Lakshan Indrajith kavinda

Lakshan Indrajith kavinda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakshan Indrajith kavinda, Library, Colombo, Matara.

Have a dayIt's overPeople don't like it ....My happiness is worth it
20/01/2020

Have a day
It's over
People don't like it ....
My happiness is worth it

MMMMMMMMMMMMMMM
16/01/2020

MMMMMMMMMMMMMMM

හමුදාවේ කොල්ලෙක්ට ආදරේ කරලා තියෙනවද...ඒක වෙනමම ආදරයක්..එයාව හම්බෙන්නේ මාසෙකට සැරයයි..කෝස් එකක් වැටුනොත් ඒකත් නෑ..කෝල් එක...
20/11/2019

හමුදාවේ කොල්ලෙක්ට ආදරේ කරලා තියෙනවද...
ඒක වෙනමම ආදරයක්..
එයාව හම්බෙන්නේ මාසෙකට සැරයයි..
කෝස් එකක් වැටුනොත් ඒකත් නෑ..
කෝල් එකක් ගත්තොත් එක්කෝ ආන්ස්වර් කරන්නේ නෑ එක්කෝ කට් කරනවා නැත්තන් බිසී නැත්තන් ගත්ත ගමන් කියනවා පස්සේ ගන්නන් කියලා...ඒ ගන්නේ ඉතින් ආපහු පැය ගානකට පස්සේ ..එක්කෝ ආයේ ගන්නකන්ම ගන්න වෙලාවක් නෑ...
කෝල් එකක් ගත්තොත් විනාඩි දහයක් එයා බඩියොයි සර්ලයි වටේම ඉන්න අය එක්ක කතාව..විනාඩියක් විතරයි කෙල්ලට කතා කරන්න හම්බෙන්නේ..
කෝල් එකක් ගත්තම ඇහෙනවට අකමැතිම වචනය සර් කිය්න එක...ඒක නිකන් හරියට මුරපදයක් වගේ ඒක ඇහුනා කියන්නේ ඒ කෝල් එක කට් වෙනවා කියන එක...
කෝල් ඔහොමනන් මැසේජ් ගැන හිතා ගන්න පුලුවන්නේ...
කෝල් එකක් දීලා කියන්න වෙනවා මැසේජ් එකක් දැම්මා කියලා..
ඒ නිසා කෝල් මැසේජ් කියන්නේ මිලිටරි කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට කලුනික වගේ ...
උදේ දාගන්න යුනිෆෝම් එක ගැලවෙන්නේ සමහරදාට මහ රෑ එකට දෙකට..
සමහර දාට උදේට දවල්ට කන්න හම්බෙලත් නෑ...සමහර දාට රෑට එද්දි මෙස් එක වහලා ...සීතල උන කෑම එකක් මේසේ උඩට ඇවිත් තියෙනවා..නැත්තන් ඒකත් නෑ...
මේවා ඇහෙද්දි කියද්දි රෑට ගන්න විනාඩි දහයේ විස්සේ කෝල් එකේදි දවස පුරාම කොල්ලට විරුද්ධව කෙල්ල එකතු කරන් හිටපු නඩු අවනඩු ඔක්කොම අමතක වෙනවා නිකම්ම...
හෙට උදේම නැගිටින්න එපැයි මැනික මහන්සියි මං නිදාගන්නද ඇහුවාම තියාගෙන හුරතල් වෙන්න ඔනි උනත් කොල්ල ගැන හිතලා කෝල් එක කට් කරන්නේ අද වගේ නැතුව හෙටනන් ෆ්‍රී ටයිම් එකක් හම්බුනාම මැසේජ් එකක් හරි දාන්න කොල්ලව පොරොන්දු කරගෙන...
ඒත් ඒවා අහිංසක ඉටු නොවෙන පොරොන්දු කියලා කෙල්ල නොදන්නවා නෙවෙයි...
කෝස් එකකට ගියා කියන්නේ ඉවසීම උපරිම තියාගන්න වෙනවා කෙල්ලට..
උදේම PT යන කොල්ලා ,ඊට පස්සේ ලෙක්චර්ස් ,ප්‍රැක්ටිකල්,ෆයරින්,රන් ,සෑන්ඩ් මොඩල්,මැප් කිය කිය ගියාම අල්ලගන්න එක කරන්න අමාරු නෙවෙයි කරන්නම බැරි වැඩක්..
ජන්ගල් ගියාම ඊට හපන්....
උන්නද මලාදවත් හොයන්න විදියක් නෑ..
ඒත් ජන්ගල් ගිහින් ආව ගමන්ම මහන්සි කටහඩින් අරන් මැනික අදයි ජන්ගල් ගිහින් ආවේ කියද්දී ඒ තිබ්බ දුක බොරු තරහවල් ඔක්කෝම නැති වෙනවා ඉබේටම..
ඔය ඔක්කෝමත් කරලා කොල්ලා නිවාඩු එනවා කිව්වාම ඒක තමා කෙල්ලගේ ආසම කොටස...
ආව දාට ගිරවි වගේ ඔක්කොම කියෝ කියෝ...
රිදදපුවට අඩෝපුවට ගනන්නොගෙන හිටියට අමතක කරපු ඒවට හරියන්න ඇරියසුත් කවර් කරගන්නවා එදාට..
ඒත් ආපහු යද්දි තමා ඒක දරාගන්නම අමාරු...
හැම නිවාඩුවෙම කොල්ලා ආවම තවත් අවනඩුවක් තමා ගෙදරට ආවම අමතක වෙනවා කියලා වලි අදින එක...ඒත් ඇත්තටම වෙන්නේ ඒ කොල්ලට සිද්දවෙනවා එයා ගෙදර ආපු දවස් ගාන ඇතුලත පවුලේ අය,නෑදෑයෝ,යාලුවෝ ඔක්කොමත් එක්ක කෙල්ලවත් බැලන්ස් කරන්න..මේක අවුල් ගියා කියන්නේ ඉතින් කනක් ඇහිලා ඉන්නවා බොරු...............................
ඇත්තටම මිලිටරි කොල්ලෙක් හම්බෙන්න කෙල්ලෙක් පින් කරන්න ඕනි ගොඩක්...
මොකද එයාලා ගාව තියෙන ආදරේ වෙන කිසිම කෙනෙක් ගාව නැති නිසා...
එයාලාට කෙල්ල එක්ක ඉන්න හම්බෙන්නේ නෑ තමයි..
ඒත් එයාලා කෙල්ලට පුදුම ආදරෙයි....
හැමදාමත් මන් ඉල්ලන්නෙත් ඒ අයගෙන් කෙනෙක්ව..

