19/11/2025
ජනාසාවක් සිදුවූ විට අපගේ Janaza Welfare Society Matara විසින් සපයන ජනාසා වාහන සේවාව සහ අනෙකුත් සියලු කටයුතු නොමිලයේම සිදු කරනු ලබන බව මෙයින් දන්වා සිටිමු.
මෙම මහත් පුණ්‍ය කර්තව්‍යය දිගටම පවත්වාගෙන යාම සඳහා Matara ප්‍රදේශයේ මුස්ලිම් සමාජයේ සහ Matara නගරයේ සියලු දෙනාගේ අඛණ්ඩ සහයෝගය සහ අප පැවැත් වූ ක්‍රීඩා තරඟ වලින් ලැබුණු ලාබයෙන් බව දන්වා සිටිමු මේ වන විට එම ආධාර මුදල් අවම මට්ටමකට ළඟා වී ඇත.
ඒ නිසාවෙන්, මෙය දිගටම, තවදුරටත් පුළුල් සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඔබ සියලු දෙනාගේ දායකත්වය ඉතා ගරුයෙන් ඉල්ලා සිටිමු.
⬇️ දායක විය හැකි ගිණුම් විස්තර
🔸 Janaza Welfare Society Matara – Bank Account:
89868926 (BOC Ifada)
If you make any deposit to this account, please remember to send the payment slip to our WhatsApp number for verification. Thank you.
🔸 ජනාසා සමාජය – බැංකු ගිණුම:
89868926 (BOC Ifada)
තැන්පත් කිරීමෙන් පසු, කරුණාකර රිසිට්පත් සත්‍යාපන සඳහා අපගේ WhatsApp අංකයට එවන්න.
📞 WhatsApp සම්බන්ධතා
▪️ Zaid Mufthi – 0757338339
▪️ Thuwan – 0770101471
▪️ Raskhan – 0762823361