18/05/2022
මම ආර්මි එක ගැන පෝස්ට් දාන එක සමහර අයට ප්‍රස්නයක් වෙලා ..එයාලට අදරෙන් කියන්නේ ආර්මි එකට අපිට පුලුවන් ලියල හරි අගයන්න..ඒකට කියන්නෙ ආර්මි එකට ගොට්ට අල්ලනව නෙමෙ..මනුස්ස කම කියල ..මෙහෙම දාන්නේ එයාලගෙම අය අහන දේවල් වලට උත්තර දෙන්න.කවදාවත් එහෙම හිතන්න එපා.එයාලා සහ එයාලගෙ පවුල් වල අය අපි වෙනුවෙන් කරපු කැප කිරීම් වලට ලියලා අගයලත් මදි .මම ලියන්නෙ මගේ පේජ් එක ආර්මි එකට වෙන් කරපු නිසා..