VTA It HUB - Matara

VTA It HUB - Matara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VTA It HUB - Matara, Public & Government Service, New Tangalle Road , Kotuwegoda, Matara.

www.vtasouthern.lk දකුණු පළාත තුළ පැවැත්වෙන VTA හි සියලුම පාඨමාලා පිළිබද තොරතුරු හා අයදුම්පත්‍ර යොමු කිරීම, සියලුම මධ්‍ය...
28/09/2021

www.vtasouthern.lk දකුණු පළාත තුළ පැවැත්වෙන VTA හි සියලුම පාඨමාලා පිළිබද තොරතුරු හා අයදුම්පත්‍ර යොමු කිරීම, සියලුම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු සහ RPL සදහා අයදුම්පත් යොමුකිරීම මෙහිදී සිදුකළ හැක.
www.vtasouthern.lk අද දින සිට (2021.09.28) විවෘත වූ වගයි.

2022 සඳහා නවක සිසුන් බඳවාගැනීම ඇරඹුනා !පාඨමාලා සහ VTA මඨ්‍යස්ථාන පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා www.vtasl.gov.lk වෙත ප...
28/09/2021

2022 සඳහා නවක සිසුන් බඳවාගැනීම ඇරඹුනා !
පාඨමාලා සහ VTA මඨ්‍යස්ථාන පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා www.vtasl.gov.lk වෙත පිවිසෙන්න.
(ලියාපදිංචි වීමට පහත දුරකථන අංක අමතන්න.)

Post Design By Pathum Gayashan Madushanka (VTA - Kotuwegoda - 2016 Group )

2021 අප්‍රේල් මස 05 වන දින BMICH හීදි  පවත්වන ලැබූ 2020 වර්ෂයේ වෘත්තීය පුහුණු කේෂත්‍රයන් හී විශිෂ්ටතම ආයතන සඳහා වූ සම්මා...
28/09/2021

2021 අප්‍රේල් මස 05 වන දින BMICH හීදි පවත්වන ලැබූ 2020 වර්ෂයේ වෘත්තීය පුහුණු කේෂත්‍රයන් හී විශිෂ්ටතම ආයතන සඳහා වූ සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණුව සපයන ආයතනයට හිමි විශිෂ්ටතා සම්මානයෙන්,
ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ,
මාතර කොටුවේගොඩ
තොරතුරු තාක්ෂණ
මධ්‍යස්ථානය
දකුණු පළාත්,
දෙවන ස්ථානය
( 2𝗻𝗱 𝗣𝗹𝗮𝗰𝗲 )
පිදුම් ලැබූ වගයි...෴

මේ මහඟු ජයග්‍රහණය සඳහා දැවැන්ත රුකුලක් වෙමින් මෙම සංකල්පය අප වෙත ඉදිරිපත් කල,
* මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා P.J. ජයවර්ධන මහත්මිය ඇතුළු,
* පලාත් නියොජ්‍ය අධ්‍යක්ෂ සරත් මැද්දේගොඩ මහතා
* හිටපු සහකාර අධ්‍යක්ෂිකා D.C.O. විතාන මහත්මිය,
* පු.නි. නිශාන්ත සමරවීර මයා,
* හිටපු වැ.නි. K.M.D මධුරාණි මහත්මිය,
තවද මධ්‍යස්ථානයේ සේවය කල,
* MR. ඉරේෂා සෝමවර්ධන මමි. ද
* ජේඋ. සන්තෝෂනී කරුණානායක මමි. ඇතුළු
දැනට සේවය කරන,
* ජේඋ. T.W. ලසන්ත මයා,
* උපදේශිකා M.N. තරින්දි මෙනවිය,
* උපදේශිකා S.M. වික්‍රමාරච්චි මහත්මිය,
* උපදේශිකා N. වික්‍රමසුරේන්ද්‍ර මහත්මිය, ඇතුළු,
2020 වර්ෂයේ පුහුණුව ලැබු සියලුම පුහුණුලාභී දුවා දරුවන්ටත්, 2012 වර්ෂයේ සිට මාතර දිස්ත්‍රික්කයේ සේවය කල නියෝජ්‍ය අධ්‍යක්ෂක, සහකාර අධ්‍යක්ෂකතුමන්ලා ද පුහුණු නිළධාරි සහ වැඩසටහන් නිළධාරින්, හිටපු සියලු උපදෙශිකා මහත්ම මහත්මියන්ට ද - ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂක, සහකාර අධ්‍යක්ෂකතුමන්ලා ඇතුළු අනෙකුත් සියලුම නිළධාරින්ටත් මාතර දිස්ත්‍රික් කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් සියලුම උපදේශක මහත්ම මහත්මියන්ටත් මේ දක්වා මධ්‍යස්ථානයේ පුහුණුව ලබා මේ වනවිටත් අපහට අත්වැලක් වෙමින් අපට සහයෝගය ලබාදෙන සියලුම පුහුණුලාභී දුවා දරුවන්ටත් අප ආයතනය වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය මෙයින් පුදකර සිටිමි...!!!

ජි.එම්. කුලතුංග
මධ්‍යස්ථාන භාර නිළධාරි,
තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය,
කොටුවේගොඩ,
මාතර.

Address

New Tangalle Road , Kotuwegoda
Matara
81000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when VTA It HUB - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to VTA It HUB - Matara:

Share