරපුරක් වෙනුවෙන්.

15/06/2022

මන්දපෝෂණයෙන්
තොර ගෝලීය පුරවැසියන් ලෙස ලාංකික අනන්‍යතාවන් සහිතව අනාගත මිනිස් පරපුර නියෝජනය කිරීම සදහා දරු පරපුර වෙනුවෙන් ඉහල ප්‍රමිතියක් ආහාර සුරක්ෂිතතාවයක් තහවුරු කරමු...

01/05/2022

දරුවාට හොදම දේ ලබාදීමට නම්,
'දරුවන්ට'
ලෙස එය වෙනස් කරගමු.

01/05/2022

දරුවන් රටේ අනාගතයයි. ශක්තිමත්, නිරෝගී දරුවෙක් ලෝකයට දායාද කරමින් අපේ පුරවැසි යුතුකම් ඉටු කරමු.
ආහාර අර්බුදයෙන් ඔවුන් බේරා ගනිමු.

01/02/2022

දෙමාපියන් මොනතරම් මුග්ධ උවත් දරුවා අළුත් සාමාජිකයෙක් ලෙස සමාජයට යවන්න පුලුවන්.
ඒ අධය්‍යාපනය හා සමාජානුයෝජනය හරහා...

29/01/2022

'දරුවට' හොදම දේ වෙනුවට 'දරුවන්ට' හොදම දේ ලබා දීමට වෙහෙසෙමු...

27/01/2022

Children are always happy together.
Than in captivity of parents.
Free then as much as possible.

27/01/2022

සතියකට පැය දෙකක් අවට සමාජය සමග අන්තර් සබදතාව පැවැත්වීමට දරුවන්ට ඉඩ සලසමු.

Address

P***e Weragama
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Children's circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Children's circle:

Share