Export Agriculture Research Centre

Export Agriculture Research Centre Export Agriculture Research & Development Institute is a government research organization which conduct research on spices, beverage and stimulant crops

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්‍යෙෂණ) ධූරයේ රාජකාරි ආරම්භ කළ, පී. ආර්. ඉඩමේකෝරාළ මහතා වෙත, අ...
19/03/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්‍යෙෂණ) ධූරයේ රාජකාරි ආරම්භ කළ, පී. ආර්. ඉඩමේකෝරාළ මහතා වෙත, අපනයන කෘෂිකර්ම පර්‍යෙෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) ඇතුළු කාර්‍යය මණ්ඩලයේ සුභපැතුම්...!!!

Celebrating International Women's Day, Honoring Women in Science, Administration, Entrepreneurship and Agriculture 💐🌷🌿
08/03/2026

Celebrating International Women's Day, Honoring Women in Science, Administration, Entrepreneurship and Agriculture 💐🌷🌿

01/03/2026

“Ceylon Gold “

21st Century smart packing - Gable top carton box

********************************************
Introducing new investment product projects and machinery.
නව ආයෝජන නිශ්පාදන වියාපෘති හා යන්ත්‍ර උපකරණ හඳුන්වාදීම .
===============================
Sun - Ai Lanka Pvt Ltd .
www.sunailanka.com
^V^V^V^V^V^V^V^V^V^V^V^V^V^V^V
Feel free to contact us ✆
email - [email protected] | [email protected]
CONTACT: +94 761 507 607 | +94 714 050 551

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පුහුණු වැඩමුළුව2026/02/27 -  සිකුරාදා  දින උදෑසන 9 සිට පස්වරු 2 දක...
20/02/2026

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පුහුණු වැඩමුළුව

2026/02/27 - සිකුරාදා දින උදෑසන 9 සිට පස්වරු 2 දක්වා කොකෝවා වගාව හා අස්වනු සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

ස්ථානය :- අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය, තිබ්බටුමුල්ල, මාතලේ.

🔷🔷🔷මෙම පුහුණු වැඩමුළු සදහා සහභාගි වෙන අය පහත Link එක භාවිතා කර Whatsapp Group එකට සම්බන්ධ වන්න.

⬇️ https://chat.whatsapp.com/IRznmboO331DRXFu4oBKCK

වැඩිදුර විස්තර සඳහා 066 2222822 විමසන්න

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ හා සංවර්ධන තනතුරු ලබා පැමිණි, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නවක නිළ...
11/02/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ හා සංවර්ධන තනතුරු ලබා පැමිණි, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නවක නිළධාරීන්, මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයට පිළිගැනීම, අද දින එනම් 2026.02.11 දින ආයතනයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) රෝහණ විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් සියලුම නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන සුභසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ සර්වරාත්‍රික පරිත්‍රාණ  ධර්ම දේශනා වැඩසටහ...
31/01/2026

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන සුභසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා වැඩසටහන, 30.01.2026 දින සන්ධ්‍යාවේ සිට පසුදින පහන් වන තුරු ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදී.
ආයතනයට හා නිළධාරීන්ට නව වසරේ කටයුතු සාර්ථක කරගැනීමට ආශිර්වාද පතා, ආයතනයේ අධ්‍යක්ශ (පර්‍යෙශණ) රෝහණ විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා සියලුම නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පිංකම පැවැත්විණි.

25/01/2026

වැඩි මිලක් ගන්න ඉහල ගුණාත්මයෙන් යුතුව කළු ගම්මිරිස් සකසන්නෙ මෙහෙමයි

#ගම්මිරිස්

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන සුභසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවය 21.01.2026 දින ආයතන පරිශ්...
21/01/2026

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන සුභසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවය 21.01.2026 දින ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදී.
ආයතනයට හා නිළධාරීන්ට දෙවියන්ගේ ආශිර්වාද පතා, මෙම සංස්කෘතිකාංගය, ආයතනයේ අධ්‍යක්ශ (පර්‍යෙශණ) රෝහණ විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා සියලුම නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) රෝහන විජේකෝන් මහතාගේ ප්‍රධ...
01/01/2026

2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) රෝහන විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද දින මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්තානය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ලැබුවා වූ නව වසර අපනයන කෘෂි ක්ෂේත්‍රයේ නිරත වගාකරුවන් ඇතුළු අපගේ පාර්ශවකරුවන් හා ලක්වාසී සියලුම දෙනට අතමිට සරුවන ජයග්‍රාහි සුභ නව වසරක් වේවා.....

17/11/2025

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පුහුණු වැඩමුළුව

2025/11/24 - සදුදා දින උදෑසන 9 සිට පස්වරු 2 දක්වා වැනිලා අස්වනු සැකසීම (පදම් කිරීම) පිළිබඳ පුහුණු වැඩසටහන

ස්ථානය :- අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය, තිබ්බටුමුල්ල, මාතලේ.

🔷🔷🔷මෙම පුහුණු වැඩමුළු සදහා සහභාගි වෙන අය පහත Link එක භාවිතා කර Whatsapp Group එකට සම්බන්ධ වන්න.

⬇️ https://chat.whatsapp.com/IRznmboO331DRXFu4oBKCK

වැඩිදුර විස්තර සඳහා 066 2222822 විමසන්න

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පුහුණු වැඩමුළුව2025/11/27 -  බ්‍රහස්පතින්දා  දින උදෑසන 9 සිට පස්වර...
17/11/2025

මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පුහුණු වැඩමුළුව

2025/11/27 - බ්‍රහස්පතින්දා දින උදෑසන 9 සිට පස්වරු 2 දක්වා ඉගුරු වගාව හා අස්වනු සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

ස්ථානය :- අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය, තිබ්බටුමුල්ල, මාතලේ.

🔷🔷🔷මෙම පුහුණු වැඩමුළු සදහා සහභාගි වෙන අය පහත Link එක භාවිතා කර Whatsapp Group එකට සම්බන්ධ වන්න.

⬇️ https://chat.whatsapp.com/IRznmboO331DRXFu4oBKCK

වැඩිදුර විස්තර සඳහා 066 2222822 විමසන්න

Address

Thibbatumulla
Matale
21000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94662222822

Alerts

Be the first to know and let us send you an email when Export Agriculture Research Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Export Agriculture Research Centre:

Share