සටහන : lakshan indrajith kavinda

20/11/2019
වෙිලාව රාතුුි 12,15 අනොරා වැස්සකටමුල සුලග සැර සමග මගේ ඇගේ හිරිගඩුද මතුවිය.....නිදිමතද මට දැනුනද කුමක් කරන්ද මා චුටික් තද...
20/11/2019

වෙිලාව රාතුුි 12,15 අනොරා වැස්සකට
මුල සුලග සැර සමග මගේ ඇගේ
හිරිගඩුද මතුවිය.....
නිදිමතද මට දැනුනද කුමක් කරන්ද
මා චුටික් තදින් ඇස් පියා ගත්තෙමි......

එකවරම මා තිගැස්සි ඇහැරුනි මා සිටින
තැනද මා හට අමතක වි ගොසිනි..
මා වට පිට බැලුවද කවුරුත් නොසිටින මානකය........

දුරකතනය අතට ගත් මා..
එහි වෙිලාව 12.35 තිබුනි
පපුව ඇවිලින මට විනාඩි 20ක්
නින්දගිහින්......

නිදිමත දරාගන්නට තරමි අසිරුය
(කරන්නට දෙයක් නැත)

මා දුරකතනයේ දොා්නි ඇමතිමට
සිතුනද.....
පවි කෙල්ල දැන් හොදට නිදි ඇති
මට ඇහැරවන්නත් ලොබ සිතිනි
එත් මට නිදිමතයි මං මොනා කරන්නද
මට වෙන කිසිදු සරනක් නැත....

පලමු වර
දෙවනු වර
තෙවනුවත් ගත්තද දෝනි නිසොල්මන්.......??

(නැවත මාගේ දුරකතනය නාද විය)

"හෙලො දොා්නි ගුඩි මොනින් දොානි"

"මොනින් තමයි මොකක්ද අයියේ මෙි රැ මාව ඇහැරවන්නේ"

"හින දකින්න..
පනටත් වඩා ආදරේ කරන්න ඇස් දෙක වගෙ බලාගන්න
හුස්ම වගෙ ලගින් ඉන්න..
තව කවුද ඉන්නෙ මට
නුබ පමනක් මිස
ආදරේයි මං....................""

"අනේ සොරි දොා්නි මං වැඩ එකයි
මං ඔයාට කොල් එකක් ගත්තේ ඔයා නිදාගන්න මං ඔප් වෙලා ඔයාට
message එකක් දාන්නමි""

"අනේ සොරි මගේ අයියේ ඔයාගෙ හිත රිදුනද මට අමතක උනා ඔයා ඩියුටි
කියලා සොරි හාද...

කෙදිරිලි හඩින් දොා්නිගෙ ඒ කටහඩ ඇහුනි පවු අනේ කෙල්ල මං අපරාදෙ කොල් ගත්තෙ මට සිතිනි..

"කමක් නැ ඔයා නිදාගන්න මං උදෙට ගන්නමි"

"අයියේ මං සැරයක් කිවනේ දැන් කමක් නැ කියලා නෙද"

දොා්නිගෙ සුපුරුදු විලාශය මතුවි ටිකක් මට සැරින් කතා කලේ නින්ද කොහේ ගියාද මන්දා කේල්ලව
ෂෙප් කරගන්නත් එක්ක

මෙි දොා්නි මෙි.......

"මොකද අයියේ් මෙි මෙි..."

"උමිමා එකක් දෙන්නකෝ......?

"පිස්සුද ඔයාට අමිමලාටත් ඇහෙයි ඔයානමි අයියේ..."

"නිදහසේ දෙන හාදුවට වඩා
හොරෙන් දෙන හාදුව සොදුරුය
හැමදාම එය මතකයේ රැදෙයි.."""

මතුසමිබන්දයි....

පිටපත- lakshan indrajith kavinda

Address

Colombo
Matara
COLOMBO

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan Indrajith kavinda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